බදින්න ඉන්න කෙල්ල ..!!! ...part 02
කලිනුත් මේ ගැන thread එකක් දැම්මා මේ ගැන මම ....
http://elakiri.com/forum/showthread.php?t=1774400
මේ ප්රශ්නෙට විසදුමක් විදියට මම හිතුවේ කවුන්සිල් කරන තැනකට ගිහින් මේක විසද ගන්න පුළුවන් වේවි කියලා ...ඒත් මටම පස්සේ හිතුනා ඒත් මේකට විසදුමක් නැති වෙයි කියලා ...ඒකට හේතුව උනේ මේවගේම ප්රශ්නෙකට දරුණුවට අපි රණ්ඩු වෙලා මම සති 2-3 කතා නොකර හිටියා ...එයා එදත් කිවුවේ වැරදි හදා ගන්නවා කියලා ...මේ වගේම ප්රශ්න කීපයක් පහු ගිය මාස 2 ත් සිද්ද උනා ...මම හැමදාම තේරුම් කරලා දුන්නට වැඩක් වෙන්නෙත් නැහැ ...ආයේ ටික දවසකින් ඒකම වෙනවා ..මම අන්තිමටම තීරණය කලා කෙල්ලව අත අරින්න ...කෙල්ලව හම්බ වෙලා හැම දෙයක්ම තේරුම් කරලත් දුන්නා ..මේ විදියට අපිට ඉස්සරහට යන්න බැහැ මම හැමදාම බන කියනවා වගේ කියනවා එයා අහන් ඉන්නවා ..ආයෙත් පරණ විදියටම මොකකට හරි කේන්ති ගන්නවා කියලා ...ඒත් එයා මගේ තීරණේ බාර ගන්න ලැහැස්ති නැහැ ..එයාට තව chance එකක් දෙන්නලු ..ආයේ එහෙම වෙන්නේ නැහැලු ...මම කෙල්ලට තේරුම් කරලා දුන්නා මම ඔය වගේ chance කීපාරක් නම් දුන්නද ...ඒත් ඔයා හැදෙන්නේ නැහැනේ ...මම එයාට අවවාද කලාම හොදට ඉදලා ආයෙමත් මොකක් හරි එකකට මගේ එක්ක පටලේනවනේ කියලා ..ඔය ප්රශ්නෙන් විදවන්න වෙන්නේ මටයි කියලා ..ඒත් කෙල්ල මගේ උත්තරේ වෙච්ච අපි දෙන්න දෙපැත්තකට වෙමු කියන එකට කැමතිම නැහැ ...එයාට ලැජ්ජා වෙනවලු ...එයාගේ යාලුවෝ මේ ගැන දන්නවලු ..office එකට මුහුණ දෙන්න බැහැලු ....මම කිවුවා එහෙම කියලා මට හැමදාම මේ ප්රශ්නේ ගැන විදවන්නද කියන්නේ කියලා ..එයා කියන්නේ ආයේ එහෙම වෙන්නේ නැහැලු ..එයාව දාලා යන්න එපාලු ...මේ ගැන මම එයාගේ අම්මත් එක්කත් කතා කරනකොට මම එයාව දාල යන්න හදනවා කියලා එයාගේ phone එකත් පොලවේ ගැහුවා බන් ....මට ඕනි මේ ප්රශ්නේ විසදුමකට එන්න ..ඒත් ]එයා තේරුම් ගන්නේ නැහැ අපි දෙන්නට මෙහෙම හැමදාම ජිවත් වෙන්න බැහැ කියලා ...උඹලට හිතෙන්නේ මම මොකද කරන්න ඕනි ...