5000 නෝට්ටු තහනම් කරනවලු

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    5000 නෝට්ටු තහනම් කරනවලු

    capture642.jpg

    මෙරට භාවිතා වන රුපියල් 5000 නෝට්ටුව ඉදිරියේදී තහනම් කිරීම කටයුතු කරන බව මුදල් ඇමති රවි කරුණානායක මහතා පවසයි.

    පාර්ලිමේන්තුවේදී අදහස් පල කරමින් ඔහු සදහන් කලේ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි එරට රුපියල් 5000 නෝට්ටුවට කල දේ මෙරටද කිරීමට බලාපොරොත්තු වන බවයි.
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    wena 5000k gahannad ayanne?5000 walangu nathi karanna yana eken mokaddda ban balaporoththu wenawa kiyanne?2000 max karoth eka ratata hodayi
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    හැබැයි මෙහෙම කියලා තහනම් කරනවා නම් ඔය කරන ‍එකෙන් වැඩක් නෑ.:lol:
    කලු සල්ලි තියෙන එකා බැන්කුවලට ගේන්නේ නැ බන්. ඉන්දියාවේ කුනු බක්කිවලත් සල්ලි දාලා ගිහින් තිබ්බා. දවසෙන් දෙකෙන් තහනම් කරනවනම් අවුලක් නැ. ඒත් එච්චර කලු සල්ලි මම හිතන්නේ නැ ලන්කාවේ ගෙවල්වල ඇති කියලා.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    wena 5000k gahannad ayanne?5000 walangu nathi karanna yana eken mokaddda ban balaporoththu wenawa kiyanne?2000 max karoth eka ratata hodayi
    ගොඩක් රටවල ඩ්‍රග් මනි, ප්‍රොස්ටියුඩ්, ස්මග්ලින්, ආර්ම්ස් ඩීලින් උන් බැන්කු එක්ක ගනුදෙනු කරන්නේ නැ බන්. එහෙම උන් සල්ලි හන්ගගන්නේ තමන්ගේ ගුබ්බැයම්වල. එක සැරේ සල්ලිකොලයක් තහනම් කරපු ගමන් උන් අනාතයි. උන්ට බැ බැන්කුවලට් ඇවිත් මාරු කරගන්න.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    කලු සල්ලි තියෙන එකා බැන්කුවලට ගේන්නේ නැ බන්. ඉන්දියාවේ කුනු බක්කිවලත් සල්ලි දාලා ගිහින් තිබ්බා. දවසෙන් දෙකෙන් තහනම් කරනවනම් අවුලක් නැ. ඒත් එච්චර කලු සල්ලි මම හිතන්නේ නැ ලන්කාවේ ගෙවල්වල ඇති කියලා.

    ඉතින් බන් රත්තරං බඩු ගන්න පුලුවන්‍ නේ.
     
    anusha.kumara

    Junior member
  • Jun 25, 2016
    239
    12
    18
    ඉන්දියාවේ උන් ඕක ඔකලේ ක්ෂණිකව කිසි කෙනෙක් දන්නෙත් නැතිව. ලංකාවේ මේක කරන්න යන්නේ පාර්ලිමේන්තුවේම කියල සල්ලි සේරම ගෙවල් වල හන්ගන් ඉන්න උන්ටිකටයි සල්ලි අච්චුගහන උන් ටිකටටයි පෙර දැනුම්දීමක් කරලම පටන් ගන්න යන්නේ අනේ වාසනාවන්

    :(
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඉතින් බන් රත්තරං බඩු ගන්න පුලුවන්‍ නේ.
    ඒ ගන්නත් ඒ සල්ලි වියදම් කරන්න එපැයි. සල්ලි කොලේට වලන්ගුබාවයක් නැතුව කොහොමද රත්තරන් ගන්නේ.. අපේ අක්කා ලග ඩොලර් 400ක විතර ඉන්දියන් සල්ලි තියනවා. දැන් කරගන්න දෙයක් නැ. කැනඩා බැන්කුවලින් ගන්නෙත් නැ.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    wena 5000k gahannad ayanne?5000 walangu nathi karanna yana eken mokaddda ban balaporoththu wenawa kiyanne?2000 max karoth eka ratata hodayi

    අනේ මන්ද බන් ඉන්දියාව කරපු හින්දා කරනවා මිසක් වුවමනාවකට කරන වැඩක්ද ඔව කරනවා නම් අන්තිම මොහොත වෙනකම් රහසක් වශයෙන් ති‍යාගන්න ඔනේ නැත්තම් කලු සල්ලි තියෙන එවුන් ඒව වෙන විදියකට මුදල් ආයොඡනය කරයි.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඒ ගන්නත් ඒ සල්ලි වියදම් කරන්න එපැයි. සල්ලි කොලේට වලන්ගුබාවයක් නැතුව කොහොමද රත්තරන් ගන්නේ.. අපේ අක්කා ලග ඩොලර් 400ක විතර ඉන්දියන් සල්ලි තියනවා. දැන් කරගන්න දෙයක් නැ. කැනඩා බැන්කුවලින් ගන්නෙත් නැ.

    දැන්ම ඉදන් කියන කොට කල් තියෙනවනේ බන්.
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    රවි පකාගෙ මොලේ පුකේ

    කියල තහනම් කරනවද යකෝ...:lol::lol:
    දැනටම මුදලාලිල ටික සල්ලි මාරු කරල ඇති. :D:D
    ලොල්
     
    The pk

    Well-known member
  • Sep 9, 2016
    1,412
    96
    63
    Bollywood
    අනුන්ගේ සල්ලි වලට ඉරිසියා කරන්නේ නැතුව උබත් සල්ලි හොයන්න බලපන්
    උබ වගේ අනාත් කුකුල්ලු ඉන්නකන් හරියන්නේ නෑ
    අනුන්ගේ සල්ලි වලට ඉරිසියා කර කර උන්ට කෙලවෙනකන් බලන් ඉන්න පරයෝ
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    අනුන්ගේ සල්ලි වලට ඉරිසියා කරන්නේ නැතුව උබත් සල්ලි හොයන්න බලපන්
    උබ වගේ අනාත් කුකුල්ලු ඉන්නකන් හරියන්නේ නෑ
    අනුන්ගේ සල්ලි වලට ඉරිසියා කර කර උන්ට කෙලවෙනකන් බලන් ඉන්න පරයෝ

    mata benala wedak ne oka gihin kiyapan ravita :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපිට ඉන්නෙ මරි මෝඩ මුදල් ඇමති කෙනෙක් දැන් ඔක තහනම් කරා කියල...මේලෝකෙ වැඩක් වෙන්නෙ නැ.... ගොන් හරකෙක්...
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    බොරු දාන්න එපා බන්. ලොවෙත් එහෙම කරන්න බැහැ
     
    Similar threads