Nissan Leaf vs Mazda 2

no_comment

Well-known member
  • Jun 26, 2010
    1,618
    71
    48
    I don't know
    Meke wisthara sampurnenma waradi :lol: kawda meka liyala thiyenne lol :lol:

    1 . Mazda2 : මිල රුපියල් මිලියන 3.5ත් 4.5 අතර පවතින්නේ. බජට් එකෙන් මිලේ වෙනසක් වුයේ නැහැ.

    Mazda 2 eka hambei 3.5 - 4.5 athara men kiyala :lol::lol: meka dan 6mn withara wenawa brand new :dull:

    2. Mazda2 :
    2016 සඳහා නිකුත් කල Mazda රථයට ලීටර්1.5 ඉන්ලයින් සිලින්ඩර් 4, වෑල්ව් 16 DOHC S-VT පෙට්‍රල් (SKYACTIV-G) එන්ජිමක් සහිතයි. ඉන්ධන ලීටරයට කි,මි 7-8 අතර නගර සිමාවෙත්, ලීටර් 7-9 අතර නගරයෙන් පිටතත් අගයක් ගන්නවා. නමුත් දිවයින පුරා පිහිටි ඉන්ධන පිරවුම් හල් නිසා ධාවනයේ සීමාවීමක් දකින්නට නැහැ.

    Patta pal boru :lol::lol:
    City eke 12-14 athara karanawa ....outstation speed around (60-80) 20kmpl karanawa, man test karala balala kiyanne

    3. Mazda2 :
    වේග බල 5 ක ෆොර්වර්ඩ් ගියර් සහ රිවර්ස් ගියර් 1ක මැනුවල් ගියර් පද්ධතියකින් සමන්විත වේ.
    Marks = 1

    5 forward neme :baffled: meka 6 forward :cool:

    P.S Rep----- boru dammata :P :P
     
    Last edited:

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,613
    3,337
    113
    මැස්ඩා ටූ එකයි නිසාල් ලීෆ් එකයි සැසඳිම නිකන් ලංකට් එකයි පැට්‍රෝල් මැක්ස් එකයි වගේ..
    Ow ban ekathamai mamath beluwe....
     
    lankaq

    Well-known member
  • Mar 1, 2013
    1,173
    299
    83
    Meke wisthara sampurnenma waradi :lol: kawda meka liyala thiyenne lol :lol:

    1 . Mazda2 : මිල රුපියල් මිලියන 3.5ත් 4.5 අතර පවතින්නේ. බජට් එකෙන් මිලේ වෙනසක් වුයේ නැහැ.

    Mazda 2 eka hambei 3.5 - 4.5 athara men kiyala :lol::lol: meka dan 6mn withara wenawa brand new :dull:

    2. Mazda2 :
    2016 සඳහා නිකුත් කල Mazda රථයට ලීටර්1.5 ඉන්ලයින් සිලින්ඩර් 4, වෑල්ව් 16 DOHC S-VT පෙට්‍රල් (SKYACTIV-G) එන්ජිමක් සහිතයි. ඉන්ධන ලීටරයට කි,මි 7-8 අතර නගර සිමාවෙත්, ලීටර් 7-9 අතර නගරයෙන් පිටතත් අගයක් ගන්නවා. නමුත් දිවයින පුරා පිහිටි ඉන්ධන පිරවුම් හල් නිසා ධාවනයේ සීමාවීමක් දකින්නට නැහැ.

    Patta pal boru :lol::lol:
    City eke 12-14 athara karanawa ....outstation speed around (60-80) 20kmpl karanawa, man test karala balala kiyanne

    3. Mazda2 :
    වේග බල 5 ක ෆොර්වර්ඩ් ගියර් සහ රිවර්ස් ගියර් 1ක මැනුවල් ගියර් පද්ධතියකින් සමන්විත වේ.
    Marks = 1

    5 forward neme :baffled: meka 6 forward :cool:

    P.S Rep----- boru dammata :P :P

    no_comment :yes::yes::yes:
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,243
    1,961
    113
    මහනුවර
    Mazda2 :
    වේග බල 5 ක ෆොර්වර්ඩ් ගියර් සහ රිවර්ස් ගියර් 1ක මැනුවල් ගියර් පද්ධතියකින් සමන්විත වේ.
    Marks = 1

    Leaf :
    ගියර් පරිමාණයක් නැත. ඉලෙක්ට්‍රික මෝටරයකින් බලගැන්වෙන නිසා ස්වයංක්‍රීයව park, drive සහ reverse යන වෙනස් කිරීම් තුන පමණක් අඩංගු වේ.
    Marks = 0

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,145
    11,152
    113
    Forest
    වට්ටක්කයි මඩ්ගාඩුයි වගේ බන්.

    සිරාවට. එක්කෝ compare කරද්දී speed, comfort, acceleration, price, maintenance හරි මොකක් හරි category එකක් අරන් compare කරන්න ඕනි. මේක ලියපු එකා හෙට කියන්න පුළුවන් CFL බල්බ් වලට වඩා කොටිය හොදයි උට වයිරන් තියන හින්ද, කැරට් වලට වඩා තිරවාන හොදයි, මයිනට වඩා කණ්ඩලම හෝටලේ හොදයි, plane වලට වඩා දිවයින පත්තරේ හොදයි වගේ තාර්කික අදහස් දෙන්න පුළුවන්. උබව ban කරන්නත් පුළුවන් GTට කියල උබේ avatar එකේ ඉන්න එකාගේ තොප්පිය මාළු කඩේ තිබ්බේ නෑ කියල වගේ හේතුවකට. :sorry:
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    මෙන්න උන් මේ car දෙක compare කරන්න හේතුව

    මීට ටික කාලෙකට කලින් අපි කතා කළා අතේ තියෙන මුදලට ගන්න පුළුවන් වාහන ගැන. එතැනදී ගොඩක් අය කියලා තිබුනා ඒ අය කැමති මැස්ඩා 2 රථයට සහ නිසාන් ලීෆ් රථයට කියලා. ඉතින් ඒ නිසා අපි කල්පනා කළා, මේ දෙකෙනුත් වැඩියෙන් ම හොඳ මොන කාර් එකද කියලා හොයලා බලලා කියන්න.

    උබලා නැට්ට පාගන් දගලනවා
    Rep කපනවා
     
    DJ31K

    Active member
  • Apr 20, 2007
    413
    33
    28
    ඉදිරියේ රාළ;20999787 said:
    මෙහෙම ලකුණු දෙන්නේ වාහනයකට වැස්සකදි වත් ගොඩ නොවුණ එවුන්. මේක ලියපු එකා කිසිම වාහනයක ගිහින් තියෙන එකෙක් නෙවෙයි වගේ. :baffled:

    Ane manda danne naththan noliya inna one.
     
    DJ31K

    Active member
  • Apr 20, 2007
    413
    33
    28
    [Leaf:
    අශ්ව බල 107ක එන්ජිමකින් බලගැන්වී එන ලීෆ් රථය සම්පුර්ණයෙන් ම විදුලි බලයෙන් ක්රියාත්මය වන්නක්. ඒ වගේම එක ආරෝපණයකින් කිමි 135 මට්ටමේ දුරක් ධාවනය කල හැකි වුවත්, අලුතින් නිකුත් වෙන 2017 මෝටර් රථයට කි.මි. 280-300 ප්‍රමාණයක් ධාවනය කල හැකියි. මේ නිසා අතිරේක ඉන්ධන වියදමක් නැති තරම්. ගැටලුවකට තියෙන්නේ හදිසි බලගන්වීමකට අවශ්‍ය වෙන charging point එකක් කොළඹ සහ තදාසන්න ප්‍රදේශ වලින් හැර සොයා ගන්නට නැති එක. ගෘහස්ත විදුලියෙන් ආරෝපණයක් සඳහා වැඩි කාලයක් ගන්න නිසා, ගමන් පරක්කුව නම් වැඩියි.
    Marks = 0]

    එල හරකයි මීහරකයි සංසන්දනය කරපු ගොන් පොස්ට් එකක් වුනත් මේකතාව වැරදියි... මං ඉන්න බලංගොඩ පවා චාර්ජින් පොයින් දෙකක් තියෙනවා... බණ්ඩාරවෙල තියෙනවා... බදුල්ලෙ තියෙනවා....

    Danata quick charging points 42k withara thiyanawa lankawe
     
    no_comment

    Well-known member
  • Jun 26, 2010
    1,618
    71
    48
    I don't know
    මෙන්න උන් මේ car දෙක compare කරන්න හේතුව

    මීට ටික කාලෙකට කලින් අපි කතා කළා අතේ තියෙන මුදලට ගන්න පුළුවන් වාහන ගැන. එතැනදී ගොඩක් අය කියලා තිබුනා ඒ අය කැමති මැස්ඩා 2 රථයට සහ නිසාන් ලීෆ් රථයට කියලා. ඉතින් ඒ නිසා අපි කල්පනා කළා, මේ දෙකෙනුත් වැඩියෙන් ම හොඳ මොන කාර් එකද කියලා හොයලා බලලා කියන්න.

    උබලා නැට්ට පාගන් දගලනවා
    Rep කපනවා
    :lol:
    ithin ehema hoyala balalath thanikara borune meke liyala thiyenne :lol::lol: