2020දී විදුලි දුම්රිය සේවයක්

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනේ බන් ආරම්භය පෙන්නන්න කලින් මම අහපු ප්‍රශ්නෙට උත්තර දියන්කෝ.
    දන්නේ නැත්තම් දන්නේ නෑ කියපන්.
    ජනවාරි , අගෝස්තු , දෙසැම්බර් කියන මාස තුනෙන් එකක් කියහන් හිතලා උත්තරේ විදියට.

    ඔයා සිරස ලක්ශපති කිරියෙ කරන්ඩද යන්නෙ මගෙන් සුබ පැතුම්..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබ දන්නවානම් දන්නවා කියලා උත්තරේ දියන් , දන්නේ නැත්තම් දන්නේ නෑ කියපන්.
    එච්චරයි.

    මේක මාර වදයක් උනානෙ... දැන් මම උබ අහන අහන අහන අහන අහන හැම එකටම උත්තර දන්ඩ ඔනද එහෙමද කියන්ඩ හදන්නෙ??? :lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    1. unp කුක්කන්ට කරන විවෘත අභියොගයයි, වද අගමැතියා විසින් සාදා නිම කරන ලද විදුලි බ්ලාගාරයක් නම් කරන්ඩ......

    පිළිතුර- එහෙම එකක් සාදා නොමැත...

    2. unp කුක්කන්ට කරන විවෘත අභියොගයයි, වද අගමැතියා විසින් සාදා නිම කරන ලද අධිවේගී මහා මර්ගයක් නම් කරන්ඩ......
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මේක මාර වදයක් උනානෙ... දැන් මම උබ අහන අහන අහන අහන අහන හැම එකටම උත්තර දන්ඩ ඔනද එහෙමද කියන්ඩ හදන්නෙ??? :lol::lol:

    දෙන්න බැරි නම් දෙන්න බෑ කියපන්කො .
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,206
    113
    Gotham City
    ඔයා සිරස ලක්ශපති කිරියෙ කරන්ඩද යන්නෙ මගෙන් සුබ පැතුම්..

    අඬන්න එපා බන් ඔහොම .:rofl::rofl::rofl::rofl:ඌ සරල ප්‍රශ්නයක් නෙ ඇහැව්වෙ ?? මන් වගෙ බැරැරුම් ප්‍රශ්න ඇහැව්වෙ නැහැ නේ උඹෙන්. හරි බැඳුම්කර කියන්නෙ මොනවාද කියලා ඔනෙ නැහැ කියපන් කළුජූලිය ඇතිවුණෙ මෙව්වායෙන් කොයි මාසෙද ? ජනවාරි , අගෝස්තු , දෙසැම්බර් :lol: :lol: :lol: :lol:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,206
    113
    Gotham City
    1. unp කුක්කන්ට කරන විවෘත අභියොගයයි, වද අගමැතියා විසින් සාදා නිම කරන ලද විදුලි බ්ලාගාරයක් නම් කරන්ඩ......

    පිළිතුර- එහෙම එකක් සාදා නොමැත...

    2. unp කුක්කන්ට කරන විවෘත අභියොගයයි, වද අගමැතියා විසින් සාදා නිම කරන ලද අධිවේගී මහා මර්ගයක් නම් කරන්ඩ......

    බැඳුම්කර යනු මොනවාද ?? වංචාවක් සිදුවූයෙ කෙසෙද ??

    අහ් නැහැ නැහැ මෙන්න මෙක කියපන්

    කැළණිතිස්ස බලාගාරය නම් කර ඇත්තෙ කොයි රජතුමා නමින්ද ?? :rofl::rofl::rofl::rofl:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    අඬන්න එපා බන් ඔහොම .:rofl::rofl::rofl::rofl:ඌ සරල ප්‍රශ්නයක් නෙ ඇහැව්වෙ ?? මන් වගෙ බැරැරුම් ප්‍රශ්න ඇහැව්වෙ නැහැ නේ උඹෙන්. හරි බැඳුම්කර කියන්නෙ මොනවාද කියලා ඔනෙ නැහැ කියපන් කළුජූලිය ඇතිවුණෙ මෙව්වායෙන් කොයි මාසෙද ? ජනවාරි , අගෝස්තු , දෙසැම්බර් :lol: :lol: :lol: :lol:

    ඉරෝසන් කියනවා වෙනම ත්‍රේඩ් එකක් දාලා ඔය ප්‍රශ්නේ අහන්නලු.
    මොකද කරන්නේ?

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    බැඳුම්කර යනු මොනවාද ?? වංචාවක් සිදුවූයෙ කෙසෙද ??

    අහ් නැහැ නැහැ මෙන්න මෙක කියපන්

    කැළණිතිස්ස බලාගාරය නම් කර ඇත්තෙ කොයි රජතුමා නමින්ද ?? :rofl::rofl::rofl::rofl:

    අරූ මාසේ කියනකම් ඉදපන් දෙවෙනි ප්‍රශ්නේ දෙන්නේ නැතුව.
    :rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    අඬන්න එපා බන් ඔහොම .:rofl::rofl::rofl::rofl:ඌ සරල ප්‍රශ්නයක් නෙ ඇහැව්වෙ ?? මන් වගෙ බැරැරුම් ප්‍රශ්න ඇහැව්වෙ නැහැ නේ උඹෙන්. හරි බැඳුම්කර කියන්නෙ මොනවාද කියලා ඔනෙ නැහැ කියපන් කළුජූලිය ඇතිවුණෙ මෙව්වායෙන් කොයි මාසෙද ? ජනවාරි , අගෝස්තු , දෙසැම්බර් :lol: :lol: :lol: :lol:
    උදේ ඉදන් හවස් වෙනකම් කිරියෙ, පට්ටා කටාර් ජොබ් එක....:lol::lol:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මොනවද ඔයි දෙන්ඩ දෙන්ඩ කියන්නෙ කොල්ලො ගහන් නැ පොන්සියො දැන් කීසැරයක් කියුවද....:oo:

    කොල්ලො ගහන්න කතා කරේ නෑ.
    මෙච්චරයි ඇහුවේ.
    උත්තර දියන් දන්නවා නම් , දන්නේ නැත්තම් දන්නේ නෑ කියපන්.

    කළුජූලිය ඇතිවුණෙ මෙව්වායෙන් කොයි මාසෙද ?
    ජනවාරි , අගෝස්තු , දෙසැම්බර්

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කොල්ලො ගහන්න කතා කරේ නෑ.
    මෙච්චරයි ඇහුවේ.
    උත්තර දියන් දන්නවා නම් , දන්නේ නැත්තම් දන්නේ නෑ කියපන්.

    කළුජූලිය ඇතිවුණෙ මෙව්වායෙන් කොයි මාසෙද ?
    ජනවාරි , අගෝස්තු , දෙසැම්බර්

    මොකක්ද බන් ඔකෙන් බලාපොත්තු වෙන්නෙ??? හැරි මම උත්තරේ දන්නෙ නැ කියමුකො, ඔන නම් ගූගල් කරල හරි උත්තරේ දෙන්ඩ බැරිද??? කිසිම පදනමක් නැති ගොන් වැඩක් ඔයි උබ කරන්නෙ, පට්ටි ගොනෙක් උබ නම්....:dull:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,206
    113
    Gotham City
    උදේ ඉදන් හවස් වෙනකම් කිරියෙ, පට්ටා කටාර් ජොබ් එක....:lol::lol:
    බැඳුම්කර යනු .... අහ් නැහැ නැහැ
    කැළණිතිස්ස බලාගාරය නම් කර ඇත්තෙ කොයි රජතුමා නමින්ද ?? :rofl::rofl::rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    1. unp කුක්කන්ට කරන විවෘත අභියොගයයි, වද අගමැතියා විසින් සාදා නිම කරන ලද විදුලි බ්ලාගාරයක් නම් කරන්ඩ......

    පිළිතුර- එහෙම එකක් සාදා නොමැත...

    2. unp කුක්කන්ට කරන විවෘත අභියොගයයි, වද අගමැතියා විසින් සාදා නිම කරන ලද අධිවේගී මහා මර්ගයක් නම් කරන්ඩ......
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මොකක්ද බන් ඔකෙන් බලාපොත්තු වෙන්නෙ??? හැරි මම උත්තරේ දන්නෙ නැ කියමුකො, ඔන නම් ගූගල් කරල හරි උත්තරේ දෙන්ඩ බැරිද??? කිසිම පදනමක් නැති ගොන් වැඩක් ඔයි උබ කරන්නෙ, පට්ටි ගොනෙක් උබ නම්....:dull:

    උත්තරේ දන්නේ නැත්තම් ඇයි උබට බැරි උනේ ගුගල් කරලා උත්තරේ හොයාගන්න?