ei ban mata mehema wenne

shadow1

Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    එක තමයි වෙලා තියෙන්නෙ මට පේන්නෙ... හිටපිය හුත්තියන්ට :lol::lol::lol::lol:

    දැන් උබ එ කෙල්ලන්ට මොනව කිවුවත් උන් හිතන විදිහ වෙනස් කරන්න බැ බන්.. අලුතෙන්ම කෙල්ලෙක් හොයාගෙන try කරපන් බන්.. කෙල්ලො සාමාන්‍යෙන් කැමත් හොද පිරිමි ගති තියන කොල්ලෙක්ට බන්.. උබ උන් ගාව ඔනිවට වඩා නැමෙන්න යන්න එපා.
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මටත් ඕකම තමයි. ඊටවඩා හපන්. කැමතිද ඇහුවම FB/Whatsapp/Viber/Insta හැම එකෙන්ම බ්ලොක් කරනවා :baffled: ඒකට හේතුව උන් බලාපොරොත්තු වෙන එක අපි ළඟ නෑ. බ්ලොක් කරන්නේ නම් කොල්ලෙක් ඉන්න නිසා වෙන්නත් පුළුවන්. එහෙම කියලා හිලක් වෙනුවෙන් වෙනස් වෙන්න එපා තමුන් තමුන් වෙන්න. කවදාහරි දවසක උන්ම පස්සෙන් එනවා. කෙල්ලොන්ට කොල්ලෝ මදි උනත් කොල්ලොන්ට කෙල්ලෝ මදි වෙන්නේ නෑ මේ ලංකාවේ :)

    දැන් ලන්කාවෙ 15 -30 අතරෙ 56% කෙල්ලො බන්.. ඉතින් හොද ගති ගුන තියන, හොද අනාගතයක් තියන කොල්ලෙක්ට කෙල්ලෙක් හොයන එක ගොඩක් ලෙසි බන්..
     

    =chala=

    Well-known member
  • Jun 29, 2012
    434
    36
    63
    දැන් උබ එ කෙල්ලන්ට මොනව කිවුවත් උන් හිතන විදිහ වෙනස් කරන්න බැ බන්.. අලුතෙන්ම කෙල්ලෙක් හොයාගෙන try කරපන් බන්.. කෙල්ලො සාමාන්‍යෙන් කැමත් හොද පිරිමි ගති තියන කොල්ලෙක්ට බන්.. උබ උන් ගාව ඔනිවට වඩා නැමෙන්න යන්න එපා.
    පිස්සුද බන් ... ඒ හුත්තියො පස්සෙන් යන්නෙ නෑ... බට් තාම උන් මාව යාළුකමින් අයින් කරලා නෑ... මට පේන්නෙ මාව කෑල්ල වෙලා.. ඒකයි හිටපිය හුත්තියන්ට කිව්වෙ... පස්සෙන් නම් ගිහින් නෑ බන්.. කෙලින්ම ඇහුවා ආශ්‍රය කරාට පස්සෙ... මට ප්නනෙ මන් පට්ට කෑලි වලට විතරයිද කොහෙද ටෝක් කරලා තියෙන්නෙ :lol::lol: ආයෙ නෑ යාළුකම්වත් ඕනවට වැඩිය..
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    පිස්සුද බන් ... ඒ හුත්තියො පස්සෙන් යන්නෙ නෑ... බට් තාම උන් මාව යාළුකමින් අයින් කරලා නෑ... මට පේන්නෙ මාව කෑල්ල වෙලා.. ඒකයි හිටපිය හුත්තියන්ට කිව්වෙ... පස්සෙන් නම් ගිහින් නෑ බන්.. කෙලින්ම ඇහුවා ආශ්‍රය කරාට පස්සෙ... මට ප්නනෙ මන් පට්ට කෑලි වලට විතරයිද කොහෙද ටෝක් කරලා තියෙන්නෙ :lol::lol: ආයෙ නෑ යාළුකම්වත් ඕනවට වැඩිය..

    පට්ට කැලි කියල වෙනසක් නැ බන්.. අපි කෙල්ලොන්ගෙ පෙනුම ගැන හිතුවට, කෙල්ලො හිතන්නෙ කොහොමහරි හොද අනාගතයක් තියන කොල්ලෙක්ව සෙට් කරගන්න බන්.. ටොක් කරන්න යන්න ඔනි නැ බන්.. මුලින්ම උබව හදාගනින් එතකොට නිකන්ම කෙල්ලො උබෙන් අහනව බන්..
     

    =chala=

    Well-known member
  • Jun 29, 2012
    434
    36
    63
    පට්ට කැලි කියල වෙනසක් නැ බන්.. අපි කෙල්ලොන්ගෙ පෙනුම ගැන හිතුවට, කෙල්ලො හිතන්නෙ කොහොමහරි හොද අනාගතයක් තියන කොල්ලෙක්ව සෙට් කරගන්න බන්.. ටොක් කරන්න යන්න ඔනි නැ බන්.. මුලින්ම උබව හදාගනින් එතකොට නිකන්ම කෙල්ලො උබෙන් අහනව බන්..

    ela ela machan sirawatama
     

    tintinonline

    Member
    Sep 19, 2013
    1,571
    207
    0
    මෙතන
    Ohoma gihilla gihilla nathara wei ube himikaraya lagin,iwasala idapan.ubata kellek ekka inna giyama therei ban eka kochchara amaruda kiyala,balana unta penne hari adaren innawa wage unata a ambe kana ekatai therenne eke thiyana abula...anika oluwata kochchara barakda ban,anagathe gena hithaddi.hammo mata nam epa wela thiyenne.hadissi wenna epa ban monawata unath.
     

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    hmm freindzone ban.ekko ubata match wenne nethi kello type ekakata thamai uba kemathi wenne.ubata match wena unwa uba ignore karanawa.ube personality ekata match wenne nethi kellota neda uba kemathi eka poddak hithala balapan.uba silent dial ekak wenna athi but uba kemathi energyful kellota.ekko uba kello ekka yalu wenawa wediy.yalu wenawa wediy kiyanne ube male instinct eka nethi wenawa athi.e gap eka tiyenna one.ara sinhayo dekala tiyenawada genuth ekka inna heti anna e wage thama inna one.
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    umba kelloth ekka wakkada kaduwaa wage kiyawanna yanawa athi, unta ona huththak kiyawanna dilaa umba ahagena hitapan, eka deyak witharak agawapan kamaththa witharak, wihiluth ganta karapan, kello neme ballo puso ganu minissunta witharak neme wahana pc phone ekka unath ganu denu karadii nonjal thaleta ganu denu karanna epaa
     

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    Respect පිට හිටපන් බන්.. එතකොට හරි... Attitude is Everything !!!

    සිරාවට අපි ඕනවට වඩා දෙන්න ගියාම අපි ගෑනු කියලා උන් හිතන්නේ. ඒක නිසා නැවෙන්න එපා උඹලා එකෙක්වත්. උඹලට කියයි හෙන ad එක කියලා, නපුරුයි කියයි. එහෙම කිව්වත් උඹලා ගානට Respect පිට හිටපන්. හැලෙන එවුන් හැලෙයි එන එවුන් එයි.
     

    ironmantoko

    Well-known member
  • Dec 17, 2013
    1,751
    160
    63
    G-14 Classified
    සිරාවට වැඩිය ආශ්‍රයට යන්න එපා මචන් :no: එත් උඹට හිත ගිය කෙල්ලට කොහොමහරි contact එකේ තියාගන්න try කරපන් ;) whatsapp ,messenger :cool: උඹටම තේරෙයි කරන්න පුළුවන්ද බැරිද කියල :) එහෙම message කරන්න තෝරගද්දිත් කැරැට්ටු සහතිකේ ගැනත් කල්පනාකාරී වෙන්න :yes:
    මොන දේ කලත් උඹ දෙකට නැමෙන්න යන්නේ නැතුව උඹේ policies තියාගෙන ඉඳපන් :yes:
    ජය වේවා !
     
    Last edited:

    SS BOY

    Active member
  • Dec 23, 2015
    891
    48
    28
    Panadura
    කෑලි කීයක් නම් ටෝක් කරාද... උන් ගොඩාක් ෆිට් වුනා මාත් එක්ක.. හැබැයි යාළුවෙක් විදිහට... මේ ළඟදි ආරංචි වනා එක කෙල්ලෙක් ලබන අවුරුද්දෙ මැරි කරන්න ඉන්නව කියලා.. ඒකිම කිව්වා.. මන් ඒ කෙල්ලට සෙට් වුන දවස් වලම ගොඩාක් ෆිට් වුනාට පස්සෙ කැමතියි කිව්වා... ඒත් හම්බුනාට පස්සෙ වැඩි කැමැ්තක් නෑ.. ඇයි බන් හැමෝම එහෙම... ඒත් මන් ඒක ලොකුවට හිතන්නෙ නෑ.. මට තියෙන අවුල ඇයි මට කෙල්ලෙක් සෙට් වෙන්නෙ නැතිතෙ කියලා.. මේ වගේම කිහිප දෙනෙක්ම මන් යාළු වෙන්න ඇහුවා ඒත් වැඩ කැමැත්තක් දක්වන්නෙ නෑ.. බට් අන් දැන් මගේ හොඳම යාළුවො... මන් මෝලකින්වත් කෙල්ලෙක් නැති දුකකින්වත් නෙමෙයි මචන් මේක ලියන්නෙ... මට වෙන මේ සීන් එක වෙන එවුන්ටත් වෙලා තියෙනවද කියලා අහගන්න... මට විතරක් වෙන සීන් එකක් නම් මොකක් හරි අවුලක්නෙ බන්... අදටත් උන් කැමතියි මගේ හොඳම යාලුවෙක් විදිහට ඉන්න.. හැමදේම කියනව.. අනිත් හැමෝටම වැඩිය.. ඒත් ඒ කෙල්ලො දන්නව මන් කැමිතියි කියලා (කෙල්ලො කියලා අදහස් කලේ එකක් සෙට් වුනේ නැතිවුනාට පස්සෙ වෙන කෙල්ලෙක්ගෙන් ඇහුවට පස්සෙ උනුත් එහෙමම මට කරපු නිසා හැමොි්ම පොදුවෙ හොඳේ්‍)මට කියහං මචන් ඇයි මේ සීන් එක වෙන්නෙ කියලා... ඕං මාව බයිටට ගන්න එපා ඈ.. මේ මෝලෙන් නෙමෙයි අහන්නෙ... සීන් එක මට තේරෙන්නෙ නැති නිසා:oo::oo::oo::oo::):):):)

    Try Try One Day You Can Fly:yes::yes::yes::yes::yes::yes:
     

    deadshot009

    Junior member
  • Oct 18, 2016
    48
    3
    18
    hoda job ekak set karaganin hodata igana ganin , 25 panapu gaman kello polime enne ban, issra matat ohomai et passe mama puluwan hodata igana gatta, dan kello ona taram , e kale mama nammama yalu wena ahuwe na ekekgenwat , e kale idan mata kamati wela hitapu kellek tama mage gf, eyawama tamai mama marry karannet
     

    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    14738398422i06k.jpg


    Mulin yaluwo wage indala yalu wenna ahanna kiwwama
    samahara aya yaluwo widihata awurudda dheka innawa
    passe a ganu lamayata oyawa yaluwek witharai godak welawata
    eka nisa yaluwo widihata maasa 3k 4k idala ikmanata kamaththa ahanna balanna