අල්ලි

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,939
    1
    43,255
    113
    අල්ලි පපඩම් :lol:

    මොනාද බං අල්ලි සංඛ්‍යා කියන්නෙ..
    එතකොට සදිශ සංඛ්‍යා කියන්නෙ..
    :)
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,939
    1
    43,255
    113
    ප්‍රතමක සන්ක්යා හැර අනික් ඔක්කොම අල්ලි සන්ක්යා.. 1,3,5,7,11,13.... ඊටීcඊ හැර අනික්වා

    මතක නෑ බං දැං ඕව :lol:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,939
    1
    43,255
    113
    අල්ලි කියන වචනෙ හැදුනෙ කොහොමද බං :confused:
     
    N i m

    Active member
  • Aug 19, 2016
    650
    139
    43
    අල්ලි පපඩම් :lol:

    මොනාද බං අල්ලි සංඛ්‍යා කියන්නෙ..
    එතකොට සදිශ සංඛ්‍යා කියන්නෙ..
    :)
    අල්ලි සංඛ්‍යා කියන්නෙ එකිනෙකට වෙනස් සාධක යුගල කිහිපයක් තියෙන සංඛ්‍යාවලට. :yes:
    උදාහරණ: 4, 6, 8, 9, 10, ...
    අල්ලි සංඛ්‍යාවලට ම තමා සංයුත සංඛ්‍යා (Composite Numbers) කියන්නෙත්. :yes:

    සදිශ සංඛ්‍යා (Directed Numbers) කියන්නෙ නිඛිල නොවන සංඛ්‍යාවලට (ඒ කියන්නෙ භාග සංඛ්‍යා සහ දශම සංඛ්‍යා). :yes:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,939
    1
    43,255
    113
    අල්ලි සංඛ්‍යා කියන්නෙ එකිනෙකට වෙනස් සාධක යුගල කිහිපයක් තියෙන සංඛ්‍යාවලට. :yes:
    උදාහරණ: 4, 6, 8, 9, 10, ...
    අල්ලි සංඛ්‍යාවලට ම තමා සංයුත සංඛ්‍යා (Composite Numbers) කියන්නෙත්. :yes:

    සදිශ සංඛ්‍යා (Directed Numbers) කියන්නෙ නිඛිල නොවන සංඛ්‍යාවලට (ඒ කියන්නෙ භාග සංඛ්‍යා සහ දශම සංඛ්‍යා). :yes:

    සදිශ සංඛ්‍යා කියන්නෙ දිශාවක් තියෙන සංඛ්‍යා වලට
    දිශා දෙක එක්කො ධන නැත්තං සෘණ
    එහෙම බලනකොට නිඛිල සදිශ නෙමේ කියන්ඩ බෑ නේද...
    0 ඇර අනිත් හැම පූර්ණ සහ දශම සංඛ්‍යාවක්ම සදිශ සංඛ්‍යා වලටයි අයිති
     
    • Like
    Reactions: N i m

    N i m

    Active member
  • Aug 19, 2016
    650
    139
    43
    සදිශ සංඛ්‍යා කියන්නෙ දිශාවක් තියෙන සංඛ්‍යා වලට
    දිශා දෙක එක්කො ධන නැත්තං සෘණ
    එහෙම බලනකොට නිඛිල සදිශ නෙමේ කියන්ඩ බෑ නේද...
    0 ඇර අනිත් හැම පූර්ණ සහ දශම සංඛ්‍යාවක්ම සදිශ සංඛ්‍යා වලටයි අයිති
    ඔව්, මම කියපු එකේ පොඩි අඩුවක් තියෙනවා. :sorry:
    ඒක පෙන්නලා දුන්නට ස්තූතියි. :cool:
    නිඛිල කියන්නෙ 0 ඇතුළු ව, ධන සහ ඍණ ගණින සංඛ්‍යා. :yes:
    0 හැර අනිත් නිඛිල සහ නිඛිල නොවන භාග සංඛ්‍යා හා දශම සංඛ්‍යා සදිශ සංඛ්‍යාවලට අයිතියි. :yes:
     
    • Like
    Reactions: AnuradhaRa

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අල්ලි සංඛ්‍යා ? :shocked: :shocked:
    එහෙම එකක් ඉස්කෝලෙ කියා දුන්නද ? :shocked: :shocked:
    මං එදා යන්න නැතුව ඇති :sorry: :sorry:
    මං ඔව්වට කියන වචනෙ දන්නැතුව අප්‍රථමක සංඛ්‍යා කියල ව්‍යවහාර කලේ :sorry: :sorry:
     
    • Haha
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,939
    1
    43,255
    113
    අල්ලි සංඛ්‍යා ? :shocked: :shocked:
    එහෙම එකක් ඉස්කෝලෙ කියා දුන්නද ? :shocked: :shocked:
    මං එදා යන්න නැතුව ඇති :sorry: :sorry:
    මං ඔව්වට කියන වචනෙ දන්නැතුව අප්‍රථමක සංඛ්‍යා කියල ව්‍යවහාර කලේ :sorry: :sorry:

    yes yes
    අප්‍රකට සංඛ්‍යා :lol: