බදින්න ඉන්න කෙල්ල ..!!! ...part 02

thilina1988

Member
Dec 1, 2016
33
2
0
බදින්න ඉන්න කෙල්ල ..!!! ...part 02

කලිනුත් මේ ගැන thread එකක් දැම්මා මේ ගැන මම ....

http://elakiri.com/forum/showthread.php?t=1774400

මේ ප්‍රශ්නෙට විසදුමක් විදියට මම හිතුවේ කවුන්සිල් කරන තැනකට ගිහින් මේක විසද ගන්න පුළුවන් වේවි කියලා ...ඒත් මටම පස්සේ හිතුනා ඒත් මේකට විසදුමක් නැති වෙයි කියලා ...ඒකට හේතුව උනේ මේවගේම ප්‍රශ්නෙකට දරුණුවට අපි රණ්ඩු වෙලා මම සති 2-3 කතා නොකර හිටියා ...එයා එදත් කිවුවේ වැරදි හදා ගන්නවා කියලා ...මේ වගේම ප්‍රශ්න කීපයක් පහු ගිය මාස 2 ත් සිද්ද උනා ...මම හැමදාම තේරුම් කරලා දුන්නට වැඩක් වෙන්නෙත් නැහැ ...ආයේ ටික දවසකින් ඒකම වෙනවා ..මම අන්තිමටම තීරණය කලා කෙල්ලව අත අරින්න ...කෙල්ලව හම්බ වෙලා හැම දෙයක්ම තේරුම් කරලත් දුන්නා ..මේ විදියට අපිට ඉස්සරහට යන්න බැහැ මම හැමදාම බන කියනවා වගේ කියනවා එයා අහන් ඉන්නවා ..ආයෙත් පරණ විදියටම මොකකට හරි කේන්ති ගන්නවා කියලා ...ඒත් එයා මගේ තීරණේ බාර ගන්න ලැහැස්ති නැහැ ..එයාට තව chance එකක් දෙන්නලු ..ආයේ එහෙම වෙන්නේ නැහැලු ...මම කෙල්ලට තේරුම් කරලා දුන්නා මම ඔය වගේ chance කීපාරක් නම් දුන්නද ...ඒත් ඔයා හැදෙන්නේ නැහැනේ ...මම එයාට අවවාද කලාම හොදට ඉදලා ආයෙමත් මොකක් හරි එකකට මගේ එක්ක පටලේනවනේ කියලා ..ඔය ප්‍රශ්නෙන් විදවන්න වෙන්නේ මටයි කියලා ..ඒත් කෙල්ල මගේ උත්තරේ වෙච්ච අපි දෙන්න දෙපැත්තකට වෙමු කියන එකට කැමතිම නැහැ ...එයාට ලැජ්ජා වෙනවලු ...එයාගේ යාලුවෝ මේ ගැන දන්නවලු ..office එකට මුහුණ දෙන්න බැහැලු ....මම කිවුවා එහෙම කියලා මට හැමදාම මේ ප්‍රශ්නේ ගැන විදවන්නද කියන්නේ කියලා ..එයා කියන්නේ ආයේ එහෙම වෙන්නේ නැහැලු ..එයාව දාලා යන්න එපාලු ...මේ ගැන මම එයාගේ අම්මත් එක්කත් කතා කරනකොට මම එයාව දාල යන්න හදනවා කියලා එයාගේ phone එකත් පොලවේ ගැහුවා බන් ....මට ඕනි මේ ප්‍රශ්නේ විසදුමකට එන්න ..ඒත් ]එයා තේරුම් ගන්නේ නැහැ අපි දෙන්නට මෙහෙම හැමදාම ජිවත් වෙන්න බැහැ කියලා ...උඹලට හිතෙන්නේ මම මොකද කරන්න ඕනි ...
 
Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
Uke arapan hodata...
Sathi dekak withara dawasa gane kohetahari adala winadi 30 gane uke arala balapan oka hariyanne nadda kiyala..
 
Help?

Member
Sep 17, 2014
281
22
0
oka atha arapan. hodama wisaduma ekai. anthimata ubata balla wage gedara inda wenne bandata passe. danatama ohoma karanawanam bandata passe ubata elo elo gahai.
 
thilina1988

Member
Dec 1, 2016
33
2
0
oka atha arapan. hodama wisaduma ekai. anthimata ubata balla wage gedara inda wenne bandata passe. danatama ohoma karanawanam bandata passe ubata elo elo gahai.

eka thamai ban matat tiyena prashne...dan mehema nam marry kalata passe radu wena eka wadi wei kiyalamai mata hitenne...danatat mama ki parak nam awawada karala tiyenawada...bana kiyanawa wage kiyanwa...eth ewaiyn wadak nane ayemath ekama wenawa nam:(:(:(:(
 
EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මේකේ ඉන්න උන්ගෙන් අහන්නේ නැතුව උබම හැම දෙයක්ම තීරනය කරපන්. නැත්නම් වැඩිහිටියෝ කීපදෙනෙක්ගෙන් අහන්න,
     
    Help?

    Member
    Sep 17, 2014
    281
    22
    0

    eka thamai ban matat tiyena prashne...dan mehema nam marry kalata passe radu wena eka wadi wei kiyalamai mata hitenne...danatat mama ki parak nam awawada karala tiyenawada...bana kiyanawa wage kiyanwa...eth ewaiyn wadak nane ayemath ekama wenawa nam:(:(:(:(

    dukai thamai. a unata hodama option eka oka machan. bandata passe daruwek hadala divorce wenawata wada danma ath wena eka hodai
     
    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,637
    528
    113
    ලන්ඩන් වත්ත
    l4Jz4rvU1x9NTUgTu.gif
     
    thilina1988

    Member
    Dec 1, 2016
    33
    2
    0
    uba control freak kenek wage. kellath ekkama ubath wenas weyan.

    :oo::oo::oo:

    මේකේ ඉන්න උන්ගෙන් අහන්නේ නැතුව උබම හැම දෙයක්ම තීරනය කරපන්. නැත්නම් වැඩිහිටියෝ කීපදෙනෙක්ගෙන් අහන්න,

    :dull::dull::dull:

    Pissu ban ubalata.man ehemanan anal parakuth dala badinna be kiyanawa.

    :sorry::sorry::sorry:
     
    pdshan

    Well-known member
  • Nov 1, 2016
    850
    367
    63
    LK
    Damma ohoma nam wade barapathalai machan. Kella lajjawenna Wei kiyalane badimu kiyanne. Marry karala divorce wena eka eta wada lajjai kiyapan. Hodama wade umba wena athak balaganin.

    Man me kiuwe umba kiyapu dewal aththa kiyala hithala. Umbeth Mona hari aul thiyenawada danne nahane kella wali daganne.
     
    Bathiya2005

    Member
    Oct 10, 2016
    808
    136
    0
    උඹේ කතාව හරියට අර කූල් දොඩම් ගේ කතාව වගේනේ බං. උගේ කෙල්ලට තිබුනේ පොඩි මානසික ප්‍රශ්නයක්. ඔය කියන විදිහට උඹේ කෙල්ලටත් ඇත්තේ එහෙම දෙයක්. පොඩ්ඩක් උගෙන් අහපංකෝ කරේ මොනවද කියලා. ඌ ඔය ප්‍රශ්නේ හොද පැත්තට විසද ගත්තනේ.
     
    wadak na ban..mama kiuwa marry kalata passe divorce wenna unot eka eta wadiya lajjawak neweida kiyala...eka terum ganne naha ban...

    උඹේ කතාව හරියට අර කූල් දොඩම් ගේ කතාව වගේනේ බං. උගේ කෙල්ලට තිබුනේ පොඩි මානසික ප්‍රශ්නයක්. ඔය කියන විදිහට උඹේ කෙල්ලටත් ඇත්තේ එහෙම දෙයක්. පොඩ්ඩක් උගෙන් අහපංකෝ කරේ මොනවද කියලා. ඌ ඔය ප්‍රශ්නේ හොද පැත්තට විසද ගත්තනේ.

    mama a thread eka dakka machan...mama pm ekak dammata kisima reply ekak dala tibbe naha...mama katawat kiyeuwa.:dull::dull::dull:
     
    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    කලිනුත් මේ ගැන thread එකක් දැම්මා මේ ගැන මම ....

    http://elakiri.com/forum/showthread.php?t=1774400

    මේ ප්‍රශ්නෙට විසදුමක් විදියට මම හිතුවේ කවුන්සිල් කරන තැනකට ගිහින් මේක විසද ගන්න පුළුවන් වේවි කියලා ...ඒත් මටම පස්සේ හිතුනා ඒත් මේකට විසදුමක් නැති වෙයි කියලා ...ඒකට හේතුව උනේ මේවගේම ප්‍රශ්නෙකට දරුණුවට අපි රණ්ඩු වෙලා මම සති 2-3 කතා නොකර හිටියා ...එයා එදත් කිවුවේ වැරදි හදා ගන්නවා කියලා ...මේ වගේම ප්‍රශ්න කීපයක් පහු ගිය මාස 2 ත් සිද්ද උනා ...මම හැමදාම තේරුම් කරලා දුන්නට වැඩක් වෙන්නෙත් නැහැ ...ආයේ ටික දවසකින් ඒකම වෙනවා ..මම අන්තිමටම තීරණය කලා කෙල්ලව අත අරින්න ...කෙල්ලව හම්බ වෙලා හැම දෙයක්ම තේරුම් කරලත් දුන්නා ..මේ විදියට අපිට ඉස්සරහට යන්න බැහැ මම හැමදාම බන කියනවා වගේ කියනවා එයා අහන් ඉන්නවා ..ආයෙත් පරණ විදියටම මොකකට හරි කේන්ති ගන්නවා කියලා ...ඒත් එයා මගේ තීරණේ බාර ගන්න ලැහැස්ති නැහැ ..එයාට තව chance එකක් දෙන්නලු ..ආයේ එහෙම වෙන්නේ නැහැලු ...මම කෙල්ලට තේරුම් කරලා දුන්නා මම ඔය වගේ chance කීපාරක් නම් දුන්නද ...ඒත් ඔයා හැදෙන්නේ නැහැනේ ...මම එයාට අවවාද කලාම හොදට ඉදලා ආයෙමත් මොකක් හරි එකකට මගේ එක්ක පටලේනවනේ කියලා ..ඔය ප්‍රශ්නෙන් විදවන්න වෙන්නේ මටයි කියලා ..ඒත් කෙල්ල මගේ උත්තරේ වෙච්ච අපි දෙන්න දෙපැත්තකට වෙමු කියන එකට කැමතිම නැහැ ...එයාට ලැජ්ජා වෙනවලු ...එයාගේ යාලුවෝ මේ ගැන දන්නවලු ..office එකට මුහුණ දෙන්න බැහැලු ....මම කිවුවා එහෙම කියලා මට හැමදාම මේ ප්‍රශ්නේ ගැන විදවන්නද කියන්නේ කියලා ..එයා කියන්නේ ආයේ එහෙම වෙන්නේ නැහැලු ..එයාව දාලා යන්න එපාලු ...මේ ගැන මම එයාගේ අම්මත් එක්කත් කතා කරනකොට මම එයාව දාල යන්න හදනවා කියලා එයාගේ phone එකත් පොලවේ ගැහුවා බන් ....මට ඕනි මේ ප්‍රශ්නේ විසදුමකට එන්න ..ඒත් ]එයා තේරුම් ගන්නේ නැහැ අපි දෙන්නට මෙහෙම හැමදාම ජිවත් වෙන්න බැහැ කියලා ...උඹලට හිතෙන්නේ මම මොකද කරන්න ඕනි ...

    machan kellage gama mokakda?
     
    Bathiya2005

    Member
    Oct 10, 2016
    808
    136
    0

    mama a thread eka dakka machan...mama pm ekak dammata kisima reply ekak dala tibbe naha...mama katawat kiyeuwa.:dull::dull::dull:

    ඕක මච් ලෙඩක් නේ පුලුවන් නම් හොද කර ගන්න බලපං. කෙල්ලට තේරෙන්නෙ නෑනේ මචන් ඒකිට ලෙඩක් කියලා. උඹ තනියම ගිහින් මුලින්ම මනෝවෛද්‍ය වරයෙක් එක්ක මේ ගැන ටිකක් කතා කරපංකෝ.
     
    ...උඹලට හිතෙන්නේ මම මොකද කරන්න ඕනි ...
    තොට ඕකට කරන්න ඕන දේ කලින් නූලේ සුද්ද සිංහලෙන් කියල දුන්නා. ඒක කරගෙන ගොඩ පලයන්. නැත්තම් ඔය යක්ෂනීව කරගහගෙන ජීවිතේම විදෝපන්. :frown::dull::no:
     
    thilina1988

    Member
    Dec 1, 2016
    33
    2
    0
    machan kellage gama mokakda?

    piliyandala ban

    hodata kalpana karala blapan, adahas galapenne nathnam widawanna wenne jiwitha kalema

    eka thamai ban mamath eyata kiuwe..ekawath eya pili ganna lasti nane...

    ඕක මච් ලෙඩක් නේ පුලුවන් නම් හොද කර ගන්න බලපං. කෙල්ලට තේරෙන්නෙ නෑනේ මචන් ඒකිට ලෙඩක් කියලා. උඹ තනියම ගිහින් මුලින්ම මනෝවෛද්‍ය වරයෙක් එක්ක මේ ගැන ටිකක් කතා කරපංකෝ.

    mamath mulin hituwe oya solution eka thamai ban...eth mama mechara chance dila tiyeddith bohoma adaren karaunawen wena dewal pahdili karalath ehema unama mage hita ridenawa kiyala therum karala dunnamath ekama ayemath sidda wenawa nam doctor kenek gawata ekkan giya kiyala hari yaida ban:dull::dull::dull::dull:

    ඉදිරියේ රාළ;21024377 said:
    තොට ඕකට කරන්න ඕන දේ කලින් නූලේ සුද්ද සිංහලෙන් කියල දුන්නා. ඒක කරගෙන ගොඩ පලයන්. නැත්තම් ඔය යක්ෂනීව කරගහගෙන ජීවිතේම විදෝපන්. :frown::dull::no:

    umba kiyanne sinhala wedek hamba wenna kiyalada
     
    piliyandala ban

    umba kiyanne sinhala wedek hamba wenna kiyalada
    නීලම්මහරේ ඉන්නවා දායානන්ද උග්ගල්ල කියල ඉතා ප්‍රවීණ වෙද මහත්තයෙක්. දේශීය වෛද්‍ය විද්‍යාලයේ කථිකාචාර්යවරයෙක්. එයාට විතරක් පෙන්නන්න. තව තැනක් තියෙනවා එතෙන්ට යන්න එපා.