matath hithena mu pathaka nayek arinawa kiyala, kawamadawath amma kenek
ohoma kiyai kiyala wishwasa karanna ba.... habai kellek.. kellek nam ohoma
hasirenna puluwan. salli na hari haman jobak na kiyala yanna puluwan.
matanam hitenne muuta thiyenne ehema seen 1k.
ඕක අරින්නේ පත නයෙක්..මුගේ එක ඒකවුන්ට් එකකින් කාර් ගන්න අහලා තිබ්බා....මේ Anti BBS බන්..උට මෙන්ටල් අවුලක් තියෙනවා..මිනිසුන්ගේ අවදානේ ගන්න තෙඩ් දානවා

මචන්ල Maruti එකක් ගන්න බැලුවෙ,
2003-2004 EFI Engine එක තියෙන H number එක 8.50 කට වගේ වැඩිද?
19-xxxx,300-xxxx number එන ඒව 6.50 වගේ පුලුවන්. විකුනන්න ගියාම ලේසියෙන්ම විකුනගන්න පුලුවන් කොකද?
Maruti වල එන ආවේනික ලෙඩ එහෙම තියෙනවද?
මචන්ල මේ car 2 න් cheap spare parts,build quality,comfortable අතින් වැඩියෙන්ම හොද car එක මොකක්ද?![]()
Machan umbala Alcatel tabs use karala thienawada?
Me tab eka gena mokada hithanne?
http://www.alcatelonetouch.us/alcatel-onetouch-pixi-3-10-wi-fi
Me site eken gennuwoth sureda? Apita mehe SIM dala pawachchi karanna puluwan wei neda?
මචන්ල මට උබලගෙන් පොඩි help එකක් ඔන. මට දැන් 30 විතර වෙනව. IT related business එකක් තමයි කරන්නෙ. මම NIBM DCSD Diploma එක කරල තියෙනව. ඒ දවස් වල degree එක කරන්න සල්ලි තිබුනෙ නෑ. මට දැන් ආසාවක් තියෙනව IT Degree එකක් කරන්න.
මම බැලුවෙ Colombo - BIT කරන්න. මේකෙ project එක pass කරගන්න අමාරුයිලු නේද? ලේසියෙන් project එක ගන්න පුලුවන් degree programs තියෙන්නෙ මොනවද? Exams නන් අවුලක් නෑ. පාඩම් කරන්න පුලුවන්.
(මට දැන් job එකකට යන්න idea එකක් නෑ degree යක් තමයි ඔනෙ)
PLEASE HELP![]()
Last edited:

)
oya 3rdEye kiyala thibbe oke fake eka. thawa fake set ekakma thiyenawa 

