Travel in Sri lanka help !!!!!

da rocker

Junior member
  • Sep 23, 2010
    526
    18
    18
    ඔන්න එළකිරියේ යාලුවන්ගෙන් උදව්වක් ඕනේ, මම ලංකාවට එනවා මාර්තු මස අග භාගයේ හෝ අප්‍රියෙල් මාසයේ ඇතුලත දවස් 10කට, මට නිදහසේ ඉන්න තැනක් ඕනේ, AIRBNB, :):):)තමයි දැනට බලන් ඉන්නේ,එත් උබලගේ තැනක් තියෙනවා නම් එල,:rofl: ගම්පහ, කටුනායක මිගමුව අවටින් බලන්නේ, අම්මල එක්ක රැ කෑම ගන්න ඕන ,:no::no: යාලුවෝ දෙන්නෙක් ඉන්නවා උන් එක්ක drink, bbq දාන්න වගේ තැනක් නම් සුපිරි. :P:P:P


    ලොකුම දේ මට ඔය කලේ ලංකාවේ ඇවිදින්න යන්න තැන් ටිකක් කියන්න ඒක තමයි ලොකුම උවමනාව. සීතල තැන් ටිකක් නම් සුපිරි….


     

    sandamalt

    Active member
  • Sep 17, 2016
    253
    44
    28
    මීමුරේ, රිවස්ටන් , වගේ හයික් එකක් යන්න. මේකේ ගිය අය නුල් දාල තිබුනා....
     

    da rocker

    Junior member
  • Sep 23, 2010
    526
    18
    18
    මීමුරේ, රිවස්ටන් , වගේ හයික් එකක් යන්න. මේකේ ගිය අය නුල් දාල තිබුනා....

    Thanks machan... oya kaleta neda ea pathe season eka patan ganne ???