61.විජය නන්දසිරි මහතා රගපෑ අවසාන චිත්‍රපටය "ප්‍රේම කොකා" සම්පුර්ණ ච්ත්‍රපටය 

http://www.elakiri.com/forum/showthread.php?t=1749653&page=424

http://www.elakiri.com/forum/showthread.php?t=1749653&page=424

සහෝ dvd rip කරන්න හොද site එකක් කියනවද ෆ්‍රී download කරගන්න පුළුවන්
මම එලකිරි වෙත ලබා දෙන 50වෙනි චිත්රපටය්
50.සුජාත පුත්‍ර සම්පුර්ණ චිත්‍රපටය DVD rip
http://www.elakiri.com/forum/showthread.php?t=1749653&page=414
![]()
කරුමක්කාරයෝ (1980)
Awards
Presidential Film Awards 1981
* Merit Awards - Upali Athtanayaka
Cast & Crew
* Vijaya Kumaratunga
* Geetha Kumarasinghe
* Somasiri Dehipitiya
* Upali Attanayake
* G. R. Perera
* U. Ariyawimal
* Cyril Wickramage
* Daya Alwis
Director, Screenwriter - Tissa Abeysekara
Cinematographer - Donald Karunaratna
Film Editor - Lal Piyasena
Music - Sarath Fernando
Art Director - K. A. Milton Perera
Playback Singers - W. D. Amaradeva, T. M. Jayaratne, Gunadasa Kapuge
![]()
මෙන්න ලින්ක එක
මචෝ හතරවටේ ලින්ක් එක share කරන්න එපා. එලකිරියෙන් පිට දෙනවනම් usb එකකින් share කරගනින්.
මචං Download කරලා තියාගත්තට කමක් නෑ බං හෝල් වලට ගිහින් සිංහල ෆිල්ම් බලපං නැත්තං හොද ෆිල්ම් හැදෙන් නැතුවම නැතිවෙලා යයි. මම නම් මචං වේදිකා නාට්‍ය සිංහල ෆිල්ම් හෝල්වලට ගිහින් බලනවා බං ඒවලට තියෙන ආසාව නිසායි සල්ලි දීලා අරන් ලග තියාගන්නේ.
[කරුමක්කාරයෝ ෆිල්ම් එක ගැන පළවුන විස්තරයක් දැම්මා ඒකත් කියවලා බලන්න. හැමදාම අපිකරන්නේ ෆිල්ම් බලන ඒක ඒත් ඒවා කියවන්න පුලුවන්...... අලුතින් යමක් එකතුවේවි ජීවිතයට]
61.විජය නන්දසිරි මහතා රගපෑ අවසාන චිත්‍රපටය "ප්‍රේම කොකා" සම්පුර්ණ ච්ත්‍රපටය
http://www.elakiri.com/forum/showthread.php?t=1749653&page=424
61.විජය නන්දසිරි මහතා රගපෑ අවසාන චිත්‍රපටය "ප්‍රේම කොකා" සම්පුර්ණ ච්ත්‍රපටය
http://www.elakiri.com/forum/showthread.php?t=1749653&page=424
ඕක මචන් vlc player එකකින් හරි අලුතින් update කරපු km player වගේ එකකින් හරි බලන්න. x265 format එකෙන් encode කරල තියෙන්නෙ ඒකයි.

බැලුවා. කියල වැඩක් නෑ මාර කොලිටි. IMDb 8/10 වත් දෙන්න වටිනව. මේ උබ දාල තියන කොපි එකත් කොලිටි. අනිත් ෆිල්ම් අප්ලෝඩ් කරන අයත් x265 වලින් Rip කරන්න පුලුවන් නම්.
ඒ උනාට ගොඩක් අය ඕක දකින්නේ සමලිංගික චිත්‍රපටියක් කියල මිසක් චිත්‍රපටියෙන් කියන්න හදල තියන දේ වටහාගන්නේ නැ බන්.. ඒකයි අව්ල. ඕක හෝල් වල පෙන්නුවෙත් නැහැ වැඩි කාලයක්.
![]()
![]()
බවදුක (1997)
Awards
Sarasavi Film Awards (1997)
* Best Films Awards - Bawa Duka
* Best Director - Dharmasiri Bandaranayake
* Best Actor - Jackson Anthony
* Best Actress - Swarna Mallawarachchi
* Best Supporting Actor - Ravindra Randeniya
* Best Screenplay - Dharmasiri Bandaranayake
* Best Cinematography - Lal Wickramarachi
* Best Art Director - K.A. Milton Perera
* Best Sound - Layanal Gunarathne
Cast & Crew
* Swarna Mallawarachchi (Nona Hami)
* Jackson Anthony (Peduru)
* Hemasiri Liyanage (Gabriel 'Thaththa')
* Ravindra Randeniya (Muhandiram)
* Somy Ratnayake (Arachchi)
* Rohana Baddage (Peduru's Thaththa)
* Lalitha Sarachchandra (Tisso Hami 'Amma')
* Suwineetha Weerasinghe (Arachchi Hamine)
Director, Screenwriter - Dharmasiri Bandaranayake
Cinematographer - Lal Wickramarachchi