කාදිනල් තුමා හිතපු විදිහට නෙවෙයි වැඩේ උනේ. එතුමා හිතුවේ වැඩේ කෙරීගෙන යාවි කියලා. මගේ ක්රිස්තියානි යාළුවෝ හැමෝම වගේ කිව්වේ හැදුවා නම් හොඳයි කියලා. සල්ලි කොහොමත් දුප්පත් අයට දෙන්නේ නෑ. මේ වගේ දෙයකින් මිනිස්සු එකතු වෙනවා හැරෙන්න දුරස් වෙන්නේ නෑ. ක්රිස්තියානි අය වෙසක් බලන්න යනවා. බෞද්ධ අය නත්තල් ගහ බලන්න අනිවා යනවා.