Honda CD185 VS CD200

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,750
    11,383
    113
    Machanla Honda Roadmaster CD185 & CD 200 wala tiyena wenaskam monada kiyala kiyanawada?

    Bike deken koka gaththath awulak nadda? CD200 eke wisheshathwayak tiyenawada?
     
    • Like
    Reactions: c2r

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    CD200 එකේ ගාන වැඩියි.CD 185 එක එච්චර මාකට් නෑ කියලා තමයි තතු දන්නෝ කියන්නේ.හේතුව නම් දන්නේ නෑ.185 එක තෙල් කරන්නේ නැතිලු.

    Max power 200 එකේ 16.5HP / 12.0kW @ 9000 rpm
    Max power 185 එකේ 15HP /10.9 kW @ 9500 RPM

    CD 200 Weight-Power Output Ratio : 0.1179 HP/kg
    CD 185 Weight-Power Output Ratio : 0.1172 HP/kg

    CD 200 Top Speed 112.5 km/h (69.9 mph)
    CD 185 Top Speed 125.0 km/h (77.7 mph)

    විස්තර ගත්තේ මෙතනින්

    CD 200
    https://www.ultimatespecs.com/motorcycles-specs/honda/honda-cd-200-road-master-1981

    CD 185
    https://www.ultimatespecs.com/motorcycles-specs/honda/honda-cd-185-twin-1978
     
    • Like
    Reactions: Thoppi_Chaminda

    Dude you're awesome! :)
    Umba gaawa me jathiye bike ekak tiyenawada?
     
    c2r

    Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura
    මචන් මටත් දැන ගන්න දෙයක් තියනවා...
    CD185 ආවේ 6V විතරද...???
    CDI ආවේ නැද්ද....???
     
    c2r

    Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura
    6v eke awula mokakda?

    එලිය මදි, 6v කියන්නේ ඉතින් CDI නෑ නේ...ප්ලැටිනම්...ප්ලැටිනම් පොයින්ට්ස් ගෙවෙනකොට ඉලෙක්ට්‍රික් සිස්ටම් එකේ ප්‍රශ්න එනවා බන්...ඉස්ටාර්ට් වෙන්නේ නෑ....ලයිට්, හෝන් වැඩ නැති වෙනවා...ඔය වගේ ලෙඩ එනව මම දන්න හැටියට...හැබැයි රෝඩ් මාස්ටර් වල කොහොමද දන්නේ නෑ...මම කිව්වේ ට්වින් වල එහෙම...හරියටම දන්න කෙනෙක් ඉන්නවා නම් කියල දෙන්න....
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,044
    1,915
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    එලිය මදි, 6v කියන්නේ ඉතින් CDI නෑ නේ...ප්ලැටිනම්...ප්ලැටිනම් පොයින්ට්ස් ගෙවෙනකොට ඉලෙක්ට්‍රික් සිස්ටම් එකේ ප්‍රශ්න එනවා බන්...ඉස්ටාර්ට් වෙන්නේ නෑ....ලයිට්, හෝන් වැඩ නැති වෙනවා...ඔය වගේ ලෙඩ එනව මම දන්න හැටියට...හැබැයි රෝඩ් මාස්ටර් වල කොහොමද දන්නේ නෑ...මම කිව්වේ ට්වින් වල එහෙම...හරියටම දන්න කෙනෙක් ඉන්නවා නම් කියල දෙන්න....

    TWIN wala nam oye lede saratama thiyenawa thamai.

    roadmaster eka 12V CDI walata convert karanna puluwan
     
    c2r

    Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura
    TWIN wala nam oye lede saratama thiyenawa thamai.

    roadmaster eka 12V CDI walata convert karanna puluwan

    මගේ යාලුවෙක් ලග CDI කරපු ට්වින් එකක් තියනවා...එකේ නම් තාම හෙන කේස් බන් ඉලෙක්ට්‍රික් සිස්ටම් එකේ....සමහර විට එක හරියට කරලා නැතුව ඇති...රෝඩ් මාස්ටර් ගැන නම් නොදනී...

    මමත් සැහෙන කාලෙක ඉදන් වෝල්ටි,ගියර් 5 බෙන්ලි, රෝඩ් මාස්ටර් හොයනවා බන්...තාම හරියන එකක් සෙට් උනේ නෑ...බයයි ලොකු රිපෙයාර් එකක් එයි කියල...තව ටිකක් බලලා බ්‍රෑන්ඩ් නිව් GN එකක් ගන්නවා චයිනිස් උනත් ඉන්දියන් ඒවාට වඩා හොද නිසා...
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,750
    11,383
    113
    මගේ යාලුවෙක් ලග CDI කරපු ට්වින් එකක් තියනවා...එකේ නම් තාම හෙන කේස් බන් ඉලෙක්ට්‍රික් සිස්ටම් එකේ....සමහර විට එක හරියට කරලා නැතුව ඇති...රෝඩ් මාස්ටර් ගැන නම් නොදනී...

    මමත් සැහෙන කාලෙක ඉදන් වෝල්ටි,ගියර් 5 බෙන්ලි, රෝඩ් මාස්ටර් හොයනවා බන්...තාම හරියන එකක් සෙට් උනේ නෑ...බයයි ලොකු රිපෙයාර් එකක් එයි කියල...තව ටිකක් බලලා බ්‍රෑන්ඩ් නිව් GN එකක් ගන්නවා චයිනිස් උනත් ඉන්දියන් ඒවාට වඩා හොද නිසා...

    Roadmaster godak tiyenawane ban wikunanna daala set une nadda?
     
    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    මගේ යාලුවෙක් ලග CDI කරපු ට්වින් එකක් තියනවා...එකේ නම් තාම හෙන කේස් බන් ඉලෙක්ට්‍රික් සිස්ටම් එකේ....සමහර විට එක හරියට කරලා නැතුව ඇති...රෝඩ් මාස්ටර් ගැන නම් නොදනී...

    මමත් සැහෙන කාලෙක ඉදන් වෝල්ටි,ගියර් 5 බෙන්ලි, රෝඩ් මාස්ටර් හොයනවා බන්...තාම හරියන එකක් සෙට් උනේ නෑ...බයයි ලොකු රිපෙයාර් එකක් එයි කියල...තව ටිකක් බලලා බ්‍රෑන්ඩ් නිව් GN එකක් ගන්නවා චයිනිස් උනත් ඉන්දියන් ඒවාට වඩා හොද නිසා...

    wrong...

    indian bike hodai chinese jarawal walata wada :P

    gn,cm custom,la custom ona tharam suppa badu thynwa japan ewa..hariyata balala gaththoth loku repair enne na..

    danna ekek ekka gihin ganin..
     
    • Like
    Reactions: c2r

    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    185 wadiya market nathi kathawak thynwa hethuwa danne na..samahara wita underpower wennathi..

    200 ekanam supiri..eketh yana price eka gana loku idea ekak na maara range ekak thynawa 1-7lakhs :P
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,750
    11,383
    113
    185 wadiya market nathi kathawak thynwa hethuwa danne na..samahara wita underpower wennathi..

    200 ekanam supiri..eketh yana price eka gana loku idea ekak na maara range ekak thynawa 1-7lakhs :P

    Ow ban kisima range ekak na eka ekata hithena boru ganan kiyanne
    Umba mata Volty eka gaddith godak wistara kiwwa machan
    Me paara Roadmaster ekak gannawa
    185cc eka mata ganna hiitenne na ban