5000 නෝට්ටු තහනම් කරනවලු
මෙරට භාවිතා වන රුපියල් 5000 නෝට්ටුව ඉදිරියේදී තහනම් කිරීම කටයුතු කරන බව මුදල් ඇමති රවි කරුණානායක මහතා පවසයි.
පාර්ලිමේන්තුවේදී අදහස් පල කරමින් ඔහු සදහන් කලේ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි එරට රුපියල් 5000 නෝට්ටුවට කල දේ මෙරටද කිරීමට බලාපොරොත්තු වන බවයි.