දැන් රාවනා ගැන කතාවක් නෑ නේද ...... අර කවුද ගෑනු කෙනෙක් රාවනා නැකිටින්න හදනවයි, එයාල ඒ පරපුරෙයි , කියල හෙන පිස්සුවක් නැටුව නේද,,.......... දැන් කිසිම සද්දයක් නෑනි...