2016 LEASING FOR THE VEHICLES - CREED1

creed1

Well-known member
  • Aug 19, 2007
    6,743
    1,591
    113
    Hakata-ku, Fukuoka
    ONLINE JOB කරන අයටත් ගේමක් නැතුව LEASING කරලා දෙන්න පුළුවන්. ලගදී FIVER කරන කෙනෙක්ට මාරම ගේමක් දීලා LEASING එක දැම්මා ඕන කෙනක් ඉන්නවානම් කියන්න
     

    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    ONLINE JOB කරන අයටත් ගේමක් නැතුව LEASING කරලා දෙන්න පුළුවන්. ලගදී FIVER කරන කෙනෙක්ට මාරම ගේමක් දීලා LEASING එක දැම්මා ඕන කෙනක් ඉන්නවානම් කියන්න

    5 k witara deela maseta 20k lease eka da ganna beri wewida ban :(
     

    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    Mchan bis koranne wagn r ekakata wahe asayi..mn umbata kalin katha karalath athi.. down payment eka keeyal gewanna ooneda currnt account ekak tiyanwa..
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,591
    113
    Hakata-ku, Fukuoka
    දැන් ජපානේ තියෙන වහනයක් ගෙන්වා ගැනීමට LEASING FACILITY එක දෙන්න පුළුවන්.:

    මෙහෙමයි වෙන්නේ අපිට ජපානෙන් වහනයක් ආනයනය කර ගැනීමට අවශ්‍ය නම් එසදහා අවශ්‍ය වන LC එක යැවීමටත් වහනය ලංකාවට පැමිණි පසු නිදහස් කර ගැනීමට අවශ්‍ය DUTY PAY කිරීම සදහාත් FACILITY එක දෙන්න පුළුවන්. මෙහිදී අවශ්‍ය වන මූලික 30% මුදල තිබේනම් වාරිකය සාමාන්‍ය සහ STRUCTURE SYSTEM එකට යන්න පුළුවන් වෙනවා. නමුත් 30% මුදල නොමැතිනම් වාරික මුදල අවුරුදු 2ක් යනතුරු සැහෙන වැඩිවෙන්න පුළුවන්.

    මෙය වහනයක් ගෙන්වා ගන්න උත්සහකරන අයට ගොඩක් හොද අවස්තාවක්. අවශ්‍ය කෙනෙකු සිටීනම් කෝල් කරන්න විස්තර පැහැදිලි කිරීමට පුළුවන්.

    මෙයත් මගෙන් වාහන ගෙන්වා ගන්නා අයට පමණක් ලබාගන්න පුළුවන්. LOCAL සහ USED වාහන වලටත් INDIAN වාහන වලටත් මේක ලබාගන්න බැහැ .