මමත් මේ ගැට්ළුව ගන ලඟකදි ඉඳන් නිල නොවන මට්ටමෙන් එක එකා එක්ක කතා කර කර හිටියේ .මොකද නිල මට්ටමට මේ විදියට නොගියේ අපේ හුයන්නලාට මොකුත් දෙයක් කියන්න බැහැ .කියපු හැටිය කියන්නේ අපි කුහකයෝ ඉරිසියා කාරයෝ කියලා .
කුහක කමට ඉරිසියාවට කියන එවුන් ඇති .ඒත් වසංගතයක් දැනුනොත් එක අපි වලක්වන්න එපැයි අන්න ඒ අරමුණින් තමා මම වැඩ කරන්නේ .ඔය වගේ එක වසංගතයක් තමා හෝලි පාර්ටි .ඔක්කෝන්ටම කලින් ආවේ ඩි එස් එල ආර් ෆොටෝග්‍රැෆි .මේ ලබ්බවල් වල කැපි පෙනෙන පීදීම එන්නේ 2012 වගේ කාළ වල ඉඳන් .දැන් සෝෂල් මීඩියාස් තියෙන නිසා ඒවයේ තමන් කැමති අකමැති එවුන් ඇඩ් කරගෙන ඉන්න නිසා උන්ට පේන්න තමා හැම එකම වෙන්නේ .සල්ලි තියෙන එකා තමන්ගේ වත්කමට හානියක් නොකර කරනවානම් කමක් නැහැ. ඒත් වත්කමක් හරි හමන් නැති එකා මේ වගේ දෙයක් කරනවා කියන්නේ ඒක තමන්ගේ ජීවිත කාලේම විඳවන්න වෙන දෙයක් .මෙකට වැඩියෙන්ම වග කියන්න ඕනේ සිරස ඇතුළු අනෙක් ජඩමාධ්‍ය සෙට් එක .ඔය විවාහ ගැන ප්‍රොග්‍රැම් කරන එවුන් .උන් තමා කෙල්ලන්ගේ ඔළු කන්නේ .