ඔන්න එළකිරියේ යාලුවන්ගෙන් උදව්වක් ඕනේ, මම ලංකාවට එනවා මාර්තු මස අග භාගයේ හෝ අප්රියෙල් මාසයේ ඇතුලත දවස් 10කට, මට නිදහසේ ඉන්න තැනක් ඕනේ, AIRBNB, 

තමයි දැනට බලන් ඉන්නේ,එත් උබලගේ තැනක් තියෙනවා නම් එල,
ගම්පහ, කටුනායක මිගමුව අවටින් බලන්නේ, අම්මල එක්ක රැ කෑම ගන්න ඕන ,
යාලුවෝ දෙන්නෙක් ඉන්නවා උන් එක්ක drink, bbq දාන්න වගේ තැනක් නම් සුපිරි. 

ලොකුම දේ මට ඔය කලේ ලංකාවේ ඇවිදින්න යන්න තැන් ටිකක් කියන්න ඒක තමයි ලොකුම උවමනාව. සීතල තැන් ටිකක් නම් සුපිරි….