CD200 එකේ ගාන වැඩියි.CD 185 එක එච්චර මාකට් නෑ කියලා තමයි තතු දන්නෝ කියන්නේ.හේතුව නම් දන්නේ නෑ.185 එක තෙල් කරන්නේ නැතිලු.
Max power 200 එකේ 16.5HP / 12.0kW @ 9000 rpm
Max power 185 එකේ 15HP /10.9 kW @ 9500 RPM
CD 200 Weight-Power Output Ratio : 0.1179 HP/kg
CD 185 Weight-Power Output Ratio : 0.1172 HP/kg
CD 200 Top Speed 112.5 km/h (69.9 mph)
CD 185 Top Speed 125.0 km/h (77.7 mph)
විස්තර ගත්තේ මෙතනින්
CD 200
https://www.ultimatespecs.com/motorcycles-specs/honda/honda-cd-200-road-master-1981
CD 185
https://www.ultimatespecs.com/motorcycles-specs/honda/honda-cd-185-twin-1978

Dude you're awesome!
Umba gaawa me jathiye bike ekak tiyenawada?
නෑ බන්.එකක් ගන්න ආසාවක් තියෙනවා.කොහේද අස්ප ගනන්නේ
නෑ බන්.එකක් ගන්න ආසාවක් තියෙනවා.කොහේද අස්ප ගනන්නේ

මචන් මටත් දැන ගන්න දෙයක් තියනවා...
CD185 ආවේ 6V විතරද...???
CDI ආවේ නැද්ද....???

ඔය රජ කාලෙ ඉස්කූටර් කටු අරන් කරුම ගෙවන අදහස අහක දාල රෝඩ්මාස්ටරයක් ගත්තනම් හොඳා![]()
මචන් මටත් දැන ගන්න දෙයක් තියනවා...
CD185 ආවේ 6V විතරද...???
CDI ආවේ නැද්ද....???
6v eke awula mokakda?
එලිය මදි, 6v කියන්නේ ඉතින් CDI නෑ නේ...ප්ලැටිනම්...ප්ලැටිනම් පොයින්ට්ස් ගෙවෙනකොට ඉලෙක්ට්‍රික් සිස්ටම් එකේ ප්‍රශ්න එනවා බන්...ඉස්ටාර්ට් වෙන්නේ නෑ....ලයිට්, හෝන් වැඩ නැති වෙනවා...ඔය වගේ ලෙඩ එනව මම දන්න හැටියට...හැබැයි රෝඩ් මාස්ටර් වල කොහොමද දන්නේ නෑ...මම කිව්වේ ට්වින් වල එහෙම...හරියටම දන්න කෙනෙක් ඉන්නවා නම් කියල දෙන්න....
TWIN wala nam oye lede saratama thiyenawa thamai.
roadmaster eka 12V CDI walata convert karanna puluwan
මගේ යාලුවෙක් ලග CDI කරපු ට්වින් එකක් තියනවා...එකේ නම් තාම හෙන කේස් බන් ඉලෙක්ට්‍රික් සිස්ටම් එකේ....සමහර විට එක හරියට කරලා නැතුව ඇති...රෝඩ් මාස්ටර් ගැන නම් නොදනී...
මමත් සැහෙන කාලෙක ඉදන් වෝල්ටි,ගියර් 5 බෙන්ලි, රෝඩ් මාස්ටර් හොයනවා බන්...තාම හරියන එකක් සෙට් උනේ නෑ...බයයි ලොකු රිපෙයාර් එකක් එයි කියල...තව ටිකක් බලලා බ්‍රෑන්ඩ් නිව් GN එකක් ගන්නවා චයිනිස් උනත් ඉන්දියන් ඒවාට වඩා හොද නිසා...

185 wadiya market nathi kathawak thynwa hethuwa danne na..samahara wita underpower wennathi..
200 ekanam supiri..eketh yana price eka gana loku idea ekak na maara range ekak thynawa 1-7lakhs![]()