මචන්ලා පොඩි කේස් එකක්
මම මගේ ඩිග්රී එකේ ෆයිනල් ඉයර් එකේ ඉන්නෙ. අද රිසල්ට්ස් ආවා. එකක් ඩවුන් මචන්
මගේ ජීවිතේටම මොකවත් ෆේල් වෙලා නෑ මම එක්සෑම් එකකින්. අන්තිම අවුරුද්දෙ මෙහෙම වුනාම හෙනම අවුලෙන් ඉන්නෙ මචන්. failure කියලා දෙයක් දැනිලා නැති තරම් මෙච්චර කාලෙකට. මෙහෙම එකක් වුනාම ඩවුන් වෙනවා සෑහෙන. ආයෙ ෆේල් වුන එක කරන්න මම අවුරුද්දක් බලන් ඉන්න ඕනෙ මචන්. මේවගේ සීන් වෙලා තියෙන කට්ටිය ඉන්නවනං මට ඇඩ්වයිසස් දෙන්න ගොඩ එන්න
මට දැන් තියෙන අවුල මේකයි. මට පොඩි ලක් එකකට හරි intern එකක් සෙට් වුනා මචන් මාස 6කට. නම කියන්නෙ නෑ හරි නැති නිසා. orion city එකේ හොද එකක් කියලා හිතන්නකො.
මගේ performance මත මාව permanent කරන්න පුලුවන්ලු. හැබැයි මට තියෙන අවුල මචන් දැන් මම උන්ට කියලා තිබ්බෙ එන අවුරුද්දෙ මම ග්රැජුවේට් වෙනවා කියලා.
මේ කේස් එක නිසා permanent වෙන එකක් නැද්ද?
industry එකේ degree නැතුව ase වගේ ජොබ් කරන උන් ඉන්නවද?
qualifications කරලා චාන්ස් එකක් තියෙයිද ගොඩ එන්න?