amaya adikari ride hornet bike

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    Forged-Notes.jpg

    එකත් එකක් වෙන්න ඇති එත් ඌ එච්චරටම ලොකු සල්ලි කාරයෙක් නෙමෙයි නේ සමහර විට ඡනප්‍රියකම නැත්තම් සින්දු වලට තියෙන කැමැත්ත එහෙමත් වෙන්න පුලුවන්.
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    එකත් එකක් වෙන්න ඇති එත් ඌ එච්චරටම ලොකු සල්ලි කාරයෙක් නෙමෙයි නේ සමහර විට ඡනප්‍රියකම නැත්තම් සින්දු වලට තියෙන කැමැත්ත එහෙමත් වෙන්න පුලුවන්.
    සින්දුවලට තියෙන කැමැත්ත කියලා නිකන් අල්ලන්නේ නැහැනේ බන්, මීයක් කඩන්නේ අත ලේවකන්න නෙමෙයිනේ බන්, පෙන්නේ නැද්ද මඳුමාධවයා . . .
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    අපිට ලැජ්ජ නැද්ද ? එහෙම නැත්තන් මුන්ට ලැජ්ජ නැද්ද ?

    ලැජ්ජාව වගේද බං ත්‍රීසම් පාරක් දාල ආතල් එකේ ඉන්නවනේ.
     

    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    වැඩ කාරයෙක් බන් උබලා අපි නාකි වුනාම ඔය වගේ කෑලි එයි ද අපට දෙන්න.

    සල්ලි වෙන්නත් බෑ. සල්ලිත් නෑනෙ අතුලයට වැඩිය
    නාකි නෙමෙයි තරුණ කාලෙවත් අපිට මෙහෙම ඒව නෑනෙ බන් :(