Not to mention the Volkswagen factory in Sri Lanka that is churning
out cars like no tomorrow!

#Sirikothajokes #ToyyaPride #YahapalanayaShining

හරීන් මාමි අපිට දෙවි කෙනෙක් වගේ පිහිට උන නිසා මගේ අධ්‍යාපන කටයුතු වලට ලොකු පහසුවක් උනා. මේ පාර වාර විභාගෙට මට ලකුණු වැඩි උනේ හරීන් මාමි දුන්න වයි-පයි හරහා අන්තර්ජාලයෙන් ගත්ත දැනුම නිසා. හරීන් මාමිටයි, ඒ මාමිට උදව් කරන රවී මාමටයි රනිල් මාමටයි බුදු සරණයි

මම නං මේ දැනුත් එළකිරි එන්නේ නොමිලේ හම්බුන වයි-පයි වලින්හරීන් මාමි අපිට දෙවි කෙනෙක් වගේ පිහිට උන නිසා මගේ අධ්‍යාපන කටයුතු වලට ලොකු පහසුවක් උනා. මේ පාර වාර විභාගෙට මට ලකුණු වැඩි උනේ හරීන් මාමි දුන්න වයි-පයි හරහා අන්තර්ජාලයෙන් ගත්ත දැනුම නිසා. හරීන් මාමිටයි, ඒ මාමිට උදව් කරන රවී මාමටයි රනිල් මාමටයි බුදු සරණයි