මැයි මාසෙ මුල එල් නිනෝ තත්වයක් එනවලු

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,214
    34,840
    113
    මැයි මාසේ එක සැන්දෑ වරුවක
    සීතල වැහි පොද වැටෙන වෙලේ
     
    • Love
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • මැයි මාසේ එක සැන්දෑ වරුවක
    සීතල වැහි පොද වැටෙන වෙලේ

    ඒ කාලෙ විරහ ගීතයක් කියල දුක තුනී කරගත්ත
    දැං පිහියෙන් ඇනල මරණව. නැත්තං ඇසිඩ් ගහනව
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,789
    4,908
    113
    මම උඹගෙ නම භාවිතා කරනව මේකෙ ඉන්න ගල් පකයො දැක්කම
    මම දැක්ක. උබ කරන්නෙත් තැලෙන යකඩේ දැක්කම උඩ පැන පැන තලනවා වගේ අපි වගේ කිසිකරදරයක් නැති අහිංසකයෙක් දැක්කම උට හිංසා කරන එක. තූ නොදකින් !!
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,214
    34,840
    113
    2020 ඉඳලම මාර්තු අප්‍රේල් මැයි පෑවිල්ල හෙනම වැඩියි.මළමිනී මතින් බලයට ආපු Caරි මූසල ගූටාගේ සාපේ තමයි තාමත් යන්නේ

    උඹලට මතක ඇති ඉස්සර අප්රේල් කොච්චර රස්නෙත් උනත් අවුරුද්ට කලිනුයි අවුරුද්දෙන් දවස් තුන හතරකට පස්සෙයි ලොකු වැහි කීපයක්ම යනවා හෙන ගගහ.
    ------ Post added on Mar 27, 2026 at 2:06 PM
     
    • Love
    Reactions: AnuradhaRa

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,968
    8,311
    113
    Kotahena
    මම දැක්ක. උබ කරන්නෙත් තැලෙන යකඩේ දැක්කම උඩ පැන පැන තලනවා වගේ අපි වගේ කිසිකරදරයක් නැති අහිංසකයෙක් දැක්කම උට හිංසා කරන එක. තූ නොදකින් !!
    ඕකගෙ හැටි ඔහොම තමයි.
    Thalena එවුන් බලල rawattala kari වැඩ කරන්න ඌ දක්ෂයි.

    මැරෙනවා කියලා thread දාලා බලනව dial ඉන්නවද rawattala gana kapanne kohomada kiyala
     

    chint

    Well-known member
  • Oct 3, 2007
    16,266
    437
    83
    cgtech.lk
    1774604110482.png

    🥵🥵
     

    Similar threads