Free Forex Signals Daily

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
mata hitenawa ban trump karaya gema gahai kiyala, poddak eha meha unat temporary wetila aye nagi ban. balapan thama dow 20k touch unet na but 21 wadi kiyala expect karanawa. anika balapan ekata attention dena heti, bloomberg eke live telecast kala oya magula. trump karayata investorslage sup eka nam supiriyatama tiyenwa but media n internet eken uuwa thama kapanawa. ekai apita hitenne den wetei den wetei kiyala.
මටත් ඔය මීඩීයාකරයො කියන එවනම් ශුවර් නැ බන්. එක පාරක් CNN එකේ ඔලුවෙන් හිටන් එකෙක් ආර්ගිව් කලා දෙසැම්බර් වෙනකොට යෙන් එක 90ට බහිනවා කියලා.. දැන් පේනවනේ.. තව පාරක් බ්ලූම්බර්ග් එකේ ග්‍රීසිය වැටෙනකොට නනත්තාර උන් ගෙනත් මාකට් ෆොකාස්ට් කියෙව්වා. එකක්වත් හරි නැ..
 
rudayas

Well-known member
  • Apr 18, 2007
    4,932
    397
    83
    Rest in Peace

    apo cnn oya magula balanda epa.
    me dawaswala nam market eka amarui predict karana ban. scalping ma tamai hariyanne. shape eke week eka gaha gatte scalp karala.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    apo cnn oya magula balanda epa.
    me dawaswala nam market eka amarui predict karana ban. scalping ma tamai hariyanne. shape eke week eka gaha gatte scalp karala.
    මාත් එහෙමයි බන්. දැම්මා ගැහුවා ගත්තා... ලොන්ග් ටර්ම් නම් හරියන්නෙම නැ. එක පාරක් මල පැනලා ලොට්10න් ගැහුවා.:P:P එපා වෙනවා බන්. උබ SGD ගොඩ දාගත්තද? මම ක්‍රොස් පෙයාර් වලින් AUDNZD EURCHF දෙකෙන් ගොඩ දාගත්තා.
     
    rudayas

    Well-known member
  • Apr 18, 2007
    4,932
    397
    83
    Rest in Peace
    මාත් එහෙමයි බන්. දැම්මා ගැහුවා ගත්තා... ලොන්ග් ටර්ම් නම් හරියන්නෙම නැ. එක පාරක් මල පැනලා ලොට්10න් ගැහුවා.:P:P එපා වෙනවා බන්. උබ SGD ගොඩ දාගත්තද? මම ක්‍රොස් පෙයාර් වලින් AUDNZD EURCHF දෙකෙන් ගොඩ දාගත්තා.

    lot 10n gehuwa kiyanne 2pips awath mokada :D
    ow ban SGD eka goda. digatama sgd danna tamai idea eka :yes: