senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
ට්‍රැකින් සයිට් එකේ තිබ්බ පාර්සල් එක ලන්කාවට ඇවිල්ල කියල


දැන් ලන්කාවෙ. ඔක ඉකමනට ගිහිල්ල ගන්නෙ කොහොමද.? ඒක කරන විදිය ගැන තියන ලින්ක් එකක් එහෙම තියනව නම් දාපන්
කස්ටම් ක්ලියර් වෙලා එනකන් ඉන්න වෙනවා බන්.. එහෙම උබ ගියට ගන්න බැ.. ලොකු එකක් නම් උබට ගන්න එන්න කියලා එවාවි ටැක්ස් බිල් එක්ක. එහෙම නැත්තම් ලියුම් අයියා ගෙනත් දෙයි.. ඉවසලා ඉන්ටකො..
 

monson

Well-known member
  • May 7, 2007
    24,917
    26,980
    113
    Meka(SD card from gearbest/free shipping) thaama awe naha :baffled:

    Netherlands Post surface mail:

    Electronic information,receive--11-Nov-2016 08:45 PM

    Small package Center, receive--11-Nov-2016 10:45 PM

    Parcel centre,sealing--12-Nov-2016 01:45 AM

    Small package Center, left--12-Nov-2016 03:18 AM

    Exchange Bureau, have been exported to open--13-Nov-2016 11:18 AM

    Exchange Bureau, have been exported directly--14-Nov-2016 05:21 AM

    Transit Center,left hand navigation--14-Nov-2016 10:55 AM

    SRI LANKA, Arrived --26-Nov-2016 10:55 AM

    SRI LANKA, the transfer of customs-- 26-Nov-2016 02:35 PM
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ebay eke liyum me dawas wala enne naththe mokada.mage item 3 awe nahane


    මම මාස දෙක- තුනකට උඩදී දාපුවා මේ මාසේ මුල ආවේ.. හැබැයි දෙක තුනක් ඇරෙන්න අනික්වා ආවා සේරම.. ලොකු බෑග් එකක දාලා අයිටම් සේරම ගෙනත් දීලා තිබ්බා.. ලංකාවට එවනකන් උන්ගේ වගකිම උන් ලෙසටම කරනවා.. මෙහෙ අය ගේ බෙදිල්ල තමයි එපා වෙන්නේ.. අර මාස දෙක තුනේ ඒවා එකතු වෙනකන් ඉඳලා ගෙනත් දුන්නම හරිද බන් :(:(:(
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    මම මාස දෙක- තුනකට උඩදී දාපුවා මේ මාසේ මුල ආවේ.. හැබැයි දෙක තුනක් ඇරෙන්න අනික්වා ආවා සේරම.. ලොකු බෑග් එකක දාලා අයිටම් සේරම ගෙනත් දීලා තිබ්බා.. ලංකාවට එවනකන් උන්ගේ වගකිම උන් ලෙසටම කරනවා.. මෙහෙ අය ගේ බෙදිල්ල තමයි එපා වෙන්නේ.. අර මාස දෙක තුනේ ඒවා එකතු වෙනකන් ඉඳලා ගෙනත් දුන්නම හරිද බන් :(:(:(

    lankawata item ekak awama eka gedarata enna kochchara kal yanawada ban.?