ලංකාවේ පොටෝ කැචර්ලා දැන් පඳුරකට ගහුවාම දුසිම් 2-3ක් වැටෙන සීන් එකක් වෙලා කාලයක් තිස්සෙ ලයිට් ඇසියෙක් වෙලා ඉඳලා දැන් ලැබ් එකක වැඩ කරන මට පොටෝග්‍රැපී ෆීල්ඩ් එක වැටුනු වැටිල්ල හිතා ගන්නවත් බෑ... මේක ලියන්නෙ පොටෝග්‍රැපී ගැන කැක්කුමක් නිසා නම් නෙමේ.. වෙඩින් කපල් වලට වෙන ෆීල්ඩ් එකෙ මෑතක ඉදන් වෙන කවුරුත් නොදන්න දෙවල් ටිකක් කියන්නයි.. (මගේ අක්කාත් ඇතුලුව )
විවාහ, කැදැල්ල වගේ ගොන් ආතල් බලලා අපේ රටේ ඉන්න වැස්සියො & වස්සො ලොකු ලොකු වෙඩින්, එක එක ශූට් කරනවා.. ඒවට හරියන්න පොටෝ කැචර්ලත් අමුතු ජිල්මාර්ට් දානවා.. ෆීල්ඩ් එකේ තියන දේවල් වලට කලින් අපේ අක්කලාට උනු දේ කියන්නම්..
අම්බානක තියන Studio වලින් සාම්පල් බලලා බලලා ගනන් අහලා Facebook එකේ තිබ්බ 85,000/- ඔෆර් එකක් දැකල මුන් දෙන්නා ගියා බොරලැස්ගමුව පැත්තෙ තැනකට.. ඔෆර් එක සිම්පල්. ඔක්කොම තියනවා ඒ නිසා මෙගොලන් වැඩේ දීලා. කතා කරපු කෙනා (අයිති කෙනා) වැඩේ බාර අරන් ප්‍රී ශූට් එකත් අවිස්සාවෙල්ලෙ කරා. වෙඩින් එක කරන්න ආවේ වෙනම පොරක් ( මම ඌව දන්නව තැන්කූ කාඩ් ගහන්න එවන ලයිට් ඇසියෙක් නිසා ) මම හොල්මන් උනා ඌව දැකලා, මේ යකා එක්ක තව 2-3ක් හිටියා මූ පොටො ගහනව පිස්සුවෙන් වගේ.. අක්කා එක්ක උදේ ශූට් එකට ගියේ මම මේක පෝසින් තියා ලයිට් වැඩි පොටෝ එකක Exposure හදන්න දන්නෙවත් නෑ. මම බොහොම අමරුවෙන් සප් එක දීලා වැඩේ කරගත්තා.. තැන්කූ කාඩ් එක ගැහුවෙ දෙහිවලින්.. ඒක දැක්කාම අපේ අක්කට මාර අවුල්.. පොටෝ ටික ඔක්කොම කාලා. මම අහුවාම මිනිහා පස්ස ගහුවා.. අක්කත් එක චරිතයක් නිසා වැඩිය මම පස්සෙන් ගියේ නැ...
වෙඩින් එක වෙලා දැන් මාස 14ක් වෙනවා ඇල්බම් තියා පොටෝ එකක් වත් නෑ.. ස්ටූඩියො එකට ගියාම ලොක්ක නෑ.. ඩිසයිනර් ලෙඩ වෙලා ලු, හෙට එවනවලු.. කතා කොටියයි.. බැරිම තැන මම පොටෝ ගහපු එකාට ගත්තා.. බැලින්නන් එදා ඌ ගහපු පොටෝ එකක් වත් ගොඩ දාගන්න බෑලු ඔක්කොම ඕවර් එක්ස්පෝස් (සුදු පාටයි ) මිනිහට 5000/- දීලා පොටෝකැචර් එදා. පස්සෙ අපි පොලීසි ගියා.. ඒ ස්ටුඩියෝවට පැමිනිලි තියනවලු 6ක් තව බොරලැස්ගමුවෙම... අන්තිමට උනේ අපෙ අක්කගෙ සොඳුරුම දිනයේ මතක සටහන් අපේ පෝන් වල තිබ්බ ඒවා විතරයි..
ෆේස්බුක් එකේ 85,000/- , 99,000/- ට 110,000/-ට එක එක බෝල දාපු ඔෆර් තියනවා.. ඔගොලන් ඒවා ගන්නවානම් හොඳට.. හොඳට හිතලා වෙඩිම / පොටෝ ගැන හිතල ගන්න.. පිලියන්දල ඉන්නව පොරක් රු. 6000ට ඇල්බ්ම් එක හදලා දෙනවා ඒවා උපරිම මාසයි තියගන්න පුලුවන් සමහර පොටෝ අය දවසට වෙඩින් 2-15ක් අතර කරනවා එවට යවන්නෙ එක එක පොරවල් (අපේ අක්කට උනා වගේ) උන් වැඩේ කරොත් එහෙමයි නැත්තන් බඩු.. සමහරු DJ එකත් දෙනව පොටෝ ගතාම.. දෙකටම කෙල වෙනවා ලොල්z.. සමහරු කියයි සමාජ මෙහෙවරක් කියලා අඩුවට කරන එක, මම මේ පොටෝ කැචර්ගෙ පේජ් එකෙ කමෙන්ට් එකක් ගහලා කට්ටිය මට මාර විදියට කිව්වේ, මෙයා සල්ලි ගසා කෙන්නෙ නෑ.. අනන් මනන්.. ඉතින් හරි ගසා කන්නෙ මතකයන් ටික නේ..
ෆේස්බුක් දාන්නෙ දැන් හැමෝම ෆොටෝ එඩිට් කරලා, අපි අමු කුනක් කන්නේ මොකද ෆොටො ගහපු එකා හිතන්නේ අපි වැඩේ ගොඩ දාවි කියලා.. ලොකු ස්ටූඩියෝ වල වෙන දේවල් අහුවොත් අපි අපිම පොටෝ ගහ ගන්නවා.. සමහරු සපත්තූ දාගෙන පන්සල් ගිහින් බුදුන් වඳින පොටෝ ගහනවා, සමහරු නිලමෙ සූට් ගහලා ලිප් කිස් දෙනවා, ප්‍රී ශූට් කිව්වෝත් වැලක් බැලුවා වගේ.. එහෙම ඉන්න උන්ව පොටෝ කැචර් අතින් අල්ලලා නංගි ඔහොම බෑ මේම.. ඉන්න කියලා අතින් හදන්නේ මිරිකන්න තියන ඒවා ඔක්කොම මිරිකලා.. ඒ විතරක්ද.. සමහර ප්‍රීශූට් වල යන වෑන් එකෙ පොටො අය මිනී කැම් ඔන් කරල කපල් එකට ඇඳුම් මාරු කරන්න දෙනවා.. ඒවා එක එක ටියුබ් වලට දානවා නැත්තම් ලැබ් වටේ යනවා.
ගල්කිස්සෙ තිබ්බ ස්ටුඩියෝ එකක් වැහුවා උන්ගෙ අතින් පොටෝ නැති වෙලා ( සුද්දියෙක් එක්ක කරපු එකක්) පැපිලියානෙ මණ්ඩපයකත් එවගේ...
දැන් කාලේ ඉන්න පොටෝ අයියලා ශිල්පයක් තියා සදාචාරය ගැන දන්නෙවත් නෑ.. එක්කො මනමාලිව සෙට් කරගන්නවා, නැත්තම් බ්‍රයිඩ්ස් මේට් කෙනෙක් එක්ක.. එහෙම කරපු අය කලුබොවිල පැත්තේ තාමත් වැඩ.. සමහර අය ඉන්නව මේක හරියට කරන සාදාරන ගනන් ගන්න අය.. ඒත් එහෙම අය අඩුයි.. වැඩේ ගන්න ඔනම දෙයක් කරයි..ඊට පස්සේ..
තවත් කරන වැඩක් තමයි ඇල්බ්ම් එකේ පිටු 60යි නම් ඩිසයින් කරනවා පිටු 80ක් විතර (පෝරුව දික් කරලා, ඕන පොටෝ පිටු ගනනාවක දාලා ) එක පිටුවකට 2000/-ක් ගන්නවා මේක වෙන්නෙ ඇල්බම් ගනිද්දී..
පානදුරේ තැනක පොටෝග්‍රැපර් ලොකේශන් වලට යන්නෙ ගිවිසුම් ගහලා.. ඇල්බම් එක ලැබෙන්න අවුරුදු 2-3කින්..
මේකෙ ඉන්නෙ තරුණ කොල්ලො කෙල්ලො ඒ නිසා කියන්නෙ.. ගොඩක් කල්පනා කරලා බඳිනවා වගේ ටිකක් මේවා ගැනත් හිතන්න.. BMICH ගිහින් 5000/- හරි 1000/- ඇඩ්වාන්ස් දෙන්න එපා.. ලංකාවේ TV Channel බලලා මොඩ වැඩ කරගන්න එපා. මොකද BMICH , TV එකේ දාන්නේ උන්ගේ හොඳ වැඩ විතරයි.. එකියන්නෙ 100කට 1ක් වගේ.. දැන් කාලෙ

From Facebook; thought it will be better to share here too