Free Forex Signals Daily

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
im too dude.. 1100$ withara loss bn... trump ewi kiyala anthima mohotha wena kan hithuweth neh .. as well as media walin hadala tibba situation ekath ekka dollar eka anatha wei kiyala hituwe... namuth une anik peththa bn:baffled::baffled: us30 (dow) trade ekak 200$ withara profit ekak kaa gena hitiye.. patta asawen hitiye anthima hariya weddi election eke.. hithuwe boom down ekak wei kiyala.. :rofl::rofl: google eke final result eka enna winadi 10-15 withara kalin dowjone herila giya giyamai mage 200$ profit eka aran widila giya :dull::dull: stop loss to be karala tibbe welawata :P:P
මට නම් මේ උට්ටව දැන්ම එපා වෙලා තියෙන්නේ. ජනවාරි 20 වෙනකොට මූ ෆොරෙක්ස් බිස්නස් එක නැති කරනවා. මේ වේ@ගේ පුතා යුඇස් නග්ගලා ගන්න නිස බොයින් එකේ ශෙයාස් ගත්තා.. අරගෙන පහුවෙනිදා මේකා Air Force One එකේ ඔඩර් එක කැන්සල් කලා කිව්වම ඒකත් වැටුනා.
 

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
sl dala trade karahan aparadane bn 7000usd ha :shocked::shocked:
ලොකු ලොට් එකකින් ගියේ බන්. කරන්න දෙයක් නැ. මාකට් ක්ලොස් වෙනකොට ප්‍රොෆිට් තිබ්බ එවා මාකට් ඔපන් වෙනකොට පට්ටා ලොස්. ඔය ස්ටොප් ලොස් තියලා තමා 7000ට කෙල උනේ. නැත්තම් අකවුන්ට් එකම හින්දනවා
 

rudayas

Well-known member
  • Apr 18, 2007
    4,932
    397
    83
    Rest in Peace
    ASX 200 එක සෙල් කරන්න හිතෙනවා. මම නම් ඉන්ඩිවිජුවල් ගන්න හිතුවෙ නැ බන්. HSBC එකේ දාපු එවා තාමත් පල්ලෙහා. උන් ෆ්‍රාන්ස්වලට ගෙනියනවා කිව්ව නිසා ගත්තා. ඒත් ඒකත් නගින පාටක් නැ වගේ.

    super mario release eka hinda hituwe ban.
    ah bank shift seen eka awul unane, un 25% space cut ekak witarai dunne.
    may akka kiyala tibbe in talking on new negotiations with eu and london will remains the same kiyala :dull:
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    super mario release eka hinda hituwe ban.
    ah bank shift seen eka awul unane, un 25% space cut ekak witarai dunne.
    may akka kiyala tibbe in talking on new negotiations with eu and london will remains the same kiyala :dull:
    සීසන් නිසා නින්ටෙන්ඩො වගේ ගේම් ඩිවලපර්ලට කොහොමත් හොදයි. කන්සියුමර් ගුඩ්ස් මේ ටිකේ ටිකක් මාකට් තියෙයි හොලිඩේ නිසා..
     

    rudayas

    Well-known member
  • Apr 18, 2007
    4,932
    397
    83
    Rest in Peace
    sl break event ekata genna thibbane bn , profit thibiddi

    profit tibba kiyala ehema karana ba ban hema tisema.

    සීසන් නිසා නින්ටෙන්ඩො වගේ ගේම් ඩිවලපර්ලට කොහොමත් හොදයි. කන්සියුමර් ගුඩ්ස් මේ ටිකේ ටිකක් මාකට් තියෙයි හොලිඩේ නිසා..

    ane manda ban balamu. rate hike eke reaction eka gena mata weird feeling ekak tiyenne denata. balan inna eka tamai ada godak welawata karanne.
     

    Chutybaba

    Active member
  • Oct 19, 2014
    420
    31
    28
    msoYQAPn
     
    Last edited:

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    CAD එක නම් ඔහොම ට්‍රේඩ් කරන එක බොරු වැඩක්. පෙට්‍රො කරන්සියක්නේ. ඔයිල් ප්‍රයිස් එක මැන්ඩලින් ගහන්න ගත්තම කැඩ් එක යකා නටනවා. චාට් ඇනලයිස් කරලා කැඩ් එකට බර දෙන්න එපා.
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    profit tibba kiyala ehema karana ba ban hema tisema.



    ane manda ban balamu. rate hike eke reaction eka gena mata weird feeling ekak tiyenne denata. balan inna eka tamai ada godak welawata karanne.
    අද ර 12ට නේද බන්. ඒකත් ඉක්මනට ඉවරයක් වෙනවනම් හොදයි. ජනවාරි ඉවර වෙනකන් මටනම් මෙලො දේක විශ්වාසයක් නැ.
     

    Chutybaba

    Active member
  • Oct 19, 2014
    420
    31
    28
    CAD එක නම් ඔහොම ට්‍රේඩ් කරන එක බොරු වැඩක්. පෙට්‍රො කරන්සියක්නේ. ඔයිල් ප්‍රයිස් එක මැන්ඩලින් ගහන්න ගත්තම කැඩ් එක යකා නටනවා. චාට් ඇනලයිස් කරලා කැඩ් එකට බර දෙන්න එපා.

    oya kohomada ethakota trade karanne
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    oya kohomada ethakota trade karanne
    කැඩ් ට්‍රේඩ් කරනවනම් ඔයිල් ප්‍රයිස් එක බලන්න. ඔයිල් ප්‍රයිස් එක බහිනවනම් කැඩ් එක බහිනවා.. ඔයිල් නගිනවනම් කැඩ් නගිනවා. ඔයිල් ගැන හිතන්නේ නැතුව ලූනි එක ගැන හිතන්න එපා.. ඔපෙක් උන්ගේ කොන්ෆරන්ස් එකක් ප්‍රඩක්ශන් කට් එකක් තියනවනම් චාට් ඔලුවෙන් හිටන් ඇනලයිස් කලත් වැඩක් නැ, ඒ ඔපෙක් ඩිසිශන් එක නිස ඔයිල් නගිනවා නම් කැඩ් නගිනවා වයිස් වර්සා..
     

    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    ෆුල් ටයිම් බන්. මේ ඔනාවට වඩා හිලරි විශ්වාස කරලා වෙච්ච දේ. ඔව්වා ඉතින් මේ බිස්නස් එකේ ඔහොම තමයි. 7000ක් ලොස්ට් වෙනවා 7000ක් හම්බු වෙනවා. බ්‍රෙක්සිට් එකෙන් එක රැයින් ඔය වගේ ගානක් හම්බ උනා. ඒ වෙලාව තමා.
    a kiyanne ban uba job eken ain wela forex walta set unada?
    dan professional forex trader kenek da?
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    manදman;21024495 said:
    a kiyanne ban uba job eken ain wela forex walta set unada?
    dan professional forex trader kenek da?
    ජොබ් නැ බන්.. ජොබ් එකෙන් අයින් උනේ මේක නිසා නෙමෙයි. පදින්චිය වෙනස් කල නිසයි, බැන්ද නිසයි. දැන් මේකම කරනවා..
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    mamat sell koranda hitan inne :dull:
    මචන්, ටයිම් වෙනස් එක නම් හෙන අවුල. මම ලන්කාවට ආවට පස්සෙ ප්‍රොෆිට් බැස්ස එක හෙතුවක් ඒක. ඩේ ටයිම් ට්‍රේඩ් නෙමෙයිනේ දැන් මේ කරන්නේ..
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113

    මචන්, ටයිම් වෙනස් එක නම් හෙන අවුල. මම ලන්කාවට ආවට පස්සෙ ප්‍රොෆිට් බැස්ස එක හෙතුවක් ඒක. ඩේ ටයිම් ට්‍රේඩ් නෙමෙයිනේ දැන් මේ කරන්නේ..

    දිගටම ෆොරෙක්ස් කරන් ලන්කාවෙම ඉන්නවා නම් ටයිම් ප්‍රොබ්ලමස් හදා ගෙන පවුලත්බලා ගෙන දිගටම යමු ... මේ මාසෙ නම් බන් කොහොමත් අවුල් කාලයක් ... දෙසැම්බර් වෙද්දි ලෝ වොලුයිම් සීන් එක එන නිසා මාකට් එක අපෙ සයිඩ් එකට යන ගතිය අඩු වෙනවා.. මට නම් ඔක කලින් වතා වල හොදට දැනිලා තියෙනවා...