Geekbuying- ඔන්න ඕකයි තත්වෙ

maxwell9000

Member
Nov 21, 2016
169
12
0
Geekbuying- ඔන්න ඕකයි තත්වෙ

හුදී ජන අනුකම්පාව පිණිස මට වුන සන්තෑසිය මෙසේ පළකරමි. උඹලා ගොඩ දෙනෙක් geekbuying එකින් ෆෝන් අරං තියෙනවා කිව්ව නිසා මමත් ෆුල් රෙකමන්ඩේශන් පිට xiaomi ෆෝන් එකක් අර ගන්න ගියා.
ඔන්න ඉතින් නමෝ විත්තියෙන් ෆෝන් එකට ඕඩරේකුත් දැම්මා. උන් කියලා තිබ්බෙ බන් සතියක් වගේ ඇතුලත් අනිවා ශිප් කරනවා කියලනෙ.
ෆෝන් එකට දාන්න Screen protector එකයි cover එකකුයි දාන්න ඕනනෙ වැඩි ආරස්සාවට කියලා හිතලා ඒකත් ගීක්බයින් එකින් ගන්න බලද්දි ගාන ටිකක් සැර වගේ දැක්ක නිසා Ebay එකෙන් ඒ දෙකම ඕඩර් කලා...

ඔන්න ඉතින් කාලය ගතවුනා. මුං ශිප් කරන පාටක් පේන්න නෑ. ඇහුවාම කියනවා මේදවස් වල උන් බිසීලු. ඒ හින්දා කල් යනවලු. ඉතින් හත්දෙයියනේ ඕක කලින් කියන්න තිබ්බනේ. ඔච්ච්රම බිසී නම් බඩු විකුණන එක තාවකාලිකව නවත්තන්න තිබ්බනෙ. අපි ද ඒකටත් වගකියන්න ඕන.
ආයෙ ඇහුවාම ස්ටොක් එකක් එන්න කල් යනවා කියලා බයිලා දාහයි. කොහොමින් හරි දවස් 12කට විතර පස්සෙ ඕං ශිප් කලා කියලා තිබ්බා ට්‍රැකින් නම්බර් එකක් එක්ක. හැබැයි ට්‍රැකින් නම්බර් එක ගැහුවාම වැඩ නෑ
"Item is not found at this moment, If necessary, please verify with the package sender and check back later."
කියලා පෙන්නනවා. මම ටිකක් හොයලා බැලුවාම මේ කියන්නෙ. carrier's system එකට තවම ෆෝන් එක ලැබිලා නෑලු.( හෙවත් උන් මට කැරි වැඩක් කරලා ඇති බවයි).

ගීන් බයින් උන්ට අනුව ෆෝන් එක ශිප් කරලා ඒත් කැරියට තාම ඒක හම්බවෙලා නෑ. ෆෝන් එක බහිරවලා ගිල්ලද දන්නෑ.
GEEKbuying උන්ට කතා කලාම එක එක බයිලා කියනවා. ඉවසන්නලු. මේ දවස් වල සෙලින් වැඩිලු. ටිකක් කල් යයිලු. ට්‍රැකින් අප්ඩේට් වෙයිලු.

මම ඉතින් මේ දවස් වල එක එක පාරමිතා පුරනවා... ඔය මෛත්‍රිය. කරුණාව, ඉවසීම, උපේක්ශාව ඔය ඔක්කොම පුරාගෙන පුරාගෙන පුරාගෙන යන අතරෙ අද ලියුම් මාමා මට පාර්සලයක් ගෙනත් දෙනවා..
අම්මට හුඩු මුං ෆෝන් එක එවලා කියලා ඇරලා බලද්දි....

ඒකෙ තියෙන්නෙ.....

අර මම Ebay එකින් වෙනම ඕඩර් කරපු screen protector එකයි cover එකයි කියහංකො...

හරියට අලියා නැතුව හෙන්ඩුව ලැබුනා වගේ....!

හෙන්ඩුව ඇති,ඇතෙක් නැති ඇත්ගොව්වා වගේ මම මේ දවස් වල පස්වනක් ප්‍රීති ප්‍රමෝධයෙන් වැඩ වාසය කරන්නෙ....

කොටින්ම කියනවා නම් දවසට දෙතුන් වතාවක් screen protector එකයි cover එකයි දිහා බලාගෙන GEEKbuying ඉන්න එවුන්ගෙ මවුවරු මතක් කරන ගමන් හස්ත කර්මාන්තයෙත් යෙදෙනවා.....!!

මෙවන් සුපිරි අත්දැකීමක් ගන්න ඔබත් අදම GEEKbuying වලින් ඕඩරයක් දමන්න....

ප්‍රතිඑල අත්දුටුවයි . ප්‍රත්‍යක්ශයි....
 
Last edited:

Yahapala_Naya

Member
Apr 10, 2015
2,223
180
0
ගෙදර

කොටින්ම කියනවා නම් දවසට දෙතුන් වතාවක් screen protector එකයි cover එකයි දිහා බලාගෙන GEEKbuying ඉන්න එවුන්ගෙ මවුවරු මතක් කරන ගමන් හස්ත කර්මාන්තයෙත් යෙදෙනවා.....!!

:rofl:
 
Rage Guy

Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    :rofl: geekbuying chora ne ban.okun stock measure karala newe orders ganne.orders gattata passe thamai item eka manufacture karanneth:yes:.okunta email yawala hariyanne ne.paypal dispute ekak demmnan sorry sir kiyala dawas dekakin mail ekak ewala refund ewanawa.
     
    jhmtissera

    Well-known member
  • Aug 21, 2008
    2,508
    213
    83
    Dickwella
    හුදී ජන අනුකම්පාව පිණිස මට වුන සන්තෑසිය මෙසේ පළකරමි. උඹලා ගොඩ දෙනෙක් geekbuying එකින් ෆෝන් අරං තියෙනවා කිව්ව නිසා මමත් ෆුල් රෙකමන්ඩේශන් පිට xiaomi ෆෝන් එකක් අර ගන්න ගියා.
    ඔන්න ඉතින් නමෝ විත්තියෙන් ෆෝන් එකට ඕඩරේකුත් දැම්මා. උන් කියලා තිබ්බෙ බන් සතියක් වගේ ඇතුලත් අනිවා ශිප් කරනවා කියලනෙ.
    ෆෝන් එකට දාන්න Screen protector එකයි cover එකකුයි දාන්න ඕනනෙ වැඩි ආරස්සාවට කියලා හිතලා ඒකත් ගීක්බයින් එකින් ගන්න බලද්දි ගාන ටිකක් සැර වගේ දැක්ක නිසා Ebay එකෙන් ඒ දෙකම ඕඩර් කලා...

    ඔන්න ඉතින් කාලය ගතවුනා. මුං ශිප් කරන පාටක් පේන්න නෑ. ඇහුවාම කියනවා මේදවස් වල උන් බිසීලු. ඒ හින්දා කල් යනවලු. ඉතින් හත්දෙයියනේ ඕක කලින් කියන්න තිබ්බනේ. ඔච්ච්රම බිසී නම් බඩු විකුණන එක තාවකාලිකව නවත්තන්න තිබ්බනෙ. අපි ද ඒකටත් වගකියන්න ඕන.
    ආයෙ ඇහුවාම ස්ටොක් එකක් එන්න කල් යනවා කියලා බයිලා දාහයි. කොහොමින් හරි දවස් 12කට විතර පස්සෙ ඕං ශිප් කලා කියලා තිබ්බා ට්‍රැකින් නම්බර් එකක් එක්ක. හැබැයි ට්‍රැකින් නම්බර් එක ගැහුවාම වැඩ නෑ
    "Item is not found at this moment, If necessary, please verify with the package sender and check back later."
    කියලා පෙන්නනවා. මම ටිකක් හොයලා බැලුවාම මේ කියන්නෙ. carrier's system එකට තවම ෆෝන් එක ලැබිලා නෑලු.( හෙවත් උන් මට කැරි වැඩක් කරලා ඇති බවයි).

    ගීන් බයින් උන්ට අනුව ෆෝන් එක ශිප් කරලා ඒත් කැරියට තාම ඒක හම්බවෙලා නෑ. ෆෝන් එක බහිරවලා ගිල්ලද දන්නෑ.
    GEEKbuying උන්ට කතා කලාම එක එක බයිලා කියනවා. ඉවසන්නලු. මේ දවස් වල සෙලින් වැඩිලු. ටිකක් කල් යයිලු. ට්‍රැකින් අප්ඩේට් වෙයිලු.

    මම ඉතින් මේ දවස් වල එක එක පාරමිතා පුරනවා... ඔය මෛත්‍රිය. කරුණාව, ඉවසීම, උපේක්ශාව ඔය ඔක්කොම පුරාගෙන පුරාගෙන පුරාගෙන යන අතරෙ අද ලියුම් මාමා මට පාර්සලයක් ගෙනත් දෙනවා..
    අම්මට හුඩු මුං ෆෝන් එක එවලා කියලා ඇරලා බලද්දි....

    ඒකෙ තියෙන්නෙ.....

    අර මම Ebay එකින් වෙනම ඕඩර් කරපු screen protector එකයි cover එකයි කියහංකො...

    හරියට අලියා නැතුව හෙන්ඩුව ලැබුනා වගේ....!

    හෙන්ඩුව ඇති,ඇතෙක් නැති ඇත්ගොව්වා වගේ මම මේ දවස් වල පස්වනක් ප්‍රීති ප්‍රමෝධයෙන් වැඩ වාසය කරන්නෙ....

    කොටින්ම කියනවා නම් දවසට දෙතුන් වතාවක් screen protector එකයි cover එකයි දිහා බලාගෙන GEEKbuying ඉන්න එවුන්ගෙ මවුවරු මතක් කරන ගමන් හස්ත කර්මාන්තයෙත් යෙදෙනවා.....!!

    මෙවන් සුපිරි අත්දැකීමක් ගන්න ඔබත් අදම GEEKbuying වලින් ඕඩරයක් දමන්න....

    ප්‍රතිඑල අත්දුටුවයි . ප්‍රත්‍යක්ශයි....
    screen protector එකයි cover එකයි දිහා බලාගත්තම හස්ත කර්මාන්තයෙ යෙදෙන්න feeling එකක් එනවද?
     
    JINX_XNIJ

    Well-known member
  • Jul 11, 2016
    2,850
    2,123
    113
    ............
    mamath xiaomo yi 2 cam eka damma...dawas pahak puduma gemak dila payment eka karala thawath daws 4kata passe thama ship karala thieynne..thama badu na....ebay ekan damma cam eke waterproof case eka,,,,eka eyi wage cam ekata issela....ubata una wagema ekka thama matath wenna yanne....:angry::angry::rofl::rofl:
     
    nipun.max

    Well-known member
  • Sep 25, 2010
    1,299
    236
    63
    uba damme TNT da? mehemai machan . site eka update wenna nam dawas 2, 3nak wath minimum yanawa un ship karala. kokatath uba thawa sathiyak balala refund karapan through paypal
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    mamath xiaomo yi 2 cam eka damma...dawas pahak puduma gemak dila payment eka karala thawath daws 4kata passe thama ship karala thieynne..thama badu na....ebay ekan damma cam eke waterproof case eka,,,,eka eyi wage cam ekata issela....ubata una wagema ekka thama matath wenna yanne....:angry::angry::rofl::rofl:

    kiyatada ban gatte?uba monatada use karanna inne :rolleyes:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,635
    2,426
    113
    උඹ පුරුදුවෙන්න geekbuying එකෙන් order කරපු එකෙක්ද?
    මම මෙච්චරකල් දාපු හැම phone එකම ඇවිත් තියෙනව.
    ** ඔච්චර හදිසිනම් TNT දාන්න තිබ්බෙ. කොටින්ම Xiaomi නැතිව වෙන මොනවහරි ගන්න තිබ්බෙ
    normal shipping වල tracking update වෙන්න දවස් ගානක් යනව.

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    Mamath damma Xiaomi ekak dan sathiyakata udadi ban.. Onna ada mail ekak ewala ship kara kiyala.. Math bena bena inne ban:angry::angry: Aduma masayak yanawa loweth.. Oka dapu dawasema ebay eken pen 2k damma. Hariyatama dawas 7n awa kiyapanko gedaratama :cool::yes:
     
    JINX_XNIJ

    Well-known member
  • Jul 11, 2016
    2,850
    2,123
    113
    ............

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,190
    18,794
    113
    අදාල නෑනේ
    :lol:

    උඹල වගෙ පෙරුම් පුරල පුරල බඩු ගන්න උන්ට ඕක තමයි වෙන්නෙ. එක්කො අළුත් වර්ශන් එකක් එනකන් කිය කිය ඉඳී, අනිත් එවුන් ගත්තද, සුවර්ද, ඔක්කොම බලල කෙළෝගත්ත නේද

    අපිනම් ඕනතරම් බඩු ගෙනල්ල තියෙනව ඔහොම දෙයක් නම් වෙලා නෑ :sorry: