Degree නැතුව IT permanent jobs / Exam failure

sbr

Well-known member
  • Jan 22, 2009
    2,329
    109
    63
    මචන්ලා පොඩි කේස් එකක්

    මම මගේ ඩිග්‍රී එකේ ෆයිනල් ඉයර් එකේ ඉන්නෙ. අද රිසල්ට්ස් ආවා. එකක් ඩවුන් මචන් :(
    මගේ ජීවිතේටම මොකවත් ෆේල් වෙලා නෑ මම එක්සෑම් එකකින්. අන්තිම අවුරුද්දෙ මෙහෙම වුනාම හෙනම අවුලෙන් ඉන්නෙ මචන්. failure කියලා දෙයක් දැනිලා නැති තරම් මෙච්චර කාලෙකට. මෙහෙම එකක් වුනාම ඩවුන් වෙනවා සෑහෙන. ආයෙ ෆේල් වුන එක කරන්න මම අවුරුද්දක් බලන් ඉන්න ඕනෙ මචන්. මේවගේ සීන් වෙලා තියෙන කට්ටිය ඉන්නවනං මට ඇඩ්වයිසස් දෙන්න ගොඩ එන්න :(

    මට දැන් තියෙන අවුල මේකයි. මට පොඩි ලක් එකකට හරි intern එකක් සෙට් වුනා මචන් මාස 6කට. නම කියන්නෙ නෑ හරි නැති නිසා. orion city එකේ හොද එකක් කියලා හිතන්නකො.

    මගේ performance මත මාව permanent කරන්න පුලුවන්ලු. හැබැයි මට තියෙන අවුල මචන් දැන් මම උන්ට කියලා තිබ්බෙ එන අවුරුද්දෙ මම ග්‍රැජුවේට් වෙනවා කියලා.

    මේ කේස් එක නිසා permanent වෙන එකක් නැද්ද?

    industry එකේ degree නැතුව ase වගේ ජොබ් කරන උන් ඉන්නවද?

    qualifications කරලා චාන්ස් එකක් තියෙයිද ගොඩ එන්න?
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk

    eka awulak na ban,........down kiyanne okkoma fail nemeine,............repeat ewa shape eke goda daa ganin......

    eka goda daa gann gaman.......exp ekath hada ganin........

    ---------------------------------------------------------------------------------------

    first job ekata homba daa ganna thmai degree one....ita passe skills and exp.........eka nisa ubata intern chance ekak labila thiyena welawe eka nathi karaganna epa.......​
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    final results awata degree fail kiyala awe nane?degree result enakan idapan anik subject okoma hodata pass nan fail eka pass ekak denawa.
     
    industry ekedi degree ekak balannema nadda bro?
    ow repeat eka karanna auruddak inna wenawa ekay.
    intern eken permanant wennay haduwe man. eth degree eka next year nathi nisa thama mata aula.
     
    sbr

    Well-known member
  • Jan 22, 2009
    2,329
    109
    63
    final results awata degree fail kiyala awe nane?degree result enakan idapan anik subject okoma hodata pass nan fail eka pass ekak denawa.

    ow ow mchn degree ekama fail na. subject eekak thama fail. immediate naha inna wenawa auruddak karanna. ekay aula. eka karala degree eka ganna wenne 2018.
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    A. සිරියා;21020351 said:
    ekak down una kiyala degree eka denne naththe mona campus ekeda yako :lol:

    ohoma watila nam ba putha

    :confused::confused:

    apita ucsc BIT eka denne na.......okkoma pass wenna one..... d+ ekak da koheda thiya ganna puluwan.....​
     
    sbr

    Well-known member
  • Jan 22, 2009
    2,329
    109
    63
    A. සිරියා;21020351 said:
    ekak down una kiyala degree eka denne naththe mona campus ekeda yako :lol:

    ohoma watila nam ba putha

    next year graduate wenna baha eka mchn kiwwe
    mama next year graduate wenna hitiye
    eth meka down
    meka karanna wenne aaye next year november
    graduate wenne 2018
    ekay mean kale.
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    ow ow mchn degree ekama fail na. subject eekak thama fail. immediate naha inna wenawa auruddak karanna. ekay aula. eka karala degree eka ganna wenne 2018.

    ubata uni eken ehema kivvada?samanyen ekak fail nan ube gpa eka balala ube batch ekath ekkama graduate wenna denawa.E grade ekak tiyenawanan S dila pass karanawa.ube result eka F da?
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    industry ekedi degree ekak balannema nadda bro?
    ow repeat eka karanna auruddak inna wenawa ekay.
    intern eken permanant wennay haduwe man. eth degree eka next year nathi nisa thama mata aula.

    permanat wena eka gana hithann epa ban,.....nikam government job wage.......

    dan ubata labuna chanse eka use karala job carrear eka continue karana hati gana hithapan........

    amathaka una ewa okkoma tika ayeth mula idan memorize karaganin......

    ------------------------------------------------------------------------------------

    degree eka balanawada nadda kiyana eka eka company matha depened wenawa.......oya MIT /WSO2 nam degree eka nathnam recurit karennema nane....

    intern kiyala athulata pannama perfromance hodanam......degree eka goda daa gannamk survive wela inna puluwan......​
     
    sbr

    Well-known member
  • Jan 22, 2009
    2,329
    109
    63
    ubata uni eken ehema kivvada?samanyen ekak fail nan ube gpa eka balala ube batch ekath ekkama graduate wenna denawa.E grade ekak tiyenawanan S dila pass karanawa.ube result eka F da?

    ow ban kelinma F :(
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    ow ban kelinma F :(

    ubata samaharawita graduate wenna dei.Anyway ganan ganna epa ban next year karapan. Industry ekata giyama terei 40 wetcha ayath degree karanawa.ekama awula batch ekath ekka graduate wenna beri eka.owa ohoma thamai oya kaleta.passe owa nothing wenawa.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔය result කියන්නේ සබ්ජෙක්ට් එකේ රිසල්ට් එක නං ගිහින් සර් එක්ක කතාකරලා ෂේප් කරගනින්න්න පුළුවන් නේද. degree claim කියල අන්තිමට වෙනම එකක් එනව එතකොට තමා degree එක ගන්න පුලුවන්ද බැරිද බලන්නේ. ඊට කලින් අර රිසල්ට් එක හදාගත්ත නං හරි. එක එක ඒවගේ වෙනස් කෝකටත් ගිහින් වැඳලා හරි ඕක හදාගන්න බලපන්. සියදිවි නසාගන්නවා කියපන්, ගෙදර අම්ම ලෙඩ ඇඳේ පපුව පැලිලා මැරෙයි කියපන්, ඉස්කෝලේ යන වයසේ නංගිලා තුන්දෙනෙක් ඉන්නව කියපන් :yes:
     
    Sword_Fish

    Well-known member
  • Dec 28, 2015
    787
    562
    113
    Virtusanam External Consultant kenek widiyata umbawa re-join karagani internship eka iwara unama, naththan internship eka extend karai, permenant seen eka poddak umbe RMtai, Hr patnertai katha karala balapan mokadda karanna puluwan kiyala.
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    මචන්ලා පොඩි කේස් එකක්

    මම මගේ ඩිග්‍රී එකේ ෆයිනල් ඉයර් එකේ ඉන්නෙ. අද රිසල්ට්ස් ආවා. එකක් ඩවුන් මචන් :(
    මගේ ජීවිතේටම මොකවත් ෆේල් වෙලා නෑ මම එක්සෑම් එකකින්. අන්තිම අවුරුද්දෙ මෙහෙම වුනාම හෙනම අවුලෙන් ඉන්නෙ මචන්. failure කියලා දෙයක් දැනිලා නැති තරම් මෙච්චර කාලෙකට. මෙහෙම එකක් වුනාම ඩවුන් වෙනවා සෑහෙන. ආයෙ ෆේල් වුන එක කරන්න මම අවුරුද්දක් බලන් ඉන්න ඕනෙ මචන්. මේවගේ සීන් වෙලා තියෙන කට්ටිය ඉන්නවනං මට ඇඩ්වයිසස් දෙන්න ගොඩ එන්න :(

    මට දැන් තියෙන අවුල මේකයි. මට පොඩි ලක් එකකට හරි intern එකක් සෙට් වුනා මචන් මාස 6කට. නම කියන්නෙ නෑ හරි නැති නිසා. orion city එකේ හොද එකක් කියලා හිතන්නකො.

    මගේ performance මත මාව permanent කරන්න පුලුවන්ලු. හැබැයි මට තියෙන අවුල මචන් දැන් මම උන්ට කියලා තිබ්බෙ එන අවුරුද්දෙ මම ග්‍රැජුවේට් වෙනවා කියලා.

    මේ කේස් එක නිසා permanent වෙන එකක් නැද්ද?

    industry එකේ degree නැතුව ase වගේ ජොබ් කරන උන් ඉන්නවද?

    qualifications කරලා චාන්ස් එකක් තියෙයිද ගොඩ එන්න?

    මච‘ උඹ BCS ද කලේ