එහෙනම් කරන්න දෙයක් නෑ පුතෝ එක්කෝ උබලා වෙනතැනක් හොයාගෙන ඔය ගෙදරින් යන්න ඔනේ .නැත්තම් ගේ ඉඩමයි ඊට වඩා වටිනවනම් ගැනුම් කරැවෙක් හොයාගෙන ඇත්තම සිද්ධිය කියලා එයාගෙන් ණය මුදල අරගෙන ගේ ඉඩමයි බේරලා සධාරණ මුදලකට අර ණයදුන්න කෙනාට ගේයයි ඉඩමයි පවරන එක තමයි කරන්න පුලුවන් එතකොට තව අමතර මුදලක් ලබාගන්න පුලුවන්.
පොත් විකුනලා මාස 11 ඇතුලත දවසට 8000 ක ලාභයක් හොයන්න ගන්නනම් බැරි වෙයි.. කුඩු බිස්නස් කලත් පුලුවන් වෙයිද මන්දා පලවෙනි මාස 11 ඇතුලත.. මට දෙන්න පුලුවන් ඔප්ශන් එක සින්න වෙන්න යන ඉඩම විකුනලා ණය බේරන්න.. ඉන්න ගෙදරනම් සින්න වෙන්නෙ කුලියට යන්න වෙයි.. ඉතුරු සල්ලි නාස්ති කරන් නැතුව මොනවා හරි ආයෝජනය කරන්න.

එහෙනම් කරන්න දෙයක් නෑ පුතෝ එක්කෝ උබලා වෙනතැනක් හොයාගෙන ඔය ගෙදරින් යන්න ඔනේ .නැත්තම් ගේ ඉඩමයි ඊට වඩා වටිනවනම් ගැනුම් කරැවෙක් හොයාගෙන ඇත්තම සිද්ධිය කියලා එයාගෙන් ණය මුදල අරගෙන ගේ ඉඩමයි බේරලා සධාරණ මුදලකට අර ණයදුන්න කෙනාට ගේයයි ඉඩමයි පවරන එක තමයි කරන්න පුලුවන් එතකොට තව අමතර මුදලක් ලබාගන්න පුලුවන්.

mata denna puluwan upadesa echcharai
ඇවුරුද්දකුත් නෑ මා 11ක් වගේ තියෙන්නේ.