Degree නැතුව IT permanent jobs / Exam failure

Rage Guy

Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    යකෝ! second year ඉවර වෙනකන් subjects 20න් 17ක් repeat වෙච්ච එකෙක් මම. :lol::lol: හැබැයි ඒක නිසාම මම මගේ 3rd year එක එක subject එකක්වත් fail නොවී කොහොම හරි repeat ටිකත් එක්කම ගොඩ දාගත්ත. හිතපන් අවුරුදු 2කට subject 17ක් කරගන්න බැරි උන මම 3rd year එකේ තනි අවුරුද්දෙන් research + තව subject 24ක් කලා. අපිට තියෙන්නේ බැරි කම නෙවෙයි බන් උවමනාවක් නැති කම. :(:(
    ඕව ඔහොම තමයි බන්. හිත හදාගෙන ගොඩ දාගනින් කොහොම හරි. වැටෙන්න එපා! :yes::yes:

    uba hodai man awurudu 2k nikan hitiya exam dawase ewilla liyan nethuwa yanawa:sorry:
     
    sbr

    Well-known member
  • Jan 22, 2009
    2,329
    109
    63
    යකෝ! second year ඉවර වෙනකන් subjects 20න් 17ක් repeat වෙච්ච එකෙක් මම. :lol::lol: හැබැයි ඒක නිසාම මම මගේ 3rd year එක එක subject එකක්වත් fail නොවී කොහොම හරි repeat ටිකත් එක්කම ගොඩ දාගත්ත. හිතපන් අවුරුදු 2කට subject 17ක් කරගන්න බැරි උන මම 3rd year එකේ තනි අවුරුද්දෙන් research + තව subject 24ක් කලා. අපිට තියෙන්නේ බැරි කම නෙවෙයි බන් උවමනාවක් නැති කම. :(:(
    ඕව ඔහොම තමයි බන්. හිත හදාගෙන ගොඩ දාගනින් කොහොම හරි. වැටෙන්න එපා! :yes::yes:

    ammoo ban ai e repeat wune.
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    කතා කරලා බලන්න credit අඩුවෙන් graduate වෙන්න class නැතිව, job එක අතඅරින්නේ නැතිව degree එක ඉවර කරන්න ඕනම නම්. අපේ නම් credit 360න් 330 ක් එක්ක graduate වෙන්න දෙන සින් එකක් තිබ්බ (හැබයි class නෑ වගේ කේස් එකක් තිබ්බ). පුළුවන් නම් වැඩ කරන තැන කතා කරලා බලපන් degree එක shape කරගන්න, මට හිතෙනවා ලොවෙත් පුළුවන් වේවි කියල උඹේ lead/manager උඹව back කරොත්. degree එක වැඩක් නෑ මචන්, මම දන්නවා senior position වල ඉන්න අයත් degree එකක් තියා diploma එකක් වත් නැති. හැබයි වැඩ තියෙනවා පඩ සීන් නැතිව. :)
    Don't worry about this minor setback. I hope everything will work out for you. And best of luck to you.