ජර්මන්~ශෙපර්ඩ්~GSD

Evolution X

Well-known member
  • May 16, 2014
    1,124
    387
    83
    උඩරට
    Belgium shepherd kiyala breed ekak innawada... german shepherd lage full black unta ehema kyanawa kyala kyanawa...
    Un marketda anit unta wada?
    Gannawanam hoda german shepherd (black & tean clr) ekekda natnam full black ekekwada?
    Hadanna yannenam thappayak gahala cover krala nethi loku land ekk tyena gedaraka.. tikak seetala pethtaka...
    Plz danna knk kynna
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    math genawa german sheperd kenek. sathi 8i waysa dan. patta natillak thiyenne. puduma hurathal adare hithenawa ban :)
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    pic tikak dapan macho

    me 4to eka gannakota nan sathi 4k 5k withara. dan oita wada lokui. fur 1 eka ehema lassanata enawa dan :)

    image_0_02_06_703c73bf93882766506c2658e14de6f1e0.jpg
     
    Last edited:

    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    me thread eka dapu akilagen hugak dewal aha gattha man. ela porak u danna dewal kiyala dunna :)
     
    Evolution X

    Well-known member
  • May 16, 2014
    1,124
    387
    83
    උඩරට
    Mchnla mta dnna knek kynawada german shepherd dog gei belgian shepherd dog gei colour ekata amatarawa tyena wenaskam...
    Market eke wenasak tnawada?
    Gedaraka hdana match wenne koo ekkanada?
    Belgian shepherd la tikak adui ai e?
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    මාකට් එකේ බෙල්ජියම් ශෙපර්ඩ් උන් ජර්මන් ශෙපර්ඩ් අයට වඩා ටිකක් ගණන් මචන් මොකද බෙල්ජියම් ශෙපර්ඩ් උන් හොයාගන්න අඩු නිසා.
    බෙල්ජියම් ශෙපර්ඩ් කියලා බ්‍රීඩ් එකක් නෑ මචන් මේ ලෝකේ.
    පිට්බුල් කියන්නේ බල්ලෝ සීරීස් එකකට කියන නමක් වගේම බෙල්ජියම් ශෙපර්ඩ් කියන්නෙත් බල්ලෝ සීරීස් එකක් හදුන්වන නමක්.
    මේක බලන්න පිට්බුල් ගැන.
    http://www.elakiri.com/forum/showthread.php?t=1759730

    මෙහෙමයි සීන් කෝන් එක.

    Groenendael

    groenendael-10.jpg

    Laekenois

    BelgiansheppardLaekenoispierrewit1.JPG

    Malinois

    9-sidestanding.jpg

    Tervuren

    1-stance.jpg

    ඔන්න ඔය බ්‍රීඩ් හතරටම කියන පොදු නම තමා බෙල්ජියම් ශෙපර්ඩ් කියන්නේ.
    අපේ අය බෙල්ජියම් ශෙපර්ඩ් කියලා හදුන්වන්නෙත් Groenendael කියන බ්‍රීඩ් එක.
    අපේ රටෙත් ගොඩක් ඉන්නේ Groenendael කියන බ්‍රීඩ් එක තමා බෙල්ජියම් ශෙපර්ඩ් කියලා.
    Groenendael බ්‍රීඩ් එකේ අය ටිකක් විතර ලොකුයි ජර්මන් ශෙප‍ර්ඩ් අයට වඩා.
    ඒ වගේම Groenendael අයගේ ෆර් එක ගොඩක් දිගයි.
    ජර්මන් ශෙපර්ඩ් අය අපේ රටේ ඉන්න නිසා ඇන්ඩ් ජර්මන් ශෙපර්ඩ් ඇන්ඩ් Groenendael අය එක වගේ නිසා මිනිස්සු Groenendael අයව හදන්නේ නෑ එච්චර.
    ඒකයි Groenendael අය අඩු මචන්.
    Groenendael අයට වඩා ජර්මන් ශෙපර්ඩ්ලාගේ ඉන්ටලිජන්ස් එක වැඩියි.
    ඒ නිසා මම කියන්නේ ජර්මන් ශෙපර්ඩ් කෙනෙක්ව හදන්න කියලයි.
     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Belgium shepherd kiyala breed ekak innawada... german shepherd lage full black unta ehema kyanawa kyala kyanawa...
    Un marketda anit unta wada?
    Gannawanam hoda german shepherd (black & tean clr) ekekda natnam full black ekekwada?
    Hadanna yannenam thappayak gahala cover krala nethi loku land ekk tyena gedaraka.. tikak seetala pethtaka...
    Plz danna knk kynna

    ලෝම දිග , තනි කලු ජර්මන් ශෙපර්ඩ් අයව අපේ මෝඩ හැත්ත විකුණනවා බෙල්ජියම් ශෙපර්ඩ් කියලා.
    ගන්නවානම් මම කියන්නේ ජර්මන් ශෙපර්ඩ් සේබල් එකෙක්ව ගනින් කියලයි.
    ජර්මන් ශෙපර්ඩ් අයගේ ඩොමිනන්ට් කලර් එක තමා සේබල් කියන්නේ.
    මගේ රෙකමන්ඩේශන් එක ජර්මන් ශෙපර්ඩ් සේබල් එකෙක් ගනින්.

    Evolution X

    Well-known member
  • May 16, 2014
    1,124
    387
    83
    උඩරට

    මාකට් එකේ බෙල්ජියම් ශෙපර්ඩ් උන් ජර්මන් ශෙපර්ඩ් අයට වඩා ටිකක් ගණන් මචන් මොකද බෙල්ජියම් ශෙපර්ඩ් උන් හොයාගන්න අඩු නිසා.
    බෙල්ජියම් ශෙපර්ඩ් කියලා බ්‍රීඩ් එකක් නෑ මචන් මේ ලෝකේ.
    පිට්බුල් කියන්නේ බල්ලෝ සීරීස් එකකට කියන නමක් වගේම බෙල්ජියම් ශෙපර්ඩ් කියන්නෙත් බල්ලෝ සීරීස් එකක් හදුන්වන නමක්.
    මේක බලන්න පිට්බුල් ගැන.
    http://www.elakiri.com/forum/showthread.php?t=1759730

    මෙහෙමයි සීන් කෝන් එක.

    Groenendael

    groenendael-10.jpg

    Laekenois

    BelgiansheppardLaekenoispierrewit1.JPG

    Malinois

    9-sidestanding.jpg

    Tervuren

    1-stance.jpg

    ඔන්න ඔය බ්‍රීඩ් හතරටම කියන පොදු නම තමා බෙල්ජියම් ශෙපර්ඩ් කියන්නේ.
    අපේ අය බෙල්ජියම් ශෙපර්ඩ් කියලා හදුන්වන්නෙත් Groenendael කියන බ්‍රීඩ් එක.
    අපේ රටෙත් ගොඩක් ඉන්නේ Groenendael කියන බ්‍රීඩ් එක තමා බෙල්ජියම් ශෙපර්ඩ් කියලා.
    Groenendael බ්‍රීඩ් එකේ අය ටිකක් විතර ලොකුයි ජර්මන් ශෙප‍ර්ඩ් අයට වඩා.
    ඒ වගේම Groenendael අයගේ ෆර් එක ගොඩක් දිගයි.
    ජර්මන් ශෙපර්ඩ් අය අපේ රටේ ඉන්න නිසා ඇන්ඩ් ජර්මන් ශෙපර්ඩ් ඇන්ඩ් Groenendael අය එක වගේ නිසා මිනිස්සු Groenendael අයව හදන්නේ නෑ එච්චර.
    ඒකයි Groenendael අය අඩු මචන්.
    Groenendael අයට වඩා ජර්මන් ශෙපර්ඩ්ලාගේ ඉන්ටලිජන්ස් එක වැඩියි.
    ඒ නිසා මම කියන්නේ ජර්මන් ශෙපර්ඩ් කෙනෙක්ව හදන්න කියලයි.

    ඒ උනාට බන් ලංකාවෙ ඉන්න බෙල්ජියම් ශෙපර්ඩ්ලත් ජර්මන් ශෙපර්ඩ්ලා වගේමනෙ බං...
    එහෙම වෙන්නෙ කොහොමද. ඔය දාල තියෙන ෆොටෝ වල වගේ උන් නෑනෙ බං මෙහෙ.
    බෙල්ජියම් ශෙපර්ඩ්ලට ලෙඩ එහෙම හැදෙනවද...
    Ikman එකේ add එහෙමත් වැඩිය නෑ... ඉන්න උන්නම් ගනන්
     
    Evolution X

    Well-known member
  • May 16, 2014
    1,124
    387
    83
    උඩරට
    ලෝම දිග , තනි කලු ජර්මන් ශෙපර්ඩ් අයව අපේ මෝඩ හැත්ත විකුණනවා බෙල්ජියම් ශෙපර්ඩ් කියලා.
    ගන්නවානම් මම කියන්නේ ජර්මන් ශෙපර්ඩ් සේබල් එකෙක්ව ගනින් කියලයි.
    ජර්මන් ශෙපර්ඩ් අයගේ ඩොමිනන්ට් කලර් එක තමා සේබල් කියන්නේ.
    මගේ රෙකමන්ඩේශන් එක ජර්මන් ශෙපර්ඩ් සේබල් එකෙක් ගනින්.

    තනි කලු උන් අවුල්ද බං...
    අඩුවට ගන්න පුලුවන් තැනක් සෙට් උනා ඒකයි....
    ජර්මන් ශෙපර්ඩ්ලගෙ පොඩි කාලෙ තියෙන තද පාට කාලයක් යද්දි ලා වෙනව නේද?
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඒ උනාට බන් ලංකාවෙ ඉන්න බෙල්ජියම් ශෙපර්ඩ්ලත් ජර්මන් ශෙපර්ඩ්ලා වගේමනෙ බං...
    එහෙම වෙන්නෙ කොහොමද. ඔය දාල තියෙන ෆොටෝ වල වගේ උන් නෑනෙ බං මෙහෙ.
    බෙල්ජියම් ශෙපර්ඩ්ලට ලෙඩ එහෙම හැදෙනවද...
    Ikman එකේ add එහෙමත් වැඩිය නෑ... ඉන්න උන්නම් ගනන්

    Groenendael කියන බෙල්ජියම් ශෙපර්ඩ් එකා තමා මෙහෙ ඉන්නේ.
    සීතල පැත්තක හදනවානම් අනිවා හොදටම හැදෙනවා මචන්.
    අපේ රටේ බෙල්ජියම් ශෙපර්ඩ්ලා කියලා ගොඩක් උන් විකුණන්නේ ජර්මන් ශෙපර්ඩ් අයව.
    වෙලාවට බේත් හේත් කරනවානම් ලෙඩ අමුතුවෙන් එන්නේ නෑ.
    මම කියන්නේ ජර්මන් ශෙපර්ඩ් එකෙක්ව හදපන් කියලා.

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    තනි කලු උන් අවුල්ද බං...
    අඩුවට ගන්න පුලුවන් තැනක් සෙට් උනා ඒකයි....
    ජර්මන් ශෙපර්ඩ්ලගෙ පොඩි කාලෙ තියෙන තද පාට කාලයක් යද්දි ලා වෙනව නේද?

    සමහරුන්ගේ පාට ලා වෙනවා , තද වෙනවා.
    තනි කලු කියලා අව්ලක් නෑ බන්.
    හොදයි.