මඩකලපු ට්‍රිප් එක...
මේ මගේ එළකිරි Travel Sri Lanka එකේ දාන 3 වෙනි නුල...
මේ තියෙන්නේ දවස් කීපයකට කලින් දාපු ත්‍රිකුණාමල ට්‍රිප් එකේ නුල...
http://www.elakiri.com/forum/showthread.php?t=1775759

මෙදා පාර දාන්න යන්නේ මඩකලපුවේ ෆොටෝ ටිකක්... ඔන්න අපි ත්‍රිකුනාමලයෙන් පිටත් වෙලා මඩකලපු යන ගමන්...

අපි මඩකලපුවේ නැවතුන කල්කුඩා වල තියෙන Laya Waves Hotel එකේ.. කියන්න දෙයක් නැහැ සුපිරිම හෝටලයක් තමයි. හොදටම සලකනවා... කෑම සහ කාමර සහ ආරක්ෂාව අතින් උපරිමයි..
මේක හෝටලයට අයිති මුහුදු වෙරළේ තියෙන පරණ ජැටියක් කියලයි කියන්නේ. ඉස්සර ගොඩාක් පාවිච්චියට ගත්ත නමුත් දැන් නටබුන් විතරයි. මේකේ වැඩි විස්තර දෙරණ Travel With Chathura එකේ කියල තිබුන...
හෝටලයේ ඉදල මුහුදු වෙරල පෙනෙන විදිහ...
ඉර බැහැගෙන යන වෙලාව.... පුළුවන්නම් අහපන්කෝ කෝ ඉර කියලා... කොටනවා සනිකව...

ඉර පෙන්නේ නැ බොලව් කොලබට වගේ.... මේ නැගෙනිහිර පළාත.

උදේ පාන්දරට කාමරයේ ඉදල මුහුදු වෙරල පෙන හැටි...
මඩකලුවේ ඕලන්ද කොටුව බලන්න ගියා... ඔය ඈතින් පෙන්නේ කල්ලඩි පාලම...
ඔන්න අපි කල්ලඩි පාලම බලන්නත් ආව... මේකේ තියෙන විශේෂත්වේ තමයි 1 පාරකට වාහන යන්න පුළුවන් 1 පැත්තකට විතරයි... අලුත් පාලමක් අනික් පැත්තෙන් හැදුවට පස්සේ මේක දැන් වැඩිය පාවිච්චි කරන්නේ නැ ...
පොඩ්ඩක් හවස් වෙනකන් කාලය ගත කරන්න කියාපු තැනක්...
මඩකපු පොදු වෙරල තීරය බලන්නත් ගියා... මම මීට කලින් ඒ කියන්නේ 2010 වගේ එද්දිනම් මේක ලස්සනට පිරිසිදුවට තිබුන. නමුත් සංචාරකයන් වැඩියෙන් එන්න පටන් ගත්තහම ඉතාමත් අපිරිසිදු වෙන්න පටන් අරගෙන. Wild Life එකෙන් ටිකට් එකක්නම් කඩනවා. නමුත් වෙරළේ ලස්සන ආරක්ෂා කරගන්න කිසිම දෙයක් වෙන්නේ නම් නෑ වගේ .
නැවතත් හෝටලය බලා ...
ඔතනින් මගේ මඩකලපු චාරිකාව අවසන් වෙනවා... නැවතත් මැලේසියාවට එන්න පිටත් වෙනවා...

මේ ෆොටෝ ඔක්කොම ගත්තේ Asus Zenfone 2 එකෙන්.
මීලගට මැලේසියාවේ මම දැනට ගිහින් තියෙන තැන් ගැන විස්තර දාන්න බලාපොරොත්තු වෙනවා.
KLCC, කුරුළු උද්‍යානය ( ආසියාවේ ලොකුම කුරුළු උද්‍යානය කියල තමයි කියන්නේ ), Genting Highland , Sunway Lagoon Theme Park , langkawi Island මෙන්න මේ වගේ දේවල්...
ප්‍රතිචාර අනුව නුල් ආරම්බ කරන්නම්...
මගේ පරණ නුල් කීපයක්...
ත්‍රිකුණාමල සවාරිය 2016

ත්‍රිකුණාමල සවාරිය 2011
http://www.elakiri.com/forum/showthread.php?t=1168402

කියන්න සතුටුයි සහෝදරවරුනි වැල නුලක් දාපුහම ලැබෙන ප්‍රතිචාර වලින් 10%ත් මේ වගේ නුල් වලට ලැබෙන්නේ නැ ඕන්...

නමුත් මගේ හිත සුව පිණිස දිගටම කරගෙන යනවා...

මෙදා පාර දාන්න යන්නේ මඩකලපුවේ ෆොටෝ ටිකක්... ඔන්න අපි ත්‍රිකුනාමලයෙන් පිටත් වෙලා මඩකලපු යන ගමන්...

අපි මඩකලපුවේ නැවතුන කල්කුඩා වල තියෙන Laya Waves Hotel එකේ.. කියන්න දෙයක් නැහැ සුපිරිම හෝටලයක් තමයි. හොදටම සලකනවා... කෑම සහ කාමර සහ ආරක්ෂාව අතින් උපරිමයි..
මේක හෝටලයට අයිති මුහුදු වෙරළේ තියෙන පරණ ජැටියක් කියලයි කියන්නේ. ඉස්සර ගොඩාක් පාවිච්චියට ගත්ත නමුත් දැන් නටබුන් විතරයි. මේකේ වැඩි විස්තර දෙරණ Travel With Chathura එකේ කියල තිබුන...
හෝටලයේ ඉදල මුහුදු වෙරල පෙනෙන විදිහ...
ඉර බැහැගෙන යන වෙලාව.... පුළුවන්නම් අහපන්කෝ කෝ ඉර කියලා... කොටනවා සනිකව...

ඉර පෙන්නේ නැ බොලව් කොලබට වගේ.... මේ නැගෙනිහිර පළාත.

උදේ පාන්දරට කාමරයේ ඉදල මුහුදු වෙරල පෙන හැටි...
මඩකලුවේ ඕලන්ද කොටුව බලන්න ගියා... ඔය ඈතින් පෙන්නේ කල්ලඩි පාලම...
ඔන්න අපි කල්ලඩි පාලම බලන්නත් ආව... මේකේ තියෙන විශේෂත්වේ තමයි 1 පාරකට වාහන යන්න පුළුවන් 1 පැත්තකට විතරයි... අලුත් පාලමක් අනික් පැත්තෙන් හැදුවට පස්සේ මේක දැන් වැඩිය පාවිච්චි කරන්නේ නැ ...
කල්ලඩි පාලම ලග සින්දු කියන මාළුවෝ...
පොඩ්ඩක් හවස් වෙනකන් කාලය ගත කරන්න කියාපු තැනක්...
මඩකපු පොදු වෙරල තීරය බලන්නත් ගියා... මම මීට කලින් ඒ කියන්නේ 2010 වගේ එද්දිනම් මේක ලස්සනට පිරිසිදුවට තිබුන. නමුත් සංචාරකයන් වැඩියෙන් එන්න පටන් ගත්තහම ඉතාමත් අපිරිසිදු වෙන්න පටන් අරගෙන. Wild Life එකෙන් ටිකට් එකක්නම් කඩනවා. නමුත් වෙරළේ ලස්සන ආරක්ෂා කරගන්න කිසිම දෙයක් වෙන්නේ නම් නෑ වගේ .
නැවතත් හෝටලය බලා ...
ඔතනින් මගේ මඩකලපු චාරිකාව අවසන් වෙනවා... නැවතත් මැලේසියාවට එන්න පිටත් වෙනවා...

මේ ෆොටෝ ඔක්කොම ගත්තේ Asus Zenfone 2 එකෙන්.
මීලගට මැලේසියාවේ මම දැනට ගිහින් තියෙන තැන් ගැන විස්තර දාන්න බලාපොරොත්තු වෙනවා.
KLCC, කුරුළු උද්‍යානය ( ආසියාවේ ලොකුම කුරුළු උද්‍යානය කියල තමයි කියන්නේ ), Genting Highland , Sunway Lagoon Theme Park , langkawi Island මෙන්න මේ වගේ දේවල්...
ප්‍රතිචාර අනුව නුල් ආරම්බ කරන්නම්...
බලල තව කාටහරි බලන්නත් එක්ක බම්ප් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා...