දවස් 30 ට අභියෝගයක්. බාර ගන්න කැමතිද.

මොකද්ද බාර ගන්නේ


  • Total voters
    62

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    හැම ව්‍යායාමයක්ම WormUp කරලා පටන් ගන්න කියන්නෙ කොහොමද බන් WormUp වෙන්නෙ?:) රෙප්++

    මුලින්ම එක තැන හරි දුවලා ඇග රත් කර ගන්න ඕනේ. ඊට පස්සේ උරහිස්, අත්, බෙල්ල, කොන්ද, කකුල් වලට බේසික් එක්සසයිස් ටික කරන්න ඕනේ. :D
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    mewa gedara idan karanna puluwan unata technique hadenna kalayak yanawa..ekata gym yanna ona..

    ඔය වගේ සරළ ව්‍යායාම් වලට ජිම් යන්නම ඕනි නෑ. ගොඩක් අයට ජිම් යන්න වෙලා නෑනේ බං
     

    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :lol::lol::lol::lol::lol:
    හම්මෝ,තියන කටු ටිකත් හැලෙනවා බන් මෙහෙම ගැහුවොත්:lol:,බොහොම අමාරුවෙන් ෆ්‍රේම් එක තියාගන ඉන්නෙත්:sorry:
    පටන් ගන්න උන්ට සුභ පතනවා ඈ:nerd:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    එක්කෝ දැම්මම පටන් ගන්නවා.push up එක හොදයි වගේ.ඩේලි අප්ඩේට් කරන්න බලාපොරොත්තු වෙනවා. :rolleyes::rolleyes:

    එල මාත් ඩේලි අප්ඩේට් දෙනවා. අද හවස ඉදන් පටන් ගන්නවා. :D
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රෑ 7 ට යන්න පුළුවන් නෙ :dull:

    ටික දවසක් යනකොට ගොඩක් අය අත අරිනවා. :dull: මම ඉස්සර ගියා උදේ 5.30 ට මාස 6 ක් විතර. ඒත් වැස්සයි, එක එක දේවලුයි නිසා දිගටම කර ගන්න බැරි උනා.
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    හම්මෝ,තියන කටු ටිකත් හැලෙනවා බන් මෙහෙම ගැහුවොත්:lol:,බොහොම අමාරුවෙන් ෆ්‍රේම් එක තියාගන ඉන්නෙත්:sorry:
    පටන් ගන්න උන්ට සුභ පතනවා ඈ:nerd:

    මම වගේම එකෙක්..:rofl:

    යකූ... ඕවා කරන්නේ ෆිට්නස් හදාගන් මිසක් කෙට්ටු වෙන්න නෙවෙයි. ගැලපෙන එකක් කරපංකෝ.

    ගැලපෙන ඒව දන්නෙ නැතෝ..:rolleyes:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile


    මම වගේම එකෙක්..:rofl:



    ගැලපෙන ඒව දන්නෙ නැතෝ..:rolleyes:

    ඔයාට වෙලා තියනව නම් ඔහේ ජිම් එකකට යන්න මල්ලි. ලංකාවට එනකොට තඩි වෙලා එන්න බැරියෑ. මම ඉස්සර කෙට්ටුයි. ජිම් ගිහින් නැවැත්තුවට පස්සේ ටිකක් මහත් උනේ. දැන් ඉන 36 යි :dull: 5.11 ක් උස නිසා එච්චර මහත පෙන්නෙ නෑ. ඒත් මල වදේ මහත් උනාම.
    නෝමල් එක්සසිසස් කරන්න.