හැම ව්‍යායාමයක්ම WormUp කරලා පටන් ගන්න කියන්නෙ කොහොමද බන් WormUp වෙන්නෙ?රෙප්++
මුලින්ම එක තැන හරි දුවලා ඇග රත් කර ගන්න ඕනේ. ඊට පස්සේ උරහිස්, අත්, බෙල්ල, කොන්ද, කකුල් වලට බේසික් එක්සසයිස් ටික කරන්න ඕනේ.

හැම ව්‍යායාමයක්ම WormUp කරලා පටන් ගන්න කියන්නෙ කොහොමද බන් WormUp වෙන්නෙ?රෙප්++

mewa gedara idan karanna puluwan unata technique hadenna kalayak yanawa..ekata gym yanna ona..




හම්මෝ,තියන කටු ටිකත් හැලෙනවා බන් මෙහෙම ගැහුවොත්,බොහොම අමාරුවෙන් ෆ්‍රේම් එක තියාගන ඉන්නෙත්
පටන් ගන්න උන්ට සුභ පතනවා ඈ
එක්කෝ දැම්මම පටන් ගන්නවා.push up එක හොදයි වගේ.ඩේලි අප්ඩේට් කරන්න බලාපොරොත්තු වෙනවා.![]()

රෑ 7 ට යන්න පුළුවන් නෙ![]()
මම ඉස්සර ගියා උදේ 5.30 ට මාස 6 ක් විතර. ඒත් වැස්සයි, එක එක දේවලුයි නිසා දිගටම කර ගන්න බැරි උනා.හම්මෝ,තියන කටු ටිකත් හැලෙනවා බන් මෙහෙම ගැහුවොත්,බොහොම අමාරුවෙන් ෆ්‍රේම් එක තියාගන ඉන්නෙත්
පටන් ගන්න උන්ට සුභ පතනවා ඈ

යකූ... ඕවා කරන්නේ ෆිට්නස් හදාගන් මිසක් කෙට්ටු වෙන්න නෙවෙයි. ගැලපෙන එකක් කරපංකෝ.

මම වගේම එකෙක්..
ගැලපෙන ඒව දන්නෙ නැතෝ..
5.11 ක් උස නිසා එච්චර මහත පෙන්නෙ නෑ. ඒත් මල වදේ මහත් උනාම.A. සිරියා;21034082 said:
mama denata gahana gana
Pushup 100
Crunches 300
Plank 5 min
free Squat 300
Tricep Dips 100
Pull Up 25
Jackknife Sit Up 50
*****
Mona magula kalath karala aduma winadi 30k rest karanna
Eta passe wash daganna, Nathnam wena wena issues enawa