Machan mara awlaka watila inne

Barry Allen

Member
Oct 15, 2016
2,855
139
0
Central City
පෙන විදියට නම් තවත් ආතල් එකක්...ඇයි අලුත් එකවුන්ට් එකෙන් එන්නේ?උදව්වක් ඕන නම් පරණ එකෙන් දාපන්කෝ?එකේ උබ දන්නා යාලුවෝ මුදලින් හරි උදව් කරවිනේ..

මුගේ මහත්තැන්නකම expose වෙන්නත් බයයුලු,ඒ උනාට පාරක් ගානේ යන්න පුළුවන්ලු..වැල් බයිලා නොගහා චු කරලා නිදා ගනින් සිගිති පාතාලේ :lol::lol:
 
  • Like
Reactions: craabeysinghe

Vandetta

Well-known member
  • Dec 29, 2015
    3,011
    794
    113
    V
    my advice is until you find a permanent income don't ever quit the job
    selling the land settling the debt seems to be a good way
     

    Help?

    Member
    Sep 17, 2014
    281
    22
    0
    මුගේ බයික් එකේ තියන් Uber පදින්නද බන්... :lol::lol::lol:

    na ban. mama dawsaka yaddi ekek kathawata watuna. u vehicle eka rent ekata aragena company ekata commission ekath gewala 120000 withara athata enawalu
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,126
    4,388
    113
    මචන්, කවුද උඹලට නඩු දාන්නේ..
    එහෙම උඹලව ගෙවල් වලින් එලවන්න බෑ. හරියට නීතිය දැනගනින්..
    උඹලට වාසියක් තියෙනවා..
    අඩුම තරමේ උඹලට ඕක ගෙවන්න සහන කාලයක් හරි ගන්න පුළුවන් උඹලගේ ආදායමේ හැටියට...

    උඹගේ කතාව පැහැදිලිව මෙතන දාපන්..

    ow ehema eka para ba machan.. usawi giyath sahanayak denawa puluwan widiyata gewanna.. hadissi wela theerana ganna epa :no:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,738
    1
    25,678
    113
    කැළෑ පොජ්ජේ
    රත්තරං;21026756 said:

    ඌ තාත්තගේ පිට වැරැද්ද දාන්න අකමැති නිසා තමන්ගේ පිට දාගත්ත වෙන්න පුළුවන්..

    නැත්තම් තමන්ගේ වැරැද්ද වහගන්න ඇර නැති වෙච්ච තාත්තව වැරදි කාරය කරා වෙන්න පුළුවන්...
     

    samanthaw

    Active member
  • Jun 12, 2011
    695
    126
    43
    Maharagama
    ණය සහන මණ්ඩලයට පැමිනිල්ලක් දාන්න ඒඅය ඔය පුෂ්නයට විසදුමදෙයි
     

    willpower

    Well-known member
  • Oct 21, 2011
    8,666
    5,782
    113
    Upcountry 👑
    :( මචන් මෙකේ කට්ටය ගොඩක් Option කියලා තියේනවානෙ.බලලා හොද දෙයක් කරන්ට.
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,337
    836
    113
    36
    Kurunegala
    :dull:එහෙනම් කරන්න දෙයක් නෑ පුතෝ එක්කෝ උබලා වෙනතැනක් හොයා‍ගෙන ඔය ගෙදරින් යන්න ඔනේ .නැත්තම් ගේ ඉඩමයි ඊට වඩා වටිනවනම් ගැනුම් කරැවෙක් හොයාගෙන ඇත්තම සිද්ධිය කියලා එයාගෙන් ණය මුදල අරගෙන ගේ ඉඩමයි බේරලා සධාරණ මුදලකට අර ණයදුන්න කෙනාට ගේයයි ඉඩමයි පවරන එක තමයි කරන්න පුලුවන් එතකොට තව අමතර මුදලක් ලබාගන්න පුලුවන්.

    හ්ම්. මේක තමා හොද.
     

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,805
    1,712
    113
    hodama wede kiyapan nadu danna kiyala. ethanadi courts wala pehedili karapan meka thatta gatta loan ekak den eya jiwathu athara ne kiyala. one nam ethanadi naduwa adinna puluwan defend karanna puluwan dewal thiyanawanam.

    hebei ubata ettatama me salli gatta nam gewapan. interest eka asadarana nam eka courts wala kiyapan. ethakoa agreement ekakata enna puluwan wei.

    anith eka ubalage income eka mechcharai kiyala monthly mechchara ganak denawa kiyala agree wenna. loku ganan ganne nethi layer kenek allanna.
     

    Alu kurulla

    Well-known member
  • Sep 7, 2015
    466
    299
    63
    මචන්,
    1. මොන විදියට ණය ගත්තත් එක ගෙවන්න බැරිනම් නය සහන ගන්න පුළුවන්.. ණය සහන මණ්ඩලයක් තියෙනවා.
    2. කාලවරෝධ නීතියෙන් මේ ඉඩමේ අයිතිය උඹලට තියෙන්නේ මොනවා උනත්.
    3. මිනිහෙක්ට ඉන්න ගෙදරක් නැතුව එහෙම එලියට දන්නා බෑ.

    මේකට නඩු කියන්න වෙයි.. සමහර විට ඉස්සෙල්ල සමත මණ්ඩලෙන් බේරගන්න පුළුවන් වෙයි.

    සමහර විට නීති ආධාර කොමිශමෙන් උදව්වක් ගන්නත් පුලුවන් වෙයි
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,068
    113
    Deniyaya
    ane pako ge ugas karala tho bike gattada ?
    thonam maha bondige puthek..

    pako ube kathaawa hariyata pahadiliwa kiyapan meke. ethakota mun udau karawi ubata game gahanne kohomada kiyala...