Okkoma boru katha, engine eke awlak naththan synthetic oil normal oil walata wadaa hama athinma hondai.


3.කල් පැවැත්ම.
මෙන්න මේ සාධකය නම් ගොඩක් වැදගත්. වාහන පාවිච්චි කරන අය දන්නවා මේකෙ වැදගත්කම.
සාමාන්‍යයෙන් Mineral Oil වල කල්පැවත්ම ගොඩක් වැඩියි. ඒකට හේතුව තමා තුල එකිනෙකට වෙනස් සංඝටක විශාල ප්‍රමානයක් පැවතීම.අපි ඔයිල් එකෙන් බලාපොරොත්තුවෙන දේවල් ලබා දෙන සංඝටක වලට අමතරව අපිට අනවශය දේවලුත් මේවගේ තියෙනවා.
කාලයක් භාවිත කරනකොට ඔයිල් එක තුල අඩංගු සංඝටක වෙනස් වෙලා ද්‍රව තත්වෙන් තියෙන ඔයිල් එක ටික ටික ඝන තත්වෙට පත්වෙනවා... මේකට තමා Sludge වෙනව කියලා කියන්නෙ...
![]()
මෙන්න තියෙනවා Sludge වුනු එන්ජිමක ෆොටෝ එකක්... ඔය චොකලට් පාටට තියෙන්නෙ කැටි ගැහුනු ඔයිල්..Mineral ඔයිල් වල මෙහෙම වෙන්න තියෙන ප්‍රවනතාවය අඩුයි. මොකද මන් කිව්ව වගේ ඒව තුල තියෙන මිශ්‍රන ප්‍රමානය නිසා මේ තත්වෙට පත්වෙන්න ගොඩක් කල් යනවා...නමුත් Synthetic හෝ Semi Synthetic ඔයිල් එකක් ගත්තම මන් අර කිව්ව අනවශ්‍ය ද්‍රව්‍ය නැහැ.. අත්‍යාවශය දේවල් විතරයි තියෙන්නෙ.. මෙ සංඝටක බොහොමයක් බොහොම ලග ලග Qualities පෙන්න ඒව... සංයෝග සියල්ලම වෙනස් වෙන්න ගතවන්නෙ බොහොම පොඩි කාලයක්... ඉක්මනින් Sludge තත්වෙට පත්වෙනවා... ඒ නිසා තමයි සමහර වෙලාවට Recondition තත්වෙන් ලංකාවට එන අලුත් වාහන එනකොටමත් Sludge වෙලා තියෙන්නේ. බොහෝ දෙනාට මේක දකින්න වෙන්නෙ නැහැ. මොකද ලංකාවට ආපු ගමන් සේල් කාරයෝ ඕව Flush කරලා අලුත් ඔයිල් දානවා..
ඒත් අපේ CTB එකේ බස් අවුරුදු ගනන් එකතැන අතැරලා දාලා තිබ්බට වත් Sludge වෙන්නෙ නැහැ...ඒ එයාලා පාවිච්චි කරන්නෙ Mineral Oil නිසා....

මොකක්ද බන් මේ හරුපෙ? Synthetic oil Mineral oil වලට වඩා sludge වෙන්න බලනවා?![]()
Full Synthetic ඔයිල් දැම්මොත් ලොකු කිලෝමීටර් ගානක් දවසකට දුවන්නේ නැත්නම් හොඳ නෑ කියල කියන්නේ ඇයි? වාහනේ වැඩිය දුවන්නේ නැත්නම් full Synthetic දැමීම අහිතකරද?
පහදා දෙන්න.![]()
Synthetic eke engine eke thiyana parana sludge diya wennath chemical daala thiyenne.
Dekama kal yanakota sludge wenawa namuth synthetic eka sludge wenna thiyana awasthawa adui mineral ekata wadaa.
Parana langama bus sludge wenne naththe ewa hama daama eka thana thiyenne nathi nisa. Ewath eka thana thibboth sludge wenawa. Anik eka ewa wala thiyenne modern engine nemei. Modern engine thama ikmanta sludge wenna balanne.

Kohomath diwwath nathath mineral 6 months, synthetic 1 year walin maru karanna ona. Sludge wenne ohoma dewal nokarama. Oil maru nokara diwwama. Ehema oil maru nokara duwanawa nam sludge hadenna wadi chance eka thiyenne mineral wala.වාහනේ වැඩියෙන් දුවන්නේ නැත්නම් ඔයිල් වලට වතුර එකතු වෙනවා (condensation), එතකොට Lubrication properties අඩු වෙනවා. Synthetic oil, Mineral oil වලට වඩා කල් පවතිනව කියන හින්ද අපේ උන් නිකං තියෙන / ළඟ දුවන වාහනවලට සින්තටික් දාල එක්කෝ වාහනේ නිකම්ම තියනව එක්කො ළඟ දුවනව. එතකොට ඔයිල් එක්ක තියෙන වතුර වාෂ්ප කරලා දාන්න තරම් එන්ජින් එක රත් වෙන්නෙ නෑ (Optimal temperature එකට එන්නෙ නෑ) ඒකයි වතුර එකතු වෙන්නේ. ඔහොම අවුරුද්දක් විතර තිබ්බොත් සින්තටික් වුණත් සවුත්තු වෙනව.
ෆුල් සින්තටික් දාල කිලෝ මීටර් ගාන සම්පූර්ණ වෙනකං අවුරුද්දක් විතර ඔයිල් චේන්ජ් නොකර තියන්නෙ නැතුව මිනරල් දාල කිලෝමීටර් ගාන නොසලකා මාස 6 න් ඔයිල් චේන්ජ් කරල දාන එක තමයි මම හිතන විදිහට ළඟ දුවන වාහනේකට හොඳම දේ. සතියකට සැරයක් දෙසැරයක් වත් විනාඩි 20 ක් වත් එන්ජිම වැඩ කරන්න ගමනක් ගිහිං එනවනම් තවත් හොඳයි.
එහෙනං අරකෙ තියෙන්නෙ මිනරල් ඔයිල් ස්ලජ් වෙන්නෙ අඩුවෙන්, ලංගම බස් ස්ලජ් නොවෙන්නෙ මිනරල් ඔයිල් දාන හින්ද කියල![]()
Kohomath diwwath nathath mineral 6 months, synthetic 1 year walin maru karanna ona. Sludge wenne ohoma dewal nokarama. Oil maru nokara diwwama. Ehema oil maru nokara duwanawa nam sludge hadenna wadi chance eka thiyenne mineral wala.
gear box oil change karanne one kiyala kohomada hoyaganne?/
ATF නම් 40000 න් චේන්ජ් කරන්න, වාහනේ අනුව වෙනස් වෙනව ඉතිං
mama dakina widiyata eka waradi.
wahane honda city ekak ban..podi leakage ekak tiyanawa....yatin baluwama..ana set wena than walin..
eth oil adu wenne na...
dan tika kalayaka indan..??
mokada karanna one..
එහෙනං අරකෙ තියෙන්නෙ මිනරල් ඔයිල් ස්ලජ් වෙන්නෙ අඩුවෙන්, ලංගම බස් ස්ලජ් නොවෙන්නෙ මිනරල් ඔයිල් දාන හින්ද කියල![]()
