Wedding_වසංගතය_ගැන

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,270
    1
    13,160
    113
    Gotham City
    මමත් මේ ගැට්ළුව ගන ලඟකදි ඉඳන් නිල නොවන මට්ටමෙන් එක එකා එක්ක කතා කර කර හිටියේ .මොකද නිල මට්ටමට මේ විදියට නොගියේ අපේ හුයන්නලාට මොකුත් දෙයක් කියන්න බැහැ .කියපු හැටිය කියන්නේ අපි කුහකයෝ ඉරිසියා කාරයෝ කියලා .
    කුහක කමට ඉරිසියාවට කියන එවුන් ඇති .ඒත් වසංගතයක් දැනුනොත් එක අපි වලක්වන්න එපැයි අන්න ඒ අරමුණින් තමා මම වැඩ කරන්නේ .ඔය වගේ එක වසංගතයක් තමා හෝලි පාර්ටි .ඔක්කෝන්ටම කලින් ආවේ ඩි එස් එල ආර් ෆොටෝග්‍රැෆි .මේ ලබ්බවල් වල කැපි පෙනෙන පීදීම එන්නේ 2012 වගේ කාළ වල ඉඳන් .දැන් සෝෂල් මීඩියාස් තියෙන නිසා ඒවයේ තමන් කැමති අකමැති එවුන් ඇඩ් කරගෙන ඉන්න නිසා උන්ට පේන්න තමා හැම එකම වෙන්නේ .සල්ලි තියෙන එකා තමන්ගේ වත්කමට හානියක් නොකර කරනවානම් කමක් නැහැ. ඒත් වත්කමක් හරි හමන් නැති එකා මේ වගේ දෙයක් කරනවා කියන්නේ ඒක තමන්ගේ ජීවිත කාලේම විඳවන්න වෙන දෙයක් .මෙකට වැඩියෙන්ම වග කියන්න ඕනේ සිරස ඇතුළු අනෙක් ජඩමාධ්‍ය සෙට් එක .ඔය විවාහ ගැන ප්‍රොග්‍රැම් කරන එවුන් .උන් තමා කෙල්ලන්ගේ ඔළු කන්නේ .
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ

    ඇත්ත.. කෝටි ගනනක් පරම්පරා සල්ලි කාරයෝ හත් දවසක් මගුල් කෑවත් අපිට කමක් නෑ.. ඒක එයාලගේ කැමැත්ත. නමුත් ඔව්වා බලලා මේ පස්සවත් උස්ස ගන්න බැරි එවුන් ලෝකෙටම නය වෙලා මගුල් කන එක තමා හිනා යන වැඩේ... මේ මැයි මාසේ නැකත් මාසේ. මට ඒ වගේ මගුල් කීයක් නම් සෙට් උනාද... ලොල්.සෝ මධ්‍යම ප්‍රාන්තික යුවලක් නම් හොඳම වැඩේ බොහොම චාමෙට වෙඩිම අරන් ඒ ඉතුරු මුදල ඔවුන්ගේ ඉදිරි අනාගතේට යොදවන්න පුළුවන් නම් කොච්චර හොඳයිද...

    මට ඔය වෙඩින්ග් එහෙක වීඩියෝ එකක් බලද්දි හිතෙනවා අයියෝ මේ මොන විහිළුවක්ද කලේ කියලා... නිකන් කාලා බීල පිස්සු නටලා යනවා...
     
    • Like
    Reactions: DangerMan119

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,506
    22,166
    113
    Gotland
    මමත් මේ ගැට්ළුව ගන ලඟකදි ඉඳන් නිල නොවන මට්ටමෙන් එක එකා එක්ක කතා කර කර හිටියේ .මොකද නිල මට්ටමට මේ විදියට නොගියේ අපේ හුයන්නලාට මොකුත් දෙයක් කියන්න බැහැ .කියපු හැටිය කියන්නේ අපි කුහකයෝ ඉරිසියා කාරයෝ කියලා .
    කුහක කමට ඉරිසියාවට කියන එවුන් ඇති .ඒත් වසංගතයක් දැනුනොත් එක අපි වලක්වන්න එපැයි අන්න ඒ අරමුණින් තමා මම වැඩ කරන්නේ .ඔය වගේ එක වසංගතයක් තමා හෝලි පාර්ටි .ඔක්කෝන්ටම කලින් ආවේ ඩි එස් එල ආර් ෆොටෝග්‍රැෆි .මේ ලබ්බවල් වල කැපි පෙනෙන පීදීම එන්නේ 2012 වගේ කාළ වල ඉඳන් .දැන් සෝෂල් මීඩියාස් තියෙන නිසා ඒවයේ තමන් කැමති අකමැති එවුන් ඇඩ් කරගෙන ඉන්න නිසා උන්ට පේන්න තමා හැම එකම වෙන්නේ .සල්ලි තියෙන එකා තමන්ගේ වත්කමට හානියක් නොකර කරනවානම් කමක් නැහැ. ඒත් වත්කමක් හරි හමන් නැති එකා මේ වගේ දෙයක් කරනවා කියන්නේ ඒක තමන්ගේ ජීවිත කාලේම විඳවන්න වෙන දෙයක් .මෙකට වැඩියෙන්ම වග කියන්න ඕනේ සිරස ඇතුළු අනෙක් ජඩමාධ්‍ය සෙට් එක .ඔය විවාහ ගැන ප්‍රොග්‍රැම් කරන එවුන් .උන් තමා කෙල්ලන්ගේ ඔළු කන්නේ .

    සිරාවටම tv වල පෙන්නනවා වෙඩින් ගැන අරු ප්ලැන් කළා ලු අන්දන්නෙ එකෙක් ලිහන්නේ තව එකෙක්. ඕවගේ පෙන්නන උන් රෙන්නෙත් සල්ලි. අපේ අනාථ සිංහලු ඕව බලල ඒ විදිහට කරන්න ගිහිං එරෙනවා. යකෝ ඔය වියදං කරන සල්ලි වලින් වාහනයක් ගනිය අවරුදු ගානක් ගමන් බිමන් යනවා. ඔය රටටම පේන්න වෙදීමක් ගට්ට කියල ඕනා නම් සතියක් කියයි.

    ලංකාවේ ගොඩක් උන් වහල් මානසිකත්වයෙන් ඉන්නේ. ඕන එකෙක් කියන දේවල් වලට රැවටෙනවා. දැන් වෙදීමට කලින් pre shoot කියල එකකුත් ගන්නවනේ බං මාරු සිද්දි තමයි මේවා රෝයල් ෆැමිලි වගේ නෙහ්. තව ටික කාලෙකින් Before Defloration කියලත් එකක් කරයි.

    චැනල් තමයි. මේන්ලි සිරස. ඉන්දියන් සංස්කෘතිය ලංකාවේ බෝ කිරීමේ කුමන්ට්‍රනයට අමතරව තමයි මේවා කරන්නේ. වහල්ලු බටහිර කුමන්ත්‍රණ කිය කියා බණ කියෝනව බලං ගියාම උන්ගේ ක්‍රම තමයි ඕයි හරි.

    • Like
    Reactions: DangerMan119

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,270
    1
    13,160
    113
    Gotham City
    සිරාවටම tv වල පෙන්නනවා වෙඩින් ගැන අරු ප්ලැන් කළා ලු අන්දන්නෙ එකෙක් ලිහන්නේ තව එකෙක්. ඕවගේ පෙන්නන උන් රෙන්නෙත් සල්ලි. අපේ අනාථ සිංහලු ඕව බලල ඒ විදිහට කරන්න ගිහිං එරෙනවා. යකෝ ඔය වියදං කරන සල්ලි වලින් වාහනයක් ගනිය අවරුදු ගානක් ගමන් බිමන් යනවා. ඔය රටටම පේන්න වෙදීමක් ගට්ට කියල ඕනා නම් සතියක් කියයි.

    ලංකාවේ ගොඩක් උන් වහල් මානසිකත්වයෙන් ඉන්නේ. ඕන එකෙක් කියන දේවල් වලට රැවටෙනවා. දැන් වෙදීමට කලින් pre shoot කියල එකකුත් ගන්නවනේ බං මාරු සිද්දි තමයි මේවා රෝයල් ෆැමිලි වගේ නෙහ්. තව ටික කාලෙකින් Before Defloration කියලත් එකක් කරයි.

    චැනල් තමයි. මේන්ලි සිරස. ඉන්දියන් සංස්කෘතිය ලංකාවේ බෝ කිරීමේ කුමන්ට්‍රනයට අමතරව තමයි මේවා කරන්නේ. වහල්ලු බටහිර කුමන්ත්‍රණ කිය කියා බණ කියෝනව බලං ගියාම උන්ගේ ක්‍රම තමයි ඕයි හරි.

    එකෙන්ම බන් .අනේ මන්දා මම වැඩිය ඔය වෙඩිං වලට පාර්ටිස් වලට යන ඊනියා සෝර්ෂල් පොරක් නෙමේ .ඇත්තම කිව්වොත් මචං මට එව්වය යන්න බැරි සෝෂල් ෆොර්බියා එකක්වත් වෙන අහවල් එකක් හින්දාවත් නෙමේ .මට අනික් එවුන්ගේ බොරු පඩ ෂෝස් දිරවන්නේ නැහැ .
    ඒක නිසා මම එව්වට වැඩිය යන්නේ නැහැ .බොක්කෙම ෆිට් පොරක් කතා කළොත් උගේ පාර්ටි එකකට වෙඩින්ග් එකට නොකියා බැරිකමට යනවා මිසක් වෙන එව්වට නම් යන්නෙම නැහැ .
    සිරස තනිකර ලංකාව මනසින් ඉන්දියාව කරලා ඉවරයි .පෙන්නේ නැද්ද වෙඩින් එකක දෙවෙනි දවස ඉන්දියන් විදියට ගන්නේ .පළවෙනි දවසේ ප්‍රි ෂූට් එක වගේ තමා දෙවෙනි දවසේ හනිමූන් එක වීඩියෝ කරලා පෙන්නයි තව ටික කාලෙකින් .මේ ඔක්කෝම වෙන්නේ මේකයි .වෙන කොහේ හරි රටක තියෙන කන්සෙප්ට් එකක් අරගන්නවා මෙහෙ ඉන්න හුකන්නෙක් .ඒක අරගෙන ඌ කරන්නේ ලංකාවට අළුතෙන් හඳුන්වාදෙනවා කියලා චැනල් වලින් පොර වෙනවා .පස්සේ චැනල් වලින් ඒක ට්‍රෙන්ඩ් එකක් කරනවා.ට්‍රෙන්ඩ් එක දැකපු අපේ හුකන්නලා ඔහේ තේරුමක් නැතුව කරනවා එන ඒන එක .මුන් හිතන්නේ එව්ව නොකළොහ් උන්ගේ තත්වෙට හරි නැහැ කියලා .සමහරු හිතන් ඉන්නවා එව්වා කළොත් අපේ රට හෙට සිංගප්පුරුව වෙලා අනිද්දා ඇමරිකාව වෙයි කියලා .මේ සිරසට මොනවාහරි දෙයක් කරන්න ඕනේ .ඔකුන්ගේ කාර්ටුන් ටික ඇරෙන්න අනෙක් ඔක්කෝම ගූ හැත්තෑවයි .
     
    • Like
    Reactions: Vandetta

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    සිරාවටම tv වල පෙන්නනවා වෙඩින් ගැන අරු ප්ලැන් කළා ලු අන්දන්නෙ එකෙක් ලිහන්නේ තව එකෙක්. ඕවගේ පෙන්නන උන් රෙන්නෙත් සල්ලි. අපේ අනාථ සිංහලු ඕව බලල ඒ විදිහට කරන්න ගිහිං එරෙනවා. යකෝ ඔය වියදං කරන සල්ලි වලින් වාහනයක් ගනිය අවරුදු ගානක් ගමන් බිමන් යනවා. ඔය රටටම පේන්න වෙදීමක් ගට්ට කියල ඕනා නම් සතියක් කියයි.

    ලංකාවේ ගොඩක් උන් වහල් මානසිකත්වයෙන් ඉන්නේ. ඕන එකෙක් කියන දේවල් වලට රැවටෙනවා. දැන් වෙදීමට කලින් pre shoot කියල එකකුත් ගන්නවනේ බං මාරු සිද්දි තමයි මේවා රෝයල් ෆැමිලි වගේ නෙහ්. තව ටික කාලෙකින් Before Defloration කියලත් එකක් කරයි.

    චැනල් තමයි. මේන්ලි සිරස. ඉන්දියන් සංස්කෘතිය ලංකාවේ බෝ කිරීමේ කුමන්ට්‍රනයට අමතරව තමයි මේවා කරන්නේ. වහල්ලු බටහිර කුමන්ත්‍රණ කිය කියා බණ කියෝනව බලං ගියාම උන්ගේ ක්‍රම තමයි ඕයි හරි.

    salii thiyan un thamyi ban owa karanne. salli nthi un nemeyine thin.
     
    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    සිරසෙ කාලකන්නි රට කාල ඉවරයි
    රටේ හැමදේම දැන් වෙන්න ඕනෙ මේ සිරසෙ පරයන්ට ඕනෙ විදිහට
    මුන් හිතන්නේ මුන් තමයි රට කරවන්නේ කියල
    මුන්ට වඩා දේශපාලනේ දන්නෙ එකෙක් නෑ,,
    මුන්ට වඩා සිංහල බෞද්ධයො නෑ රටේ
    රටේ චන්ද තියන්න ඕනෙ,,ජනාධිපති වෙන්න ඕනෙ මුන් කැමති කෙනා

    වෙසක් එකත් මුන්ගෙ,,පොසොන් එකක් මුන්ගෙ,,අවුරුද්දත් මුන්ගේ
    මුන් තමයි රටේ සදාචාරය,සංස්කෘතියෙ පියවරු
    වෙඩින් එකට අදින්න ඕනෙ මුන් කියනවවගේ නැත්නම් බැදල වැඩක් නෑ

    රටේ වේසකම් පතුරවල මුන්ගෙ වල් චැනල් වලින් රටේ ගෑනුටික කෑව
    පොඩි එවුන්ගෙ ඔලු නරක් කලා,,රටේ අපචාර දූශන වැඩිකලා

    එදා colombo port city එක වැරදියි,,වහාම නවත්තන්න breaking news දුන්න
    අද මුන් coombo port city එකේ brand ambassador වෙලා
    මුන්ට විරුද්ධ fb පේජ් එකක්වත් නැද්ද බන්
     
    ඔව් බන් උන් තම්යි ලන්කාවෙ. සුලු නාගරික හා ම්ඩ්යම පාන්තික මිනිසුන්ගෙ ඔලු කෑවෙ. සහතික අත්ත. මුන් ශාන්ති කියලා නාටියක් ගෙනල්ල පටන් ගත්තෙ ඔක.

    රසවින්දනය කැවා
    යහපත් සන්කල්ප කියලා තියන දෙවල් ඔක්කොම විකුනුවා
    මතකද ශාරුක් ඛාන් ආපු වෙලෙ බොම්බ ගැහුවා.
    එවා ඔක්කොම අවිස්සුවෙ සිරසෙන් උන්ට එකෙ මාද්ය අනුග්‍රහය හම්බුනෙ නැහැ කියල.
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය

    මේ දේවල් ගැන නම් කතා කරලා වැඩක් නැහැ මචන් ..අනික කෙල්ලෝ ඕක තේරුම් ගන්නෙත් නැහැ ..මුන්ගේ ඔලුව කුරුවල් වෙලා තියෙන්නේ tv එකේ පෙන්නන්න wedding programme බලලා ...උන් හිතන්නේ ඔය tv වල පෙන්නන හොටෙල්, photography කරන අය , dress කරන අය තමයි හොදම ඒවා ..ඊට වඩා කෙනෙක් ලංකාවේ නැහැ කියලා ..මමත් next year marry කරන්න ඉන්නේ ...මෙන්න බලපන් මගේ කෙල්ලගේ පිස්සු idea ටිකක් ....

    (1) අපේ ගෙදර හොදට ඉඩ තියෙනවා ...අනික ලගදි ගේ හදලා ඉවර උනෙත් ..ඒක නිසා modern ලූක් එකක් තියෙනවා ..හොදට garden එක තියෙනවා ...ඒක නිසා වියදම් ඉතුරු කර ගන්න වෙඩිම අපේ ගෙදර ගන්න හැදුවේ ... කෙල්ල ඒකට කැමති නැහැ ....

    (2) කෙල්ලගේ පැත්තෙනුත් ගන්නේ හොටෙල් එකක ...කෙල්ලගේ යි මගෙයි ගෙවල් දුරයි ..ඉතින් අපි දෙගොල්ලන්ටම ලේසි කිට්ටු තැනක හොටෙල් මම බැලුවා ...ඒවා කිසිම එකකට කැමති උනේ නැහැ ...යන්තන් අමාරුවෙන් මට කිට්ටු එක හොටෙල් කැමැති කර ගන්න හැදුවා ..ඒ හොටෙල් එකේ කෙල්ලගේ office එකේ යාලුවෙක් වෙඩිම ගත්තා කියලා එකේ ගන්න බැහැ කිවුවා ...කෙල්ලට ඕනිම අර tv එකේ පෙන්නන ප්‍රසිද්ද හොටෙල් එකක වෙඩිම ගන්න ...ඔය කියන හොටෙල් එකට කෙල්ලට 30Km වගේම මට 70Km දුරයි ...දුර වැඩියි කිවුවට තේරුම් ගන්නේ නැහැ ..ඒවාට මරු උත්තරත් තියෙනවා ..

    ඕවගේ තව case තියෙනවා ...කෙල්ලොන්ට ඕව තේරුම් කරලා දෙන්න බැහැ ...තේරුම් ගන්නෙත් නැහැ ..කෙටියෙන්ම කියනවා නම් කෙල්ලට ඕනි office එකේ අයගෙන් වගේම එයාගේ යාලුවන්ගෙනුත් සුපිරියටම ගන්න වෙඩිම එයාගේ එක කර ගන්න ...දැනට ගණන් බලපු විදියට එයාගේ දවසට විතරක් යනවා ලක්ෂ 15 ට කිට්ටුව ...

    අපරාදේ ඉතින් සල්ලි ....ඕක ගැන කිවුවම කියන්නේ අපි ලෝබයි කියලා ...
    :angry::angry::angry::angry::angry::angry::angry:
     
    • Like
    Reactions: DangerMan119

    pizzu puza

    Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ

    aththa machan. godak aya rupavahiniye yana eka eka arumosam balala pissu hadila inne ewa gana. :no:
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    Sirasa hadi gavilama yanna ona indian krameta wedding ganna purudu karata balaban godak suddo palliyata giya banda loku arumosam na
    Indiyawata shapa wewa
    Sirasa makabaviyan
    Moda ganunge mole padewa
     
    Last edited:

    wildboar

    Well-known member
  • Nov 30, 2015
    1,752
    440
    83
    Wasgamuwa National Park
    ඔක්කොටම කලින් පොළොවේ පය ගහල ජීවත් වෙන්න පුරුදු වෙයල්ලා... වෙඩින් එකට එන උන් කාලා බීලා යයි..එදාට කතා වෙයි නියම වෙඩින් එකක් කියල..පහු වෙනිදා කවුද බැන්දේ කියලවත් උන්ට මතක නෑ.. එත් උඹ උන්ව මතක් කර කර අවරුදු ගානක් ණය ගෙවයි....
     
    Last edited:
    • Like
    Reactions: DangerMan119

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,999
    113
    :yes::yes:
    ඔක්කොටම කලින් පොළොවේ පය ගහල ජීවත් වෙන්න පුරුදු වෙයල්ලා... වෙඩින් එකට එන උන් කාලා බීලා යි..එදාට කතා වෙයි නියම වෙඩින් එකක් කියල..පහු වෙනිදා කවුද බැන්දේ කියලවත් උන්ට මතක නෑ.. එත් උඹ උන්ව මතක් කර කර අවරුදු ගානක් ණය ගෙවයි....
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    ඔක්කොටම කලින් පොළොවේ පය ගහල ජීවත් වෙන්න පුරුදු වෙයල්ලා... වෙඩින් එකට එන උන් කාලා බීලා යි..එදාට කතා වෙයි නියම වෙඩින් එකක් කියල..පහු වෙනිදා කවුද බැන්දේ කියලවත් උන්ට මතක නෑ.. එත් උඹ උන්ව මතක් කර කර අවරුදු ගානක් ණය ගෙවයි....

    :yes::yes:
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City

    මේ දේවල් ගැන නම් කතා කරලා වැඩක් නැහැ මචන් ..අනික කෙල්ලෝ ඕක තේරුම් ගන්නෙත් නැහැ ..මුන්ගේ ඔලුව කුරුවල් වෙලා තියෙන්නේ tv එකේ පෙන්නන්න wedding programme බලලා ...උන් හිතන්නේ ඔය tv වල පෙන්නන හොටෙල්, photography කරන අය , dress කරන අය තමයි හොදම ඒවා ..ඊට වඩා කෙනෙක් ලංකාවේ නැහැ කියලා ..මමත් next year marry කරන්න ඉන්නේ ...මෙන්න බලපන් මගේ කෙල්ලගේ පිස්සු idea ටිකක් ....

    (1) අපේ ගෙදර හොදට ඉඩ තියෙනවා ...අනික ලගදි ගේ හදලා ඉවර උනෙත් ..ඒක නිසා modern ලූක් එකක් තියෙනවා ..හොදට garden එක තියෙනවා ...ඒක නිසා වියදම් ඉතුරු කර ගන්න වෙඩිම අපේ ගෙදර ගන්න හැදුවේ ... කෙල්ල ඒකට කැමති නැහැ ....

    (2) කෙල්ලගේ පැත්තෙනුත් ගන්නේ හොටෙල් එකක ...කෙල්ලගේ යි මගෙයි ගෙවල් දුරයි ..ඉතින් අපි දෙගොල්ලන්ටම ලේසි කිට්ටු තැනක හොටෙල් මම බැලුවා ...ඒවා කිසිම එකකට කැමති උනේ නැහැ ...යන්තන් අමාරුවෙන් මට කිට්ටු එක හොටෙල් කැමැති කර ගන්න හැදුවා ..ඒ හොටෙල් එකේ කෙල්ලගේ office එකේ යාලුවෙක් වෙඩිම ගත්තා කියලා එකේ ගන්න බැහැ කිවුවා ...කෙල්ලට ඕනිම අර tv එකේ පෙන්නන ප්‍රසිද්ද හොටෙල් එකක වෙඩිම ගන්න ...ඔය කියන හොටෙල් එකට කෙල්ලට 30Km වගේම මට 70Km දුරයි ...දුර වැඩියි කිවුවට තේරුම් ගන්නේ නැහැ ..ඒවාට මරු උත්තරත් තියෙනවා ..

    ඕවගේ තව case තියෙනවා ...කෙල්ලොන්ට ඕව තේරුම් කරලා දෙන්න බැහැ ...තේරුම් ගන්නෙත් නැහැ ..කෙටියෙන්ම කියනවා නම් කෙල්ලට ඕනි office එකේ අයගෙන් වගේම එයාගේ යාලුවන්ගෙනුත් සුපිරියටම ගන්න වෙඩිම එයාගේ එක කර ගන්න ...දැනට ගණන් බලපු විදියට එයාගේ දවසට විතරක් යනවා ලක්ෂ 15 ට කිට්ටුව ...

    අපරාදේ ඉතින් සල්ලි ....ඕක ගැන කිවුවම කියන්නේ අපි ලෝබයි කියලා ...
    :angry::angry::angry::angry::angry::angry::angry:

    වෙන කෙල්ලෙක් බැන්දොත් නරකේයි :P:eek:
     
    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    "මේ සිහින සාදයන් සතියකට සැරයක් චැනල් දහයකින් දහපාරක් මාර්කට් කිරීම මඟින් කුමන ක්‍රමයකින් හෝ මඩිය තරකරගැනීමේ අරමුණින් ක්‍රියාකරන ව්‍යාපාරිකයින් වන රූපවාහිනී මාධ්‍යයන්ද මේ ආකල්පය සමාජගත වීමට විශාල වශයෙන් හේතු වී තිබෙන බව සඳහන් කල යුතුමය. මිනිසුන්ගේ මොල කෑම ආදායම් මාර්ගය කර ගත් මාධ්‍යන් විසින් දෙන ලණු සිතීමේ හැකියාවක් නැති මිනිසුන් විසින් රස කර කර කෑම පුදුමයකට කරුණක් නොවේ"
    Main Reason
     
    Similar threads