අල්ලි පපඩම් 
මොනාද බං අල්ලි සංඛ්‍යා කියන්නෙ..
එතකොට සදිශ සංඛ්‍යා කියන්නෙ..

මොනාද බං අල්ලි සංඛ්‍යා කියන්නෙ..
එතකොට සදිශ සංඛ්‍යා කියන්නෙ..



ප්‍රතමක සන්ක්යා හැර අනික් ඔක්කොම අල්ලි සන්ක්යා.. 1,3,5,7,11,13.... ඊටීcඊ හැර අනික්වා

Uba me para ol karanawada.mn dakka edath ohoma ekak ahala tibba
අල්ලි සංඛ්‍යා කියන්නෙ එකිනෙකට වෙනස් සාධක යුගල කිහිපයක් තියෙන සංඛ්‍යාවලට.අල්ලි පපඩම්
මොනාද බං අල්ලි සංඛ්‍යා කියන්නෙ..
එතකොට සදිශ සංඛ්‍යා කියන්නෙ..![]()



1 ප්‍රථමක සංඛ්‍යාවක් නෙමේ.1 ප්‍රථමක සංඛ්‍යාවක් නෙමේ නේද..![]()

අල්ලියක් කියන්නෙ සංයුක්තයක්, ගොඩක් වගේ අදහසක් දෙන වචනයක්.අල්ලි කියන වචනෙ හැදුනෙ කොහොමද බං![]()

අල්ලියක් කියන්නෙ සංයුක්තයක්, ගොඩක් වගේ අදහසක් දෙන වචනයක්.![]()

අල්ලි සංඛ්‍යා කියන්නෙ එකිනෙකට වෙනස් සාධක යුගල කිහිපයක් තියෙන සංඛ්‍යාවලට.
උදාහරණ: 4, 6, 8, 9, 10, ...
අල්ලි සංඛ්‍යාවලට ම තමා සංයුත සංඛ්‍යා (Composite Numbers) කියන්නෙත්.
සදිශ සංඛ්‍යා (Directed Numbers) කියන්නෙ නිඛිල නොවන සංඛ්‍යාවලට (ඒ කියන්නෙ භාග සංඛ්‍යා සහ දශම සංඛ්‍යා).![]()
ඔව්, මම කියපු එකේ පොඩි අඩුවක් තියෙනවා.සදිශ සංඛ්‍යා කියන්නෙ දිශාවක් තියෙන සංඛ්‍යා වලට
දිශා දෙක එක්කො ධන නැත්තං සෘණ
එහෙම බලනකොට නිඛිල සදිශ නෙමේ කියන්ඩ බෑ නේද...
0 ඇර අනිත් හැම පූර්ණ සහ දශම සංඛ්‍යාවක්ම සදිශ සංඛ්‍යා වලටයි අයිති








අල්ලි සංඛ්‍යා ?![]()
එහෙම එකක් ඉස්කෝලෙ කියා දුන්නද ?![]()
මං එදා යන්න නැතුව ඇති![]()
මං ඔව්වට කියන වචනෙ දන්නැතුව අප්‍රථමක සංඛ්‍යා කියල ව්‍යවහාර කලේ![]()
![]()

ප්‍රතමක සන්ක්යා හැර අනික් ඔක්කොම අල්ලි සන්ක්යා.. 1,3,5,7,11,13.... ඊටීcඊ හැර අනික්වා