බයියනේ....

Underground

Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    පහු ගිය කාලෙම එක එක කේස් නිසා රනවිරුවොන්ට ගරහනවා අපහාස කරනවා ගහනවා කිය කිය රන විරුවොන්ගෙ පැත්ත ගත්තා නේ....දැන් එතකොට මේ සිද්දියේදි නාවික හමුදා පතිගෙ පැත්ත ගන්න බැරි ඇයි.... :lol::lol::lol::lol::lol::lol::lol::lol:

    රෙප් කැපෙයි සැරටම... - කන්න ඕන උනාම තලගොයත් කබර ගොයා වෙනවා බයියනේ....
     
    • Like
    Reactions: BruceWayne92

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    වැරදි කරන උන්ගේ පැත්ත ගන්න එපා, එච්චරයි කියන්න තියෙන්නේ. බයියෝ ටොයියෝ වැඩක් නෑ මෙතනට. ඒ වගේම මේක නිසා මුළු නාවික හමුදාවටම බනින්න එපා. හමුදාපති වැරැද්ද කරේ, ඉතින් ඌට විතරක් බැනපන්.

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    වැරදි කරන උන්ගේ පැත්ත ගන්න එපා, එච්චරයි කියන්න තියෙන්නේ. බයියෝ ටොයියෝ වැඩක් නෑ මෙතනට. ඒ වගේම මේක නිසා මුළු නාවික හමුදාවටම බනින්න එපා. හමුදාපති වැරැද්ද කරේ, ඉතින් ඌට විතරක් බැනපන්.

    කිසිම වැරැද්දක් කරේ නෑ...තැනට සුදුසු විදියට වැඩ කලා එච්චරයි....අනික මීඩියා කියන්නෙ මහා ලොකු බලයක් තියෙන දෙයක් නෙවෙයි....මම නම් ඒ ප්‍රශ්නෙදි ගන්නෙ නාවික හමුදා පතිගෙ පැත්ත....
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,258
    1
    13,148
    113
    Gotham City
    මධ්‍යවෙදියාට පහර දිම නම් වැරදි. එත් මෙ හමුදාපති එක්ක බලද්දි ඔය ජඩ මාධ්‍ය සහ මාධ්‍යවෙදියා රටට කර ඇති සෙවය සංසන්ධනය කළොත් මාධ්‍ය පච වෙනවා. ඔය නාවික හමුදාපති මුහුඳු කොටින්ට රිදෙන්න දෙද්දි අද ඉන්න සමහරක් ජඩමාධ්‍ය ව්දීන් ඉස්කොලෙ යනවා. සමහරක් එවුන් රටෙ තත්වෙ හරිනැහැ අරකයි මෙකයි කියලා වෙන රටවල් වලට පැන්නා සරණාගත මට්ටමින් වීසා අරන්.
    රටෙ මාධ්‍යවෙදීන් බොහොමයක් ගැන මට නම් පැහැදීමක් නැහැ. එදා නෙවි එකෙ ක්‍රියාකලාපෙ හරි. එත් අර විදියට මාධ්‍යවෙදියාට පහරදීම අනුමත කරන්න බැහැ නාවික හමුදාපතිම. ඔනෙ නම් සාමාන්‍ය් නෙවි සෙබළෙක්ට කියලා ඔහුව ඉවත් කරන්න තිබ්බා .
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    කිසිම වැරැද්දක් කරේ නෑ...තැනට සුදුසු විදියට වැඩ කලා එච්චරයි....අනික මීඩියා කියන්නෙ මහා ලොකු බලයක් තියෙන දෙයක් නෙවෙයි....මම නම් ඒ ප්‍රශ්නෙදි ගන්නෙ නාවික හමුදා පතිගෙ පැත්ත....

    කොට කලිසමක් ගහලා, මාධ්‍යය වේදීන්ට ගහන එක තැනට සුදුසු විදියට වැඩ කිරිමක්ද? මීඩියා උන්ට ලොකු බලයක් නෑ, නමුත් උන්ට ඕනම පොදු ස්ථානයක උද්ඝෝසනයක් වගේ දෙයක් වාර්තා කරන්න අයිතිය තියෙනවා. ඒක රජයෙනුත් පිළිගත්ත දෙයක්.