යකෝ! second year ඉවර වෙනකන් subjects 20න් 17ක් repeat වෙච්ච එකෙක් මම.හැබැයි ඒක නිසාම මම මගේ 3rd year එක එක subject එකක්වත් fail නොවී කොහොම හරි repeat ටිකත් එක්කම ගොඩ දාගත්ත. හිතපන් අවුරුදු 2කට subject 17ක් කරගන්න බැරි උන මම 3rd year එකේ තනි අවුරුද්දෙන් research + තව subject 24ක් කලා. අපිට තියෙන්නේ බැරි කම නෙවෙයි බන් උවමනාවක් නැති කම.
ඕව ඔහොම තමයි බන්. හිත හදාගෙන ගොඩ දාගනින් කොහොම හරි. වැටෙන්න එපා!![]()
uba hodai man awurudu 2k nikan hitiya exam dawase ewilla liyan nethuwa yanawa



