රාවනා...?

Ambatta

Active member
  • Jun 27, 2016
    453
    95
    28
    දැන් රාවනා ගැන කතාවක් නෑ නේද ...... අර කවුද ගෑනු කෙනෙක් රාවනා නැකිටින්න හදනවයි, එයාල ඒ පරපුරෙයි , කියල හෙන පිස්සුවක් නැටුව නේද,,..........

    දැන් කිසිම සද්දයක් නෑනි...
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,607
    13,273
    113
    දවස් වල තියෙන මාර්කට් එකට රාවණා හිට් කරන්න අමාරුයි.
    රාවණා විතරක් නෙමය් ඩෙංගු වලට බෙහෙත් ,ඒඩ්ස් වලට බෙහෙත් වතුරෙන් දුවන කාර් ඕව ඔක්කොම දැන් ටිකක් අමාරුයි මේවා හිට් කරන්න ගං කබර යුගයක් එන්න ඕන
     

    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    දවස් වල තියෙන මාර්කට් එකට රාවණා හිට් කරන්න අමාරුයි.
    රාවණා විතරක් නෙමය් ඩෙංගු වලට බෙහෙත් ,ඒඩ්ස් වලට බෙහෙත් වතුරෙන් දුවන කාර් ඕව ඔක්කොම දැන් ටිකක් අමාරුයි මේවා හිට් කරන්න ගං කබර යුගයක් එන්න ඕන

    යා යා. ඒත් ජුන්ඩ ලොකු කරගන්න බෙහෙත්නම් හැදම හිට්
     

    harshana001

    Active member
  • Mar 3, 2008
    728
    203
    43
    40
    සිරාවට බං.
    කෝ බං ඒ ගෑණි.
    මමත් කෝකටත් අන්ශුවර් එකේ හිටියෙ බං.
    වැරදිලාවත් රාවණා නැගිට්ටනම් එහෙම
    කාට කියන්නද බං.
    අම්මප කෝ
    ඒ ගෑණිත් නෑ...
    රාවණා ගැන ආරංචියකුත් නෑ.
    :confused:

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඕවා කාලෙන් කාලෙට එන ත්‍රෙන්ඩ් තමා බං.. උපරිම සතියයි හෝ දෙකයි.. ඒපාර අලුත් එකක් එනවා..:rofl: