Toyyas with their free WIFI

ȜMA X

Well-known member
  • Jan 25, 2012
    4,653
    838
    113
    Hamilton, NZ
    15390796_685347138301083_4573351231839487465_n.png

    Not to mention the Volkswagen factory in Sri Lanka that is churning
    out cars like no tomorrow! :love:

    #Sirikothajokes #ToyyaPride #YahapalanayaShining

    • Like
    Reactions: Jonnie_Walker

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මම නං මේ දැනුත් එළකිරි එන්නේ නොමිලේ හම්බුන වයි-පයි වලින් :) හරීන් මාමි අපිට දෙවි කෙනෙක් වගේ පිහිට උන නිසා මගේ අධ්‍යාපන කටයුතු වලට ලොකු පහසුවක් උනා. මේ පාර වාර විභාගෙට මට ලකුණු වැඩි උනේ හරීන් මාමි දුන්න වයි-පයි හරහා අන්තර්ජාලයෙන් ගත්ත දැනුම නිසා. හරීන් මාමිටයි, ඒ මාමිට උදව් කරන රවී මාමටයි රනිල් මාමටයි බුදු සරණයි :)
     
    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    ට උකන්න 870 ගානක් වැට් එක්ක නෙට් බිලක් ඇවිත් තියනවා හරින්ගේ ගෑනි බිල ගෙවලා දෙන නිසා අව්ලක් නෑ ඉතින් :cool:
     
    Randima3000

    Well-known member
  • Feb 2, 2010
    1,166
    237
    83
    අදාල නෑනේ
    මම නං මේ දැනුත් එළකිරි එන්නේ නොමිලේ හම්බුන වයි-පයි වලින් :) හරීන් මාමි අපිට දෙවි කෙනෙක් වගේ පිහිට උන නිසා මගේ අධ්‍යාපන කටයුතු වලට ලොකු පහසුවක් උනා. මේ පාර වාර විභාගෙට මට ලකුණු වැඩි උනේ හරීන් මාමි දුන්න වයි-පයි හරහා අන්තර්ජාලයෙන් ගත්ත දැනුම නිසා. හරීන් මාමිටයි, ඒ මාමිට උදව් කරන රවී මාමටයි රනිල් මාමටයි බුදු සරණයි :)

    giphy.gif
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    වයිෆයි, පොහොර සහනාදාර. හාල් මිල, හැල්මැස්සො මිල, උම්බලකඩ මිල, ගැස් මිල , මූන් ඇට මිල, බස් ගාස්තු, දඩ මිල මෙකි නොකී එදාවේලට උවමනා කලමනා මත පාලකයෙක් තොරාගන්නා ලොව එකම රට වනාහි ශ්‍රී ලන්කාව නම් වේ. තවද මෙහිදී විදේශ ප්‍රතිපත්තිය රාජ්ය ප්‍රතිපත්ත්ය, ආර්තිකය සහා ජාතික ප්‍රතිපත්තිය නම් වූ කාරනා කිසි ලෙසකවත් ජනතාවට ගැටලුවක් නොවන්නේමැයි..