Free Forex Signals Daily

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
patta patta happy for you.
mage sgd test trade eka shape. but test hinda aduma lot eken demme.
digatama touch eke innawa sgd ekka, mata balanna one une a pair eke behaviour eka.
euro buy karanda hitagena inne balamu yellen aunty kiyana de ahalama karanawa. oya geni kata kedicha katawak ehema qwot.
බයි කරන්න එපා මචන්. මට ගට් ෆීලින් එකක් තියනවා තව බහිනවා කියලා..
 
naleen rox

Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    කියන්න සතුටුයි. 400 ඩොලර් පාඩුව 150 දක්වා අඩු උනා.. යෙලන් මැතිනිය දැන් ඔබේ වාරය.. :sorry:
    :sorry:

    මොකද කලේ උබ
    තාම ඕපන් ද නැත්නම් ක්ලෝස් කලාද ?
    උබත් පට්ට රිස්ක් එකක්නේ අරගෙන තියෙන්නේ
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    බයි කරන්න එපා මචන්. මට ගට් ෆීලින් එකක් තියනවා තව බහිනවා කියලා..
    0570 touched and ran away ... :dull::dull: mam profits bank karan maru una bn ..:lol::lol:
     
    Last edited:

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    0570 touched and ran away ... :dull::dull: mam bank karan maru una bn profits..:lol::lol:
    මට හිතෙනවා තව බහියි කියලා. ගිය සැරෙත් රේට් චේන්ජ් එකේදි ඔක උනා. අනේ මන්දා. වැඩි පෙරෙත කමට ගිහින් කෙල වෙයිද මන්දා..
     
    • Like
    Reactions: manදman

    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    Okkoma profit ekka close kala. Yellen akkata pin. Thawa dingen dollar 400 kata kelawenawa. Good night okkotama.
    ela ela uba full time karana nisa hoda knowledge ekak tiyanwane,poddak danna dewal share karapn machan.mamat lagadima full time wadeta enter wenna ona..10,000usd wage dala

    ube capital eka kiyada ban?and broker company eka
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    manදman;21025466 said:

    දන්න දෙයක් කියලා දෙනවා මචන්.. ඒක අවුලක් නැ.. කැපිටල් ඉන්වෙස්ට් එක 10,000 තමා එක බ්‍රොකරයෙක් ගාව. මේක හරි ටෙන්ශ්න් වැඩක් බන්.. නිදි මරන්න ඔනා. වෙලාවකට එප වෙනව
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    HDcZMQ.jpg

    ඔය අද දැම්මේ බයි කරන්න.. දැන් මට හිතෙනව බයි කරන්න පුලුවන් කියලා..
     
    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    HDcZMQ.jpg

    ඔය අද දැම්මේ බයි කරන්න.. දැන් මට හිතෙනව බයි කරන්න පුලුවන් කියලා..
    maxhan sl tp dapanko idea ekak ganna, kochara uda yai kiyla hithanawada?
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    manදman;21025719 said:
    maxhan sl tp dapanko idea ekak ganna, kochara uda yai kiyla hithanawada?
    අවන්කව කිව්වොත් ඒ ගැන මට අද යුරොප් මාකට් එක ඔපන් වෙනකන් කියන්න අයිඩියා එකක් නැ. ගොඩ වෙලාවට 1.6 වගේ යයි.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    yaa aud nzd yana seen ekak tamai.
    balamu sgd mamat lokuwata karala na but dala balanawa shape eke.
    මචන්, මෙහෙම ගිහින් ගිහින් ඩොලර් එකට මොකද බන් වෙන්නේ.. දැන් රෙකොඩ් ලො නේ යුරො එක. මට හිතෙනව මෙහෙම ගිහින් ලගදිම මාකට් ක්‍රැශ් එකක් වෙයි කියලා ඩොව් නැස්ඩැග් එහෙම. උන මොකද හිතන්නේ. 2016 පටන් ගන්නකොටම උනා උබට මතකද?
     
    D Cool

    Active member
  • Jul 17, 2014
    364
    20
    28
    මචන්, මෙහෙම ගිහින් ගිහින් ඩොලර් එකට මොකද බන් වෙන්නේ.. දැන් රෙකොඩ් ලො නේ යුරො එක. මට හිතෙනව මෙහෙම ගිහින් ලගදිම මාකට් ක්‍රැශ් එකක් වෙයි කියලා ඩොව් නැස්ඩැග් එහෙම. උන මොකද හිතන්නේ. 2016 පටන් ගන්නකොටම උනා උබට මතකද?

    මචන් මාකට් ක්‍රැශ් එකක් කියන්නෙ මොකක්ද බන්
     
    rudayas

    Well-known member
  • Apr 18, 2007
    4,932
    397
    83
    Rest in Peace

    haha 2016 patan gaddi kela una hodata matakai, mokada matath kela unane :lol:
    mage lokuma kelawilla une okata ahuwela.

    hebei trump digatama momentum eka tiyagattoth wetena ekak na ban. balapan uu enda kalinma china walata gema edalane patan gatte economiya hadanda. denda tiyena lokuma eken patan gatte.
    godak welawata feb weddi pressure release wei kiyala hitenawa. euro nam hitaganda ba ban, denata negative. renzi yanwa itin italy unstable, denatamath unge banks walata kela wela, theresa akka uk bank shift eka karanda dena ekakut na :confused:
     
    මට නිකන් පිස්සු වගේ බන් මේ චාර්ට් එක දැකලා.. යුරො එක ලොස්ට් වෙයි වගේ. 1:1 යයි කියලා හිතෙනවා. ට්‍රම්ප් ඔෆිස් එක ගන්නකන් මේක යයි නේද බන්. මිනිස්සුන්ගේ හොප්ස් තමා මේ. මුගේ වැඩ කොහොමද දන්නේ නැනේ. කියපුවා නොවුනොත් නම් ඩොලර් එකට බඩු. උබ නින්ටෙන්ඩො ශෙයාර්ස් ගත්තද? ඩ්‍රොප් වෙනවා බන්. ඉන්වෙස්ටර්ලා ඇප් එකට කැමති නැ වගේ..
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මචන් මාකට් ක්‍රැශ් එකක් කියන්නෙ මොකක්ද බන්
    ඉන්වෙස්ටර්ලා සල්ලි ඔක්කොම අයින්කරගත්තොත් මකට් ක්‍රැශ් එකක් වෙලා සර්කිට් බ්‍රේක් වෙනවා. ඒක ලොකු කතාවක්. වෙන වෙලාවක පැහැදිලි කරන්නම්.
     
    rudayas

    Well-known member
  • Apr 18, 2007
    4,932
    397
    83
    Rest in Peace
    මට නිකන් පිස්සු වගේ බන් මේ චාර්ට් එක දැකලා.. යුරො එක ලොස්ට් වෙයි වගේ. 1:1 යයි කියලා හිතෙනවා. ට්‍රම්ප් ඔෆිස් එක ගන්නකන් මේක යයි නේද බන්. මිනිස්සුන්ගේ හොප්ස් තමා මේ. මුගේ වැඩ කොහොමද දන්නේ නැනේ. කියපුවා නොවුනොත් නම් ඩොලර් එකට බඩු. උබ නින්ටෙන්ඩො ශෙයාර්ස් ගත්තද? ඩ්‍රොප් වෙනවා බන්. ඉන්වෙස්ටර්ලා ඇප් එකට කැමති නැ වගේ..

    ow ban eurusd nam balan inna eka karanne me dawas wala. eurjpy ekak dala tiyenne.

    trump uncle interest rate ekat dagalala dagalala wedi kara gattane, mata hitena widiyata eka negative unemployment data ekakin serama kela wenda possibility tiyenawa den.
    nintendo gatte na kiyapanko welawata :D
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ow ban eurusd nam balan inna eka karanne me dawas wala. eurjpy ekak dala tiyenne.

    trump uncle interest rate ekat dagalala dagalala wedi kara gattane, mata hitena widiyata eka negative unemployment data ekakin serama kela wenda possibility tiyenawa den.
    nintendo gatte na kiyapanko welawata :D
    ජොබ්ලස් රිපොට් එක කෙලයිද? ට්‍රම්ප්ගේ ඔය වැඩෙන් වෙන්නේ යුස් උන්ට ජොබ් නැති වෙනවා. කොහොමත් චයිනීස් ෆැක්ටරියි මෙක්සිකන් ෆක්ටරියි යුඇස් ගෙනාවට, ඇමෙරිකන් උන් ඔවල දෙක පහට වැඩ කරන එකක් නැ බන්. අනික උන් වැඩට පුරුදු කරලා ගන්නකන් කට්ට. ඇමෙරිකන් උන්ට ලේබර් ජොබ් සෙට් වෙන්නේ නැනේ. ඔකෙන් වෙන්නේ ආයෙත් චයිනීස්, මෙක්සිකන් උන්ට යුඇස් ජොබ් සෙට් වෙන එක. මමත් ඔනා මගුලක් කියලා FTSE 100 එක සෙල් දාලා නිදාගන්නවා බන්. අද හැබැයි රොලයුට් ෆී එක වැඩියි බන් FXCM එකේ
     
    rudayas

    Well-known member
  • Apr 18, 2007
    4,932
    397
    83
    Rest in Peace
    ජොබ්ලස් රිපොට් එක කෙලයිද? ට්‍රම්ප්ගේ ඔය වැඩෙන් වෙන්නේ යුස් උන්ට ජොබ් නැති වෙනවා. කොහොමත් චයිනීස් ෆැක්ටරියි මෙක්සිකන් ෆක්ටරියි යුඇස් ගෙනාවට, ඇමෙරිකන් උන් ඔවල දෙක පහට වැඩ කරන එකක් නැ බන්. අනික උන් වැඩට පුරුදු කරලා ගන්නකන් කට්ට. ඇමෙරිකන් උන්ට ලේබර් ජොබ් සෙට් වෙන්නේ නැනේ. ඔකෙන් වෙන්නේ ආයෙත් චයිනීස්, මෙක්සිකන් උන්ට යුඇස් ජොබ් සෙට් වෙන එක. මමත් ඔනා මගුලක් කියලා FTSE 100 එක සෙල් දාලා නිදාගන්නවා බන්. අද හැබැයි රොලයුට් ෆී එක වැඩියි බන් FXCM එකේ

    mata hitenawa ban trump karaya gema gahai kiyala, poddak eha meha unat temporary wetila aye nagi ban. balapan thama dow 20k touch unet na but 21 wadi kiyala expect karanawa. anika balapan ekata attention dena heti, bloomberg eke live telecast kala oya magula. trump karayata investorslage sup eka nam supiriyatama tiyenwa but media n internet eken uuwa thama kapanawa. ekai apita hitenne den wetei den wetei kiyala.