bike එකේ ෆෝන් එකෙන් කතා කරා ට දඩ ගැහුවා

sanjana89

Banned
Nov 30, 2016
84
8
0
bike එකේ ෆෝන් එකෙන් කතා කරා ට දඩ ගැහුවා

අද මම බයික් එකේ හෙල්මට් එක අස්සේ ෆෝන් එක ගහගෙන මලක් කඩ කඩ යද්දී පොලිස්සියෙන් නතර කරා බන් .
නතර කරලා උසාවි දාන්න හැදුව . මම කෙලින්ම කියක් ඕනෙද කියල ඇහුව .
පගාව ගන්නේ නැහැ කිවුව .
එත් උදවුවක් විදියට උසාවි නොදා පොඩි දඩයක් ගහල යවන්නම් කිව්වා ..
වැරදි ලෙස ඉස්සර කිරීම යටතේ රු 500 ක් විතරක් ගැහුවා .

මේකයි මචං මම එතන තර්ක කරන්න ගියේ නැහැ .
ෆෝන් එකෙන් කතා කර කර යද්දී දඩ ගහන්න පුලුවද අරක මේක අහ අහ .
කියන්න බැහැ නේ උසාවිම දැම්මොත් කෙලියය් නේ .
එත් බන් ඊයේ මම ලයිෂන් තියේද කියල නතර කරා බියගම දී .
ඒ වෙලාවෙත් ෆෝන් එක කනේ ගහන් මලක් කඩ කඩ ඉදියේ .
ඒ වෙලාවේ මොනවත් කිවුවේ නැහැ නේ බන්
පොලිස්සියෙන් නතර කරන හැම වෙලාවකම වගේ ( ලයිසන් බලන්න )
මම ෆෝන් එක කනේ ගහන් ඉන්නේ . එත් මෙහෙම සින් එකක් උන පලවෙනි දවස අද .

දන්නා කෙනෙක් පැහැදිලි කරපල්ලා ...
නොදන්නා උන්ටත් දැන ගන්න :confused:
 

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,975
    16,997
    113
    Colombo
    වැරද්දක් තමයි ගොන් හරකෝ. කොච්චරවත් කියනවද රිය පදවන විට ජංගම දුරකථන බාවිතා කරාන්න එපා කියල. :no::no:
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ඕවා මොනවද උඩට ඇදුම් නැතුව වාහනේ පැද්දා කියලා ධඩයක් ගහන්නම හැදුවා වාදයක් කරලා ෂේප් උනේ :dull:
     

    sanjana89

    Banned
    Nov 30, 2016
    84
    8
    0
    වැරද්දක් තමයි ගොන් හරකෝ. කොච්චරවත් කියනවද රිය පදවන විට ජංගම දුරකථන බාවිතා කරාන්න එපා කියල. :no::no:

    ඉතින් බන් අපි ෆෝන් එක අතින් අල්ලාගෙන නෙමේ නේ ..
    විසසර් එක අස්සේ ගහ ගෙන නේ .
    අනේ මන්ද ..
    අනික බන් මෙච්චර කනේ ගහන් දුවල තියනව .
    කවදාවත් ලියල නැහැ නේ :yes:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඕවා මොනවද උඩට ඇදුම් නැතුව වාහනේ පැද්දා කියලා ධඩයක් ගහන්නම හැදුවා වාදයක් කරලා ෂේප් උනේ :dull:

    උඩට ඇදුම් නැතුව වාහන පදින්න කලින් ධඩයක් වෙනුවට දඩයක් කියලා කොටන්න ඉගෙන ගනින් පකෝ.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඉතින් බන් අපි ෆෝන් එක අතින් අල්ලාගෙන නෙමේ නේ ..
    විසසර් එක අස්සේ ගහ ගෙන නේ .
    අනේ මන්ද ..
    අනික බන් මෙච්චර කනේ ගහන් දුවල තියනව .
    කවදාවත් ලියල නැහැ නේ :yes:

    ඕක වැරදියි මචන්.
    පොලිසියෙන් දැක්කොත් අනිවා ලියනවා.
    පොඩි බ්ලුටූත් හෙඩ්සෙට් එකක් අරන් ඒක දාගෙන හෙල්මට් එක දාපන් කෝල් වලට කතා කරන්න.
     

    coolshano

    Well-known member
  • Sep 1, 2007
    14,346
    630
    113
    N/A
    ඉතින් බන් අපි ෆෝන් එක අතින් අල්ලාගෙන නෙමේ නේ ..
    විසසර් එක අස්සේ ගහ ගෙන නේ .
    අනේ මන්ද ..
    අනික බන් මෙච්චර කනේ ගහන් දුවල තියනව .
    කවදාවත් ලියල නැහැ නේ :yes:

    Waraddak thamai machan, oya wade karanna epa
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,206
    11,240
    113
    Forest
    ඕකේ හරිනම් කියන්න ඕනි phone එකේ display එක දිහා බලන් යන එක හරි phone එක අතේ තියන් යන එක හරි වැරදියි කියල දඩ ගහන එක මිසක් phone එකෙන් කතා කිරීමට නෙවේ. අපේ traffic හිගන්නෝ කොහොමත් ඔහොමයි. ඔය කියන හැටියට passenger එක්ක කතා කරන්නත් බැරි වෙන්න ඕනි radio එක අහන්නත් බැරි වෙන්න ඕනි. :lol:
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,016
    2
    116,183
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ෆෝන් එක අතේ තිබ්බෙ නැතත් අවධානය බි‍ඳෙන නිසා තමන්ට මෙන්ම අනිත් අයටත් අනතුරක් විය හැකි නිසා වරදක් කියල අහවල් පොතේ ඇත්තෙ :):rolleyes:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ඉතින් බන් අපි ෆෝන් එක අතින් අල්ලාගෙන නෙමේ නේ ..
    විසසර් එක අස්සේ ගහ ගෙන නේ .
    අනේ මන්ද ..
    අනික බන් මෙච්චර කනේ ගහන් දුවල තියනව .
    කවදාවත් ලියල නැහැ නේ :yes:

    වාහනේ යද්දී ජංගම දුරකථන පාවිච්චිය එපා කියන්නේ එලවන්න එක අතක් අඩුවෙන හින්දම නෙවේ බන්, අවධානෙ ෆෝන් එකට ගියාම උඹට පාරේ තියෙන දේවල් අමතක වෙනවනෙ.
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,206
    11,240
    113
    Forest
    ෆෝන් එක අතේ තිබ්බෙ නැතත් අවධානය බි‍ඳෙන නිසා තමන්ට මෙන්ම අනිත් අයටත් අනතුරක් විය හැකි නිසා වරදක් කියල අහවල් පොතේ ඇත්තෙ :):rolleyes:

    එහෙම අවදානය බිදෙනවා නම් මුලින්ම පාර දෙපැත්තේ ගහල තියන billboards, cut outs, banners ගලවල ඉන්න කියපන්. ඔය ඔක්කොම විහිලු කතා විතරයි. :rofl:
     

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,927
    2,477
    113
    Austria
    එහෙම අවදානය බිදෙනවා නම් මුලින්ම පාර දෙපැත්තේ ගහල තියන billboards, cut outs, banners ගලවල ඉන්න කියපන්. ඔය ඔක්කොම විහිලු කතා විතරයි. :rofl:

    Ane manda...ekath aththa
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,016
    2
    116,183
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    එහෙම අවදානය බිදෙනවා නම් මුලින්ම පාර දෙපැත්තේ ගහල තියන billboards, cut outs, banners ගලවල ඉන්න කියපන්. ඔය ඔක්කොම විහිලු කතා විතරයි. :rofl:
    නීති ලියපු එකාගෙන් තමා අහන්ඩ වෙන්නෙ උබට සුපිරි මීටරයක් ඇති රේඩියෝ,සිංදු අහන් පාරේ අවට යන කෑලි එහෙම බලාගෙන යන්ඩ ඒත් පොඩ්ඩ වැරදුනොත් හබක් වෙනවනෙ :P
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,206
    11,240
    113
    Forest
    Ane manda...ekath aththa

    ඔය ඔක්කොම වෙන රටවල් වලින් අහුලා ගත්ත කෑලි විතරයි. අපේ පොලිසියට government එකට ඕනි නෑ අනතුරු අඩු කරවන්න. ගාන විතරයි ඕනි. radio එකේ ඉදන් ගලවන්න වෙනවා ඔය කියන හැටියට. ඇයි ත්‍රීවිල් වල තියන දාර්ශනික කතා, කොලබ ගහල තියන කොල පාට direction boards (පාර හොයාගන්න උදව් උනාට පොඩි වෙලාවකට අවදානය කැඩෙනවානේ). දවසක් පොලිස් කාරයෙක් කිව්වා වාහනේ එන bluetooth වලින්වත් කතා කරන්න බැලූ. ඔය කියන විදිහට වාහනේ මොකුත් නොකර යන්න ගිහින් නින්ද ගිහිල්ල හැප්පිලා මැරෙන්නේ. :lol:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    එහෙම අවදානය බිදෙනවා නම් මුලින්ම පාර දෙපැත්තේ ගහල තියන billboards, cut outs, banners ගලවල ඉන්න කියපන්. ඔය ඔක්කොම විහිලු කතා විතරයි. :rofl:

    මෝඩ කතා කියන්න එපා බන්.
    දෙපැත්තේ තියන බිල් බෝර්ඩ් අරවා මේවා ගහලා තිබ්බාට අපේ අවධානටයට ඉෆෙක්ට් වෙන්නේ නෑ නේ ෆෝන් කෝල් එකක ඉන්නකොට තරම්.
    ෆෝන් කෝල් එකේ ඉද්දි අපි එක්ක කතා කරන්නේ අපේ කෙල්ල නම් එකපාරටම කෙල්ල කෑ ගහනවා මොනාහරි පොඩි මීයෙක් හරි , කැරපොත්තෙක් හරි ගිහින් .
    එකපාරට ශොක් වෙලා බයික් එකේ යනවානම් අනිවා කන්ට්‍රෝල් නැතුව යනවා අපිව.
    ඊට පස්සේ ඉතින් වෙන්න ඕන දේ කියන්න ඕන නෑ නේ.
    වාහනෙක ගියත් ඔච්චර තමා.
    ඉස්පිරිතාලෙකදි මරණයක් උනාම ඒ ගැන දන්වන්න ඕන පුද්ගලයාට කතා කරලා මුලින්ම අහන්නේ ඔබ වාහනයක් එලවන ගමන්ද කියලා.
    ඊට පස්සේ කියන්නේ අපි මේ ඉස්පිරිතාලෙන් කතා කරන්නේ අහවලා මැරුනා කියලා කියන්නයි.
    අපිට සිම්පල් දෙයක් , තව කෙනෙක්ට ශොක් වෙන්න පුලුවන්.

     

    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    ඉතින් බන් අපි ෆෝන් එක අතින් අල්ලාගෙන නෙමේ නේ ..
    විසසර් එක අස්සේ ගහ ගෙන නේ .
    අනේ මන්ද ..
    අනික බන් මෙච්චර කනේ ගහන් දුවල තියනව .
    කවදාවත් ලියල නැහැ නේ :yes:

    4n eka koheda thiyenne kiyana eka nemei yako prashne... :lol::lol:
    Ube parata thiyena awadanaya adu wena ekai awula :angry::angry: