Wedding_වසංගතය_ගැන

sandaru d

Well-known member
  • Nov 5, 2011
    4,860
    2,173
    113
    Galle
    සල්ලි තියන උන් නම් වියදම් කෙරුවට කමක් නෑ , එහෙම ලොකුවට නැති අයත් මහ ලොකුවට ණය වෙලා ඕවා කරන එකනම් ඉතිං ...... මන් දන්න අයිය කෙනෙක් wedding එක ගන්න වාහනෙත් විකුණලා දැම්ම දැන් යස අගේට බස් එකේ යනවා :dull:
    :(:(:(
    Pau yako
     

    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,860
    2,173
    113
    Galle
    ඔක්කොටම කලින් පොළොවේ පය ගහල ජීවත් වෙන්න පුරුදු වෙයල්ලා... වෙඩින් එකට එන උන් කාලා බීලා යයි..එදාට කතා වෙයි නියම වෙඩින් එකක් කියල..පහු වෙනිදා කවුද බැන්දේ කියලවත් උන්ට මතක නෑ.. එත් උඹ උන්ව මතක් කර කර අවරුදු ගානක් ණය ගෙවයි....
    Sira kathawa bn
    :yes::yes::yes::yes::yes:
     

    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,860
    2,173
    113
    Galle

    මේ දේවල් ගැන නම් කතා කරලා වැඩක් නැහැ මචන් ..අනික කෙල්ලෝ ඕක තේරුම් ගන්නෙත් නැහැ ..මුන්ගේ ඔලුව කුරුවල් වෙලා තියෙන්නේ tv එකේ පෙන්නන්න wedding programme බලලා ...උන් හිතන්නේ ඔය tv වල පෙන්නන හොටෙල්, photography කරන අය , dress කරන අය තමයි හොදම ඒවා ..ඊට වඩා කෙනෙක් ලංකාවේ නැහැ කියලා ..මමත් next year marry කරන්න ඉන්නේ ...මෙන්න බලපන් මගේ කෙල්ලගේ පිස්සු idea ටිකක් ....

    (1) අපේ ගෙදර හොදට ඉඩ තියෙනවා ...අනික ලගදි ගේ හදලා ඉවර උනෙත් ..ඒක නිසා modern ලූක් එකක් තියෙනවා ..හොදට garden එක තියෙනවා ...ඒක නිසා වියදම් ඉතුරු කර ගන්න වෙඩිම අපේ ගෙදර ගන්න හැදුවේ ... කෙල්ල ඒකට කැමති නැහැ ....

    (2) කෙල්ලගේ පැත්තෙනුත් ගන්නේ හොටෙල් එකක ...කෙල්ලගේ යි මගෙයි ගෙවල් දුරයි ..ඉතින් අපි දෙගොල්ලන්ටම ලේසි කිට්ටු තැනක හොටෙල් මම බැලුවා ...ඒවා කිසිම එකකට කැමති උනේ නැහැ ...යන්තන් අමාරුවෙන් මට කිට්ටු එක හොටෙල් කැමැති කර ගන්න හැදුවා ..ඒ හොටෙල් එකේ කෙල්ලගේ office එකේ යාලුවෙක් වෙඩිම ගත්තා කියලා එකේ ගන්න බැහැ කිවුවා ...කෙල්ලට ඕනිම අර tv එකේ පෙන්නන ප්‍රසිද්ද හොටෙල් එකක වෙඩිම ගන්න ...ඔය කියන හොටෙල් එකට කෙල්ලට 30Km වගේම මට 70Km දුරයි ...දුර වැඩියි කිවුවට තේරුම් ගන්නේ නැහැ ..ඒවාට මරු උත්තරත් තියෙනවා ..

    ඕවගේ තව case තියෙනවා ...කෙල්ලොන්ට ඕව තේරුම් කරලා දෙන්න බැහැ ...තේරුම් ගන්නෙත් නැහැ ..කෙටියෙන්ම කියනවා නම් කෙල්ලට ඕනි office එකේ අයගෙන් වගේම එයාගේ යාලුවන්ගෙනුත් සුපිරියටම ගන්න වෙඩිම එයාගේ එක කර ගන්න ...දැනට ගණන් බලපු විදියට එයාගේ දවසට විතරක් යනවා ලක්ෂ 15 ට කිට්ටුව ...

    අපරාදේ ඉතින් සල්ලි ....ඕක ගැන කිවුවම කියන්නේ අපි ලෝබයි කියලා ...
    :angry::angry::angry::angry::angry::angry::angry:
    thawa parak hithala balapn oya wage kellek badina eka gana.
    oya wage deyakwath therenne nathi kellonta life eke issarahata ena prashna gana kohomath therenne na.
     

    Similar threads