Toyota 110 ද Nissan FB15 ද?

LoneWalker

Well-known member
  • Jun 11, 2016
    1,178
    396
    83
    6°3′13″N 80°12′42″E
    FB15 එකට පළයන් මචන් .. පට්ට වාහනේ. ලුක් එකත් සුපිරි. හරියට කාර් එකක් කියල කියන්න පුලුවන් වාහනයක් බන් ... Anyway Good luck for your First Vehicle mchn ....

    Thanks friend.

    NISSAN FB15 ganin bung

    Thanks friend.
     
    awantha herath

    Junior member
  • Jul 1, 2009
    312
    16
    18
    Nuwaraeliya
    FB 15 එකේ සහ Toyota AE110 පිට පෙනුම හොදයි මචං.

    පැට්රලුත් දෙකේම හොදට වැඩ

    ඒත් ඇතුල ගත්තම Toyota AE110 එකේ චාටර් FB 15ට වඩා.

    වාහන දෙකම මාකට් වාහන 2ක්

    අමතර කොටස් ඇති වෙන්න තිනෙවා ඔය වාහන දෙකේම. Toyota AE110 වඩා ටිකක් ලේසියෙන් හොයාගන්න පුලුවන් FB 15 එකේ අමතර කොටස්

    ඔප්ෂන් ටිකක් වැඩියි Toyota AE110 වඩා FB 15එකේ. (ඔරිජිනල් රිමොට් කී වගේ.. තවත් තියෙනවා ............. :P .)

    ඔය වගේ දේවල් තමයි කියන්න තියෙන්නේ... හැබැයි මම ඔය කිව්වේ Toyota AE110 කොරොල්ලා ගැන.. sprinter නෙමෙයි.. sprinter මාකට් අඩුයි දීගන්න ගියාම අමාරුයි.. මගේ අදහස නම් FB 15 සුපර් සැලුන් හොදයි හැම අතින්ම.
    .
     
    raveendraj

    Member
    Sep 5, 2016
    8
    0
    1
    I had a AE110 Corolla. It never gave me any trouble. Its reliable car. My cousin brother had a FB15. It had lots of issue. Air Flow sensor, Ignition coil, Lowver arm Upper arm problems.

    So My recommendation is to go for a AE110 Corolla.
     
    LoneWalker

    Well-known member
  • Jun 11, 2016
    1,178
    396
    83
    6°3′13″N 80°12′42″E
    Thawa poddal hoyala nalapan.. 22 wenakota 2000 wage fb 15 ekak hoyaganna pulwuan..

    Ok machan, thanks.

    Thanks

    FB15 එකට පළයන් මචන් .. පට්ට වාහනේ. ලුක් එකත් සුපිරි. හරියට කාර් එකක් කියල කියන්න පුලුවන් වාහනයක් බන් ... Anyway Good luck for your First Vehicle mchn ....

    Thanks machan

    NISSAN FB15 ganin bung

    Thanks machan

    Thanks machan, godak visthara thibuna

    FB 15 එකේ සහ Toyota AE110 පිට පෙනුම හොදයි මචං.

    පැට්රලුත් දෙකේම හොදට වැඩ

    ඒත් ඇතුල ගත්තම Toyota AE110 එකේ චාටර් FB 15ට වඩා.

    වාහන දෙකම මාකට් වාහන 2ක්

    අමතර කොටස් ඇති වෙන්න තිනෙවා ඔය වාහන දෙකේම. Toyota AE110 වඩා ටිකක් ලේසියෙන් හොයාගන්න පුලුවන් FB 15 එකේ අමතර කොටස්

    ඔප්ෂන් ටිකක් වැඩියි Toyota AE110 වඩා FB 15එකේ. (ඔරිජිනල් රිමොට් කී වගේ.. තවත් තියෙනවා ............. :P .)

    ඔය වගේ දේවල් තමයි කියන්න තියෙන්නේ... හැබැයි මම ඔය කිව්වේ Toyota AE110 කොරොල්ලා ගැන.. sprinter නෙමෙයි.. sprinter මාකට් අඩුයි දීගන්න ගියාම අමාරුයි.. මගේ අදහස නම් FB 15 සුපර් සැලුන් හොදයි හැම අතින්ම.
    .

    Thanks machan

    I had a AE110 Corolla. It never gave me any trouble. Its reliable car. My cousin brother had a FB15. It had lots of issue. Air Flow sensor, Ignition coil, Lowver arm Upper arm problems.

    So My recommendation is to go for a AE110 Corolla.

    Thanks machan

    ;)

    FB 15 - 1998 ekak 21 wadi bn...2000 ekak gattha mage yaluwek 22k

    Thanks machan, mn hoyala balannam thawa.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Deken honda 110 eka, sprinter unata H number ekak nisa G fb15 parana shell 1998 model ekakata wadaa market wadi.
    Fb15 eka gannwa nam thawa godak adu karala ganna. 20tath aduwen yanne owa.
     
    LoneWalker

    Well-known member
  • Jun 11, 2016
    1,178
    396
    83
    6°3′13″N 80°12′42″E
    Mazda BJ5P එකක් හම්බ වුනා මේ ගානටම (21කට) KB-XXXX නම්බර් එක Year 2002. එත් Mazda වල parts හොයාගන්න ගොඩක් අමාරුයි කියනවා. කොළඔ ම යන්න වෙනවළු බඩු හොයාගන්න. පිට පලාත් වල නෑළු (මම ගාල්ල කිටිටුව ඉන්නේ) මේක ගත්තොතින් කටිට කන්න වෙයිද බන්?

    වාහනේ නම් සුපිරි. මේ වගේ ගානකට බන් ඒ වගේ ලුක් එකක් තියෙන වෙන වාහන නෑනේ බන් ගන්න. අනේ මන්දා හිතාගන්න බැරුව ඉන්නේ මම දැන්.
    දන්න අය ඉන්නවනම් Mazda BJ5P වල reality එක කියලා දෙන්නකො.
    2nd hand market එක & තෙල් කිරිල්ල ගැනනම් මට අවුලක් නෑ.
    මට බය තියෙන්නේ අවුරුදු 13ක් 14ක් පාවිච් කරපුවනේ බන් අපි ගන්න හදන්නේ සහ රෙපෙයාර් එකක් එහෙම ආවොතින් එපා වෙන කටිටක් කන්න වෙයිද කියන එක

    වාහන ගැන දන්න අය වාහන බිස්නස් කරන අය please help me
     
    LoneWalker

    Well-known member
  • Jun 11, 2016
    1,178
    396
    83
    6°3′13″N 80°12′42″E
    Deken honda 110 eka, sprinter unata H number ekak nisa G fb15 parana shell 1998 model ekakata wadaa market wadi.
    Fb15 eka gannwa nam thawa godak adu karala ganna. 20tath aduwen yanne owa.

    Oh එහෙමද? FB 15 එකේ ගාන නම් ඒ මනුස්සයා අඩු කරන්නේ නෑ. ඇත්තටම මේවා හොදට පටිට ගහලා තියෙන්නේ පැදලා.
    Mazda BJ5P ගැන මොකද හිතන්නේ සහො? ඇත්තටම මගේ හිත ගිහින් තියෙන්නේ මේකට :yes:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Oh එහෙමද? FB 15 එකේ ගාන නම් ඒ මනුස්සයා අඩු කරන්නේ නෑ. ඇත්තටම මේවා හොදට පටිට ගහලා තියෙන්නේ පැදලා.
    Mazda BJ5P ගැන මොකද හිතන්නේ සහො? ඇත්තටම මගේ හිත ගිහින් තියෙන්නේ මේකට :yes:
    Awlak naha hondai. Habai oya koi wahane gathath godak welawata colombo yanna wei kali genna. Ekath kattak wage hithenwa nam parana ewa ganna epa.
    Colombo yanawa nemei dawas 2-3 garaj gane rasthiyadu wenna, thawa mona hari awlak awoth hadanna 50,000 wath athe thiyan thama parana ewa ganna ona. OKa koi brand ekatath podui.
     
    LoneWalker

    Well-known member
  • Jun 11, 2016
    1,178
    396
    83
    6°3′13″N 80°12′42″E
    Awlak naha hondai. Habai oya koi wahane gathath godak welawata colombo yanna wei kali genna. Ekath kattak wage hithenwa nam parana ewa ganna epa.
    Colombo yanawa nemei dawas 2-3 garaj gane rasthiyadu wenna, thawa mona hari awlak awoth hadanna 50,000 wath athe thiyan thama parana ewa ganna ona. OKa koi brand ekatath podui.

    බොහොම ස්තුතියි උපදෙස් වලට.
     
    Kithu

    Active member
  • Sep 28, 2009
    356
    52
    28
    110 Sprinter eka nam gaana wediy hondatama. FB15 eka nam gaana shape. Eth 1998 nisa 21kata illapan.
    Sprinter langa thiyana un nam ganan kiyanawa. 110 market car ekak unata sprinter market na. 18n uda ganna epa. H number nisa 19k watiy. Eeta wada yanawanam a gaana umbata athin paadui.
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,654
    3,370
    113
    Awlak naha hondai. Habai oya koi wahane gathath godak welawata colombo yanna wei kali genna. Ekath kattak wage hithenwa nam parana ewa ganna epa.
    Colombo yanawa nemei dawas 2-3 garaj gane rasthiyadu wenna, thawa mona hari awlak awoth hadanna 50,000 wath athe thiyan thama parana ewa ganna ona. OKa koi brand ekatath podui.
    Kohomath godak parts walata colombo annama wenawa ganna...aka thamai aththa kathawa...galle wala ganna nee ..samahara awa order karala inna wenawa..ita hodai colombo awith ganna eka...dan bus eke unath highway anna puluwan nisa aka achchara balapemak nee mamanam hithanne..
     
    Jan 1, 2017
    971
    291
    0
    Matara,Colombo-LK,Aichi-JP
    FB15 Ekak oni , sale karanna thiyenawa nm kiyanna !
    38187_large.jpg
    na !