මඩකලපු ට්‍රිප් එක...

shamRox

Well-known member
  • May 25, 2011
    1,200
    198
    63
    මඩකලපු ට්‍රිප් එක...

    මේ මගේ එළකිරි Travel Sri Lanka එකේ දාන 3 වෙනි නුල...

    මේ තියෙන්නේ දවස් කීපයකට කලින් දාපු ත්‍රිකුණාමල ට්‍රිප් එකේ නුල...

    http://www.elakiri.com/forum/showthread.php?t=1775759



    කියන්න සතුටුයි සහෝදරවරුනි වැල නුලක් දාපුහම ලැබෙන ප්‍රතිචාර වලින් 10%ත් මේ වගේ නුල් වලට ලැබෙන්නේ නැ ඕන්...
    :lol::lol::lol:

    නමුත් මගේ හිත සුව පිණිස දිගටම කරගෙන යනවා...
    :yes::yes::yes:

    මෙදා පාර දාන්න යන්නේ මඩකලපුවේ ෆොටෝ ටිකක්... ඔන්න අපි ත්‍රිකුනාමලයෙන් පිටත් වෙලා මඩකලපු යන ගමන්... :shocked::shocked:



    1_P_20160512_113140.jpg



    අපි මඩකලපුවේ නැවතුන කල්කුඩා වල තියෙන Laya Waves Hotel එකේ.. කියන්න දෙයක් නැහැ සුපිරිම හෝටලයක් තමයි. හොදටම සලකනවා... කෑම සහ කාමර සහ ආරක්ෂාව අතින් උපරිමයි..


    2_P_20160512_170125_HDR.jpg


    3_P_20160512_170158_HDR.jpg


    4_P_20160512_170239_SRES.jpg


    5_P_20160512_170318_SRES.jpg


    6_P_20160512_170621_SRES.jpg


    7_P_20160512_170752_SRES.jpg


    8_P_20160512_171051_HDR.jpg



    මේක හෝටලයට අයිති මුහුදු වෙරළේ තියෙන පරණ ජැටියක් කියලයි කියන්නේ. ඉස්සර ගොඩාක් පාවිච්චියට ගත්ත නමුත් දැන් නටබුන් විතරයි. මේකේ වැඩි විස්තර දෙරණ Travel With Chathura එකේ කියල තිබුන...


    9_P_20160512_171122_HDR.jpg


    22_P_20160513_181023_SRES.jpg


    23_P_20160513_181032_SRES.jpg


    24_P_20160513_181423_HDR.jpg



    හෝටලයේ ඉදල මුහුදු වෙරල පෙනෙන විදිහ...


    10_P_20160512_171933_HDR.jpg



    ඉර බැහැගෙන යන වෙලාව.... පුළුවන්නම් අහපන්කෝ කෝ ඉර කියලා... කොටනවා සනිකව...
    :rolleyes:
    ඉර පෙන්නේ නැ බොලව් කොලබට වගේ.... මේ නැගෙනිහිර පළාත.

    :yes::lol::lol::lol:


    11_P_20160512_174951_HDR.jpg


    12_P_20160512_181821.jpg



    උදේ පාන්දරට කාමරයේ ඉදල මුහුදු වෙරල පෙන හැටි...


    14_P_20160513_070317_HDR.jpg


    15_P_20160513_070324_HDR.jpg



    මඩකලුවේ ඕලන්ද කොටුව බලන්න ගියා... ඔය ඈතින් පෙන්නේ කල්ලඩි පාලම...


    16_P_20160513_152539_SRES.jpg




    ඔන්න අපි කල්ලඩි පාලම බලන්නත් ආව... මේකේ තියෙන විශේෂත්වේ තමයි 1 පාරකට වාහන යන්න පුළුවන් 1 පැත්තකට විතරයි... අලුත් පාලමක් අනික් පැත්තෙන් හැදුවට පස්සේ මේක දැන් වැඩිය පාවිච්චි කරන්නේ නැ ...

    කල්ලඩි පාලම ලග සින්දු කියන මාළුවෝ...

    පොඩ්ඩක් හවස් වෙනකන් කාලය ගත කරන්න කියාපු තැනක්...


    17_P_20160513_155201_SRES.jpg




    මඩකපු පොදු වෙරල තීරය බලන්නත් ගියා... මම මීට කලින් ඒ කියන්නේ 2010 වගේ එද්දිනම් මේක ලස්සනට පිරිසිදුවට තිබුන. නමුත් සංචාරකයන් වැඩියෙන් එන්න පටන් ගත්තහම ඉතාමත් අපිරිසිදු වෙන්න පටන් අරගෙන. Wild Life එකෙන් ටිකට් එකක්නම් කඩනවා. නමුත් වෙරළේ ලස්සන ආරක්ෂා කරගන්න කිසිම දෙයක් වෙන්නේ නම් නෑ වගේ .


    18_P_20160513_171723_HDR.jpg


    26_P_20160513_171752_HDR.jpg



    නැවතත් හෝටලය බලා ...


    19_P_20160513_173754_HDR.jpg


    20_P_20160513_175839_HDR.jpg


    21_P_20160513_180054.jpg




    ඔතනින් මගේ මඩකලපු චාරිකාව අවසන් වෙනවා... නැවතත් මැලේසියාවට එන්න පිටත් වෙනවා...
    :confused::confused::eek::eek::(:(



    25_P_20160519_045315_HDR.jpg




    මේ ෆොටෝ ඔක්කොම ගත්තේ Asus Zenfone 2 එකෙන්.
    මීලගට මැලේසියාවේ මම දැනට ගිහින් තියෙන තැන් ගැන විස්තර දාන්න බලාපොරොත්තු වෙනවා.
    KLCC, කුරුළු උද්‍යානය ( ආසියාවේ ලොකුම කුරුළු උද්‍යානය කියල තමයි කියන්නේ ), Genting Highland , Sunway Lagoon Theme Park , langkawi Island මෙන්න මේ වගේ දේවල්...

    ප්‍රතිචාර අනුව නුල් ආරම්බ කරන්නම්...

    බලල තව කාටහරි බලන්නත් එක්ක බම්ප් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා...​

    මගේ පරණ නුල් කීපයක්...

    ත්‍රිකුණාමල සවාරිය 2016

    http://www.elakiri.com/forum/showthread.php?t=1775759

    ත්‍රිකුණාමල සවාරිය 2011
    http://www.elakiri.com/forum/showthread.php?t=1168402
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,193
    8,919
    113
    Dubai
    එල එල පට්ට.. මඩකලපුව පැත්ත අව්ලක් නැද්ද බන්? ආරක්ෂාව එහෙම කොහොමද? REP+
     

    shamRox

    Well-known member
  • May 25, 2011
    1,200
    198
    63
    එල එල පට්ට.. මඩකලපුව පැත්ත අව්ලක් නැද්ද බන්? ආරක්ෂාව එහෙම කොහොමද? REP+

    මචන් බොරු කියන්න ඕනේ නැනේ...එහෙම දෙයක්නම් මට සෙට් වුනේ නෑ
    හොටෙල් එකෙන් උනත් උපරිම ආරක්ෂාවක් තියෙන්නේ. අපි එලියට ගිහිල්ල හවස 7 වෙන්න කලින් ආපහු ආවේ නැත්නම් අපිට Call එකක් දීල check කරනවා. 24 hours හමුදාවෙන් ආරක්ෂාව ලැබෙනවා.

    තමුන් ගිය වැඩේ කරගෙන එනවනම් කිසිම ප්‍රශ්නයක් නැහැ.

    මම මීට අමතරව මාළු මාළු හෝටලෙත් 1 දවසක් හිටිය. එකේ ෆොටෝ වෙන phone එකක තිබුනේ.
    පුළුවන් විදිහට ඒවත් දාන්නම්.

    මම දැකපු විශේෂ දෙයක් තමයි ත්රිකුනමල - මඩකලපු පාරේ හමතම පොලිසියෙන් අල්ලනවා...
    ගොඩක් පරිස්සමෙන් drive කරන එක හොදයි...


    ela bn thawa dapan

    ස්තුතියි යාලුවා...
     
    Last edited:

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    බොහොම ස්තූතියි මචන් බෙදා ගත්තට..:yes:
    නිවාඩු පාඩුවේ අනිත් ත්‍රෙඩ් ටිකත් බලන්න ඕනේ..:cool:
    +Rep

     

    shamRox

    Well-known member
  • May 25, 2011
    1,200
    198
    63
    බොහොම ස්තූතියි මචන් බෙදා ගත්තට..:yes:
    නිවාඩු පාඩුවේ අනිත් ත්‍රෙඩ් ටිකත් බලන්න ඕනේ..:cool:
    +Rep


    ස්තුතියි යාළුවා.. මේ වගේ reply ලැබෙද්දී සතුටුයි බොක්කෙන්ම...
    :yes::yes::yes:
     

    new.age

    Active member
  • Sep 29, 2015
    854
    146
    43
    Ela machan..... Trinco madakalapu paththe yanava nam vehicle eka hariyata neethiyata drive karanna oni..... Traffic mamila hama tbanama:yes::yes:
     
    • Like
    Reactions: shamRox

    shamRox

    Well-known member
  • May 25, 2011
    1,200
    198
    63

    ස්තුති සහෝ...

    Ela machan..... Trinco madakalapu paththe yanava nam vehicle eka hariyata neethiyata drive karanna oni..... Traffic mamila hama tbanama:yes::yes:

    මචන් 100% ඇත්ත. මම දැනට ලංකාවේ වැඩිපුරම පොලිසියෙන් ඉන්නවා දැකපු එකම පාර තමයි ත්‍රිකුණාමල - මඩකලපු පාර. හැම වන්ගුවකම වගේ අනිවා පොලිසියෙන් ඉන්නවා.

    ඒ වගේම ලස්සන පාරක්...
     

    shamRox

    Well-known member
  • May 25, 2011
    1,200
    198
    63
    You must spread some Reputation around before giving it to shamRox again.

    එළකිරි මචන් කිසිම ප්‍රශ්නයක් නැහැ. නුල බලපු එකම ලොකු දෙයක්...
     
    • Like
    Reactions: cgrcanz

    cgrcanz

    Well-known member
  • Nov 6, 2013
    1,182
    215
    63
    dd

    උබ වගේ life එක එන්ජොයි කරන මිනිස්සු ඉන්නවා දකින එක පට්ට සන්තෝසයි.... දිගටම විස්තර දාන්න...... අර හොටෙල් වල rates කොහොමද මචන්
     
    • Like
    Reactions: shamRox