macOS Sierra PC එකට දාමු (Hackintosh)

HSW

Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    ohoma scene ekakuth tiyanawa ne. mamath dakka. eth try kalenam na. mama dual boot karala passe mac partition eka witarak aye damma. passe windows boot une na. bootloader ekata kela una hinda wennathi.
    data backup karan eka kokatath hodai.

    ඔව් ඔව් bootloader එක කෙල වෙනවා. ඒක windows CD/ USB එකක් ගහල repair කරන්ඩ ඕනේ. පොඩි වැඩක් තියෙන්නේ. පොඩි වෙලාවක් යන්නෙත්. data loss වෙන්නේ නෑ.
    ඔව් කොහොමත් මෙහෙම වැඩක් කරන්ඩ කලින් අනිවාර්යයෙන්ම backup එකක් ගන්ඩ ඕනේ.

    Ow ntfs file system tibboth read witharai eth :sorry:(ntfs ne standard windows wala) so write karanna ba :yes: FAT32 format tibba nam awulak na.. eth smooth na ;)
    :yes::yes::yes:
    මේක Pen drives වලටත් අදාලයි. මම දැකල තියෙනවා සමහරු mac වලට ntfs fromat කරපු pen ගහල file copy කරගන්ඩ බැරුව දඟලනවා.
     
    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    ඔව් ඔව් bootloader එක කෙල වෙනවා. ඒක windows CD/ USB එකක් ගහල repair කරන්ඩ ඕනේ. පොඩි වැඩක් තියෙන්නේ. පොඩි වෙලාවක් යන්නෙත්. data loss වෙන්නේ නෑ.
    ඔව් කොහොමත් මෙහෙම වැඩක් කරන්ඩ කලින් අනිවාර්යයෙන්ම backup එකක් ගන්ඩ ඕනේ.

    :yes::yes::yes:
    මේක Pen drives වලටත් අදාලයි. මම දැකල තියෙනවා සමහරු mac වලට ntfs fromat කරපු pen ගහල file copy කරගන්ඩ බැරුව දඟලනවා.

    ow backup karana eka kokatath hodai. :yes:

    ex-FAT thama karanna wenne. :oo:

    mama pen eka HFS+ format karala windows waladi macdrive peo eken open karanna baluwa open wenne na. EFI partition eka witarak nikan explorer eke open wenawa. uba ehema balala tiyanawada?

    ubath sierra daala baluwada? nathnam yosemite da tiyenne?
     
    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!

    11.gif
     
    mama daala tiyenne 10.9.5. yosemite daala baluwa, eka boot karanda nvidia disable karanda one.
    pen eke ehema scene ekak tiyenawa thama. ethakota itin mac eken pen eka windows walata galapena widiyata format karanda one. nathnm windows disk manager eken pen eke partition delete karala format karanda one. ehema nathiwa open karanda widiyak danne na.

    PS: poddak search karaddi "HFSExplorer" kiyala ekak awa. try karala balanda.
     
    ekath damma. araka wagemai. detect karanne na.
    ex-FAT daala thama tiyenne dan. macOS windows dekatama common tiyenne e format eka witarai

    Ube card eka mokakda? prosa 4th gen da?
    nvidia disable karanna bootflag ekak tiyanawa. Dan aluth clover version eke nvidia web drivers kelinma inject karanna puluwan. kisi aulak na.
     
    525M ekak tiyenne.. core i3 2nd gen. bootflag walin disable karahama wada karanda amarui. video play wenneth na. mn damme Chameleon bootloader eka. Kext damma hari giye na.
    10.9 eka aulak nathiwa wada. e hinda ekama use kala. Sierra hondai da?
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    පට්ට මචන් ත්‍රෙඩ් එක
    උඹ අන්තිමට කොහොම හරි දාගත්තා නේද
    :D:D:D
    මට නම් ට්‍රයි කරන්න බෑ බන් වැඩ ටික අවුල් යනවා ඕවා කරලා
    මේකම තියාගෙන ඉන්නවා
    මතක් කරලා දාගනින් extra finder දැන්වත්
    Font smooth නැත්තම් USE LED font smoothing ඔන් කරපන්
    settings වල general එකේ තියෙන්නේ යටම
    ඒත් සමහර වෙලාවට ඒක සෙට් වෙන්නේ නෑ
    ගොඩක් වෙලාවට ඔය අවුල එන්නේ Converters (VGA to DVI) use කරනවා නම් විතරයි

    VLC එකයි Mac Media Player එකයි දාගනින් වීඩියෝ බලන්න
    CD/DVD Write කරන්න ටෝස්ට් ටයිටේනියම් දාගනින්
    Offce / Adobe පැකේජ් එහෙම කොහොමත් දානවනේ
    :yes::yes::yes:
    VGA, Sound, Network අනම් මනම් හොදටම වැඩ කරනවා නම්
    ආයෙත් kext තියෙන පැත්ත පලාතක යන්න එපා
    බලපන් Power, Restart, Sleep ඒවා හරියටම වැඩද කියලා
    පොඩ්ඩක් පරිස්සමින් PC එක ක්ලීන් කරන softwares දාලා run කරනකොට
    ඕන kexts එහෙම අයින් කරන්න පුලුවන්
    ඒ නිසා ඒවා නොදාන තරමටම හොදයි
    මොකද ක්ලීන් නොකලා කියලා windows වගේ slow වෙන්නේ නෑ
     
    DJ_HarDWelL

    Well-known member
  • Jul 31, 2016
    871
    155
    63
    127.0.0.1
    වැදගත් පෝස්ට් එකක් මචන්. මාත් ට්‍රයි කරලා බලන්න ඔනී. ඒත් ආසයි බයයි බන්.:sorry::sorry:
    එනිවේ REp++++++:cool::cool:
     
    • Like
    Reactions: RiFTeR

    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!

    :rolleyes: ;)

    3rd gen ekata os x lion danna puluwan una 2011 wage mathaka widiyata.
    aluth ewa nam danne na :D

    welawak tibboth daala try karala balapan. ube prosa+MB google search karala balapan ehema tiyana eun try karala tiyanawada kiyala. hari giya eun hitiyoth baya natuwa try karanna puluwan.
    nathnam itin thaman ma try karala balanna one. :yes:

    වැදගත් පෝස්ට් එකක් මචන්. මාත් ට්‍රයි කරලා බලන්න ඔනී. ඒත් ආසයි බයයි බන්.:sorry::sorry:
    එනිවේ REp++++++:cool::cool:

    ela machan thanks :)

    try karala balapan. ube cpu eka mona generation ekak da?
    podi hdd ekak kohen hari hoyan try kalanam hari. etakota windows ekata aulak nane. :rolleyes:
     
    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    පට්ට මචන් ත්‍රෙඩ් එක
    උඹ අන්තිමට කොහොම හරි දාගත්තා නේද
    :D:D:D
    මට නම් ට්‍රයි කරන්න බෑ බන් වැඩ ටික අවුල් යනවා ඕවා කරලා
    මේකම තියාගෙන ඉන්නවා
    මතක් කරලා දාගනින් extra finder දැන්වත්
    Font smooth නැත්තම් USE LED font smoothing ඔන් කරපන්
    settings වල general එකේ තියෙන්නේ යටම
    ඒත් සමහර වෙලාවට ඒක සෙට් වෙන්නේ නෑ
    ගොඩක් වෙලාවට ඔය අවුල එන්නේ Converters (VGA to DVI) use කරනවා නම් විතරයි

    VLC එකයි Mac Media Player එකයි දාගනින් වීඩියෝ බලන්න
    CD/DVD Write කරන්න ටෝස්ට් ටයිටේනියම් දාගනින්
    Offce / Adobe පැකේජ් එහෙම කොහොමත් දානවනේ
    :yes::yes::yes:
    VGA, Sound, Network අනම් මනම් හොදටම වැඩ කරනවා නම්
    ආයෙත් kext තියෙන පැත්ත පලාතක යන්න එපා
    බලපන් Power, Restart, Sleep ඒවා හරියටම වැඩද කියලා
    පොඩ්ඩක් පරිස්සමින් PC එක ක්ලීන් කරන softwares දාලා run කරනකොට
    ඕන kexts එහෙම අයින් කරන්න පුලුවන්
    ඒ නිසා ඒවා නොදාන තරමටම හොදයි
    මොකද ක්ලීන් නොකලා කියලා windows වගේ slow වෙන්නේ නෑ

    daaganna one extra finder. :yes:

    netwrok drivers nam daaddima wada kala bn :lol: audio hari eka hoyaganna thama tikak wela giye.

    sleep/wake ehemath wada bn. podi aulak tiyanawa. sleep wela aye wake unata passe mic eka wada na. :eek: echchramai.

    anik okkoma baba wage wada :yes: ;) :cool:

    ubath passe welawak tibboth try karala balapan. 10.10 walata wada 4th gen ewata meka supoort da koheda. :D

    PS - uba mac windows athare files share karanne kohomada? ex-FAT format karapu drive ekakin da? mama HFS+ read karana apps dekak windows walata daala baluwa. eth ewagen pen eka detect karanne na bn :sorry: EFI partition eka witarak nikan explorer eke open wenawa :eek:
     
    Last edited: