බුම්ප්
මොකක්ද බන් නැව් සුකනම් කෙස් එක
ඒ අයට අනුව සියලු ආගම් බොරු නේද? එහෙම නම් ඒ බොරුවෙ හරි වැරද්දක් ගැන කතා කරන්නෙ කොහොමදAtheists ල කතා නොකළ යුත්තේ ඇයි ?![]()

රඹා;21027911 said:ඒ අයට අනුව සියලු ආගම් බොරු නේද? එහෙම නම් ඒ බොරුවෙ හරි වැරද්දක් ගැන කතා කරන්නෙ කොහොමද![]()

Athiest ලට ගොඩක්ම ප්‍රශ්නෙ තියෙන්නේ සර්වබලධාරී දෙයියෙක් ඉන්නව කියන ආගම් එක්ක. එහෙම කෙනෙක් නොපිළිගන්න එකම තමා එයාලගේ පදනම. බුද්ධාගමේ දෙයියෝ හිටියට මැවුම්කාර දෙයියෙක් ගැන විස්වාසයක් නැති නිසා බෞද්ධයොත් එක්තරා දුරකට atheist ගොඩටම තමා අයිති වෙන්නේ මම හිතන හැටියටරඹා;21027911 said:ඒ අයට අනුව සියලු ආගම් බොරු නේද? එහෙම නම් ඒ බොරුවෙ හරි වැරද්දක් ගැන කතා කරන්නෙ කොහොමද![]()
ආ එහෙමද? සර්වබලධාරි දෙවියන් නොපිලිගන්න අයද ඒ. Thanks mcn.Athiest ලට ගොඩක්ම ප්‍රශ්නෙ තියෙන්නේ සර්වබලධාරී දෙයියෙක් ඉන්නව කියන ආගම් එක්ක. එහෙම කෙනෙක් නොපිළිගන්න එකම තමා එයාලගේ පදනම. බුද්ධාගමේ දෙයියෝ හිටියට මැවුම්කාර දෙයියෙක් ගැන විස්වාසයක් නැති නිසා බෞද්ධයොත් එක්තරා දුරකට atheist ගොඩටම තමා අයිති වෙන්නේ මම හිතන හැටියට
Ok balannam1. atheist කෙනෙක් යනු කවුද කියන එක පැහැදිලි කරගන්න
2. ආගමක් යනු කුමක්ද කියන එක පැහැදිලි කරගන්න
මේ ලිපියේම ඕකට උත්තරේ තියෙනවා.. මට ආයෙත් පැහැදිලි කරන්න කම්මැලි, මම මේ වෙලාවේ ගෙදර නෙවෙයි ඉන්නේ නිසා![]()

සිරා කතාව... වයසක ආච්චිල බණක් අහල ආවත් කියන්නෙ අනේ ඒ හාමුදුරැවන්ගෙ කට හඩ.... ලස්...සන හාමුදුරැවො... සාදු සා.... කියනව

මේ ලිපියෙන් විස්තර කරන්නෙත් ඔබ වගේ අය ගැනම තමයි![]()
ගඟින් එගොඩ වීම පසෙක ලා, එහා ඉවුර සහ ඟග දෙස බලමින් මෙහා ඉවුරේම සිට පහුර කර තබාගෙන පහුරේ ගුණ වයති. පහුරට මල්මාලා දමමින් සුවඳ දුම් අල්ලමින් පහුරටම වන්දනාමාන කරති.
පහුර යොදාගෙන ගඟින් එගොඩ වීමට උත්සාහ කිරීම වෙනුවට, ගඟින් එගොඩ වීමට ඇති පහුර’ම මෙහා ඉවුරේ සිරවී සිටීමට තවත් හේතුවක් කරගෙනය
දැන් කියන්න එපා අපි කරන්නේ පහුර බේරගන්න හදන එක කියලඒකට තමා මේ කොටස තියෙන්නේ
සිංහලබුද්ධාගම නැමති ආගම සමඟ ඇලීම කෙතරම්ද යත්, එය ආගමික වියරුවක් දක්වා වර්ධනය වී ඇත. ඔවුන්ගේ සහ දේවවාදී අනුගාමිකයන්ගෙ හැසිරීම්, ආකල්ප වල වෙනසක් සොයා ගැනීමට නොහැකි තත්වයකට පත්ව ඇත.
බුදුදහමෙන් තම හැසිරීම් සහ ආකල්ප සාධාරණීයකරනය කල නොහැකි තරමටම බුදුන්ගේ දර්ශනයෙන් ඈත් වී ඇති ඔවුන්, ඒ සඳහා වෙනත් ආගමික ඉගැන්වීම් වල සරණ පතා දුවති. වෙනත් ආගම් වල අන්තවාදී පිරිස් වල හැසිරීම් උපුටා දක්වති.
වෙනත් ආගමික අන්තවාදීන්ට සහ ආගමික ඉගැන්වීම් වලට ඇඟිල්ල දිගු කරමින් තමාගේ අබෞද්ධ හැසිරීම් සාධාරණීයකරනය කරති
)උඹට මම කියපු දේ තේරිලා නෑ... අදටත් බුදු දහමක් කියල රැකිල තියෙන්නේ තමන්ගේ මෙලොව පරලොව සුභසිද්ධිය ගැන නොහිතා දිවිහිමියෙන් ඒක රැක ගන්න කොටසක් එදා ඉදන් හිටපු නිසයි.... ඒක ගිහි පරපුරෙත් සංඝ පරපුරේත් හිටියා... ඒ වගේම බුදුන් පෙන්වූ මග කිසිවකට ඇලී නොගැලී ගමන් කොට මෝක්ෂය ලබාගත් පිරිසකුත් හිටියා... ඒ වගේම අද වගේ ඔය දෙකොටසටම නැති නපුංසකයෝ රැලකුත් හිටියා.... උන් කරන්නේ බුදුන් පෙන්වු දහම අනුව බුද දහමට වුණත් ඇලිල ශ්‍රද්ධාවෙන් ඉන්න නරකයි අරකයි මේකයි කියල මොකවත් කරන්නේ නැතිව බුද්ධ ශාසනයයි ජාතියයි දෙකම විනාශ කරපු එකයි - කරන එකයි... උන් පහුරට නැගල එගොඩ වෙන්නෙත් නෑ... පහුර රකින්නෙත් නෑ... මෙගොඩට වෙලා පහුර දිරන කම් අනේ අනිත්‍යයි කියල වැල් බයිල ගහන එක..... උඹ ඒ අතරේ කොතනද ඉන්නේ කියල උඹ තීරණය කරපං... මම නම් ඉන්නේ පහුර නැගල එගොඩ වෙන ගොඬේවත් ගොඩ ඉදන් පහුර විනාශ වෙනකම් බලාගෙන ඉන්න ගොඬේවත් නෙවෙයි... පැහැදිලිව තවත් එකෙකුට පහුර යන්න ඉඩ හසර ලබා දීලා ඒක ආරක්ෂා කරන තැන.... මේ තාක්කල් අකුරකින් වචනයකින් කි‍්‍රයාවකින් මම ඒක පෙන්නල තියෙනවා....
අඩුම පහුරේ යන්නෙවත් නැත්නම්, ඒක ආරක්ෂා කරන්නෙත් නැත්නම් අඩුම තරමේ පහුර ගැන කිඹුල් කඳුලූ නොහෙලා පැත්තකට වෙලා ඉන්නවා නම් හොඳයි (උඹ බෞද්ධයෙක් නම්...)


ඔච්චර හිතන්ඩ දෙයක් නෑ. Odel එකෙන් ඕක හදද්දී තෙරෙඋනේ නැද්ද මේක ධර්ම චක්‍රය වගේ නිසා ප්‍රශ්නයක් වෙයි කියල.
මම ජනාධිපති නම් කෙලින්ම නියෝගයක් කරනවා සෙරෙප්පු ඔක්කොම පුච්ච්නද කියල.
බෞද්ධයෙක් උනහම ඉස්සරලම ශ්‍රද්ධාව ඕන වෙනවා. ඒ කාලේ උනත් ලොකුවට උත්සව තිබ්බ පින්කම් තිබ්බ. ඒ ශර්ද්ධව වැඩි වෙන්ඩ. ධ්රමචක්රය සෙරෙප්පුවේ ගහපුහම පොඩ්ඩක් හිතපන්?
බෝට්ටුව පැත්තකින් තියන්ඩ අපි තවම රහත් වෙලා නෑ. මිනිස්සුන්ගේ ශ්‍රද්ධාව නැති වෙන දේවල් කරනවා නම් එක පව් වැඩක්.

ධර්මයෙහි හැසිරෙන්නා ධර්මය විසින් රකින්නා සේම , ධර්මය ආරක්ෂා කල හැක්කේද ධර්මයෙහි හැසිරී ධර්මය ඉදිරියටත් පවත්වාගෙන යන පුද්ගලයාට පමණි.
උබල ධර්මයෙහි හැසිරියන් , අපි උබලව ආරක්ෂා කරන්නං කියාගනිමින් ධර්මය විනාශ කරන මිනිසුන් තමා ධර්මයේ ආරක්ෂකයා යැයි සිතින් මවාගත් ෆැන්ටසියක ජීවත් වෙමින් කරන්නේ මේ ධනවාදී සමාජයේ දේශපාලන අතකොලු වීම පමණක්මය. කොපමණ තර්ක දැමුවත් හොදින් ඇස් හැර බැලූ විට ඉන් එහාට ඔවුන්ගෙන් ගතයුත්තක් නොමැත.
මම බෞද්ධයෙක් , හැබැයි මානවවාදී බෞද්ධ දර්ශනය පිලිපදින මානවවාදියෙක් මිසක් සුකුරුත්තන් බෞද්ධයෙක් නෙවෙයි .. ඒක ඉතින් මට ඔප්පු කරන්න ඕනෙත් නෑ![]()

![]()
සැබෑ බෞද්ධ දර්ශනය අමතක කර,
නැව් සුක්කානම් පසුපස හබායන චීවරධාරීන් සිටින කාලයක බෞද්ධ, බෞද්ධ නොවන සෑම කෙනෙකුටම වැදගත් ඇතැයි සිතා මෙම ලිපිය පල කරමි.......
------------------------------------------------------------------------------
“If You Meet the Buddha on the Road, Kill Him.”
සංජය ශ්‍රිකාන්ත්
උපුටා ගැනීම Sri Lankan Atheists ෆේස්බුක් පිටුවෙන් !


බෞද්ධයෝ 100ක් ගත්තොත් උන් සියදෙනා විශ්වාස කරන්නේ බුද්ධ ධර්මයන් 100ක් බන්. එකම දේ එක එක මිනිසා තේරුම් ගන්නේ තමුන්ගේ බුද්ධි මට්ටම අනුව.
බුදුන් දවසත් බුදුන් වහන්සේගේ බන අහපු හැමෝම නිවන් දැක්කේ නෑනෙ. එකම බන එක එකා ග්‍රහණය කරගන්නේ වෙන වෙන විදියට.
මේ තියෙන්නේ ලෝකේ average IQ map එකක්
![]()
බණට විතරක් නෙවේ ඒක උඹේ පොස්ට් එකටත් අදාලයි. ඕකටත් එක එක විදියේ replies හම්බෙයි උඹට![]()

මේකේ කියන කතාවේ හරය පැහැදිලියි.... බුද්ධාගමේ උත්තම ප්‍රතිඵලය නිර්වාණයයි.... ඒ සදහා යන ගමනේ දී අත්හැරීම කියන සංකල්පය මේකෙන් හොඳාකාරවම පැහැදිලි කරනවා...
ඒත් බුද්ධාගමේ ඉගැන්වෙන මේ අනිත්‍ය, නොඇලීම ආදිය තමන්ගේ වාසියට හරව ගත්ත එක එක පඩත්තරයින් බුද්ධාගමට අතහරින අලකලංචි කෙළවරක් නෑ.... ඒ හින්ද බුදුන් පෙන්වූ මග යන්නවුන්ගේ මග එළි කර තැබීමටත්, තවත් කාලයකට බුදු දහම රැුක ගැනීමටත් කැප වෙන පිරිසක් අවශ්‍ය වෙනවා.... ඒ පිරිසගේ නිර්වාණය තව ආත්ම ගණනකට කල් යයි... ඒ වුණත් කමක් නෑ කියල මේ අවලම් පඩත්තරයින්ගෙන් බුදු දහම බේර ගන්න ඒක ඊට වඩා වැදගත්....