GeekBuying උන්ට නියම ගේමක් දුන්නා

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,647
    2,431
    113
    mama Pay kare December 11.
    December 12 Payment confirmed.
    eda idala unta chat eken kiyanawa ship karanna kiyala. man unata kiyanne mata december 22 kata kalin onemai kiyala. :)

    mata labena supurudu reply from Geekbuying,

    december wala orders labenne january meda :rolleyes:
     
    maxwell9000

    Member
    Nov 21, 2016
    169
    12
    0
    mama Pay kare December 11.
    December 12 Payment confirmed.
    eda idala unta chat eken kiyanawa ship karanna kiyala. man unata kiyanne mata december 22 kata kalin onemai kiyala. :)

    mata labena supurudu reply from Geekbuying,

    උන්ගෙ චැට් එක යන්නෙ මෙහෙමයි. ඔය වගේ ලියපු හෑලි කීපයක් උන් ගාව සේව් කරන් තියෙනවා. මොකක්හරි ප්‍රශ්නයක් ඇහුවම ඔය ලඟින් යන මොකක්හරි කොපි පේස්ට් කරලා එන්ටර් කරනවා. ඔන්න ඕකයි ලයිව් චැට් එකේ වෙන්නෙ
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,647
    2,431
    113

    උන්ගෙ චැට් එක යන්නෙ මෙහෙමයි. ඔය වගේ ලියපු හෑලි කීපයක් උන් ගාව සේව් කරන් තියෙනවා. මොකක්හරි ප්‍රශ්නයක් ඇහුවම ඔය ලඟින් යන මොකක්හරි කොපි පේස්ට් කරලා එන්ටර් කරනවා. ඔන්න ඕකයි ලයිව් චැට් එකේ වෙන්නෙ
    bots not human :rolleyes:
     
    maxwell9000

    Member
    Nov 21, 2016
    169
    12
    0
    mama Pay kare December 11.
    December 12 Payment confirmed.
    eda idala unta chat eken kiyanawa ship karanna kiyala. man unata kiyanne mata december 22 kata kalin onemai kiyala. :)

    mata labena supurudu reply from Geekbuying,

    මොන පිස්සුදු බං . බොරු බලාපොරුත්තු තියං ඉන්න එපා. ඕක හම්බවෙනකොට ජනවාරි මැදවත් වෙයි. මගේ එකත් ජනවාරියට කලින් එනව නම් ලොකු දෙයක්. ඒත් ශුවර් නෑ. දෙසැම්බර් වලින් පස්සෙ රවියගෙ බදුත් ගෙවල ගනිංකෝ.
     
    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,037
    337
    83
    Kaduwela
    Geekbuy eken mamath gaththa ..
    habai TNT POST eken damme

    Una damme TNT walin da ..
    matanam gedaratama genath dunna
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,647
    2,431
    113

    bots නෙවි බං. අර අපේ IrshMM කොලුවා වට්ස් ඇප් නම්බරේකුත් අරංය කියන්නෙ
    නැහ් මෙතන දාල තියෙන්නෙ Singapore post එක්ක චැට් කරපුව :rolleyes:
     
    DAM40

    Well-known member
  • Jul 15, 2012
    2,377
    534
    113
    Kurunegala
    මොන පිස්සුදු බං . බොරු බලාපොරුත්තු තියං ඉන්න එපා. ඕක හම්බවෙනකොට ජනවාරි මැදවත් වෙයි. මගේ එකත් ජනවාරියට කලින් එනව නම් ලොකු දෙයක්. ඒත් ශුවර් නෑ. දෙසැම්බර් වලින් පස්සෙ රවියගෙ බදුත් ගෙවල ගනිංකෝ.

    Uba damme normal post ekeda? mama TNT shipping walata 11.50$ gewwa ban. 3 - 4 Days shipping.
     
    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    "GeekBuying උන්ට නියම ගේමක් දුන්නා" :rofl::rofl::rofl:

    15-30 days nam e period eka idapan yako. normal post dammama 5 days walin enne na. Christmas season eka hinda tawath mail processing parakkui. uba witarak newe ne post service eka use karanne.
    30 days idala nathnam dispute ekak open karapan. aniwa refund karanawa.

    uba itin normal airmail daala DHL/TNT service ekak balaporottu wenna epa :lol:
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,214
    24,908
    113
    tracing Geo-location.. ... ...
    TNT damma nam iwarai neh, mage dawas 4k processing thibba. ship karala dawas 3i gedarata ma awa. gedarata ma enakan track karanna puluwan una lassanata. processing time wadi une phone eka awa dawaswala nisa. mata nam kisima awlak une na.